skymicro
Reaction score
10,719

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love:


    ඡන්දය දෙන්න මෙතනින්

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
    ඔබටත් ඔබේ පවුලෙ සැමටත් සුබ නව වසරක් වේවායි පතමි.....🙂🙂🙂
    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!

    මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද  ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින්  පිරි අවුරුද්දක් වේවා....

    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)

    උඹේ රෙප් පවර් එක කියපන්.. පෝස්ට් එකක් හදන්න
  • Loading…
  • Loading…
  • Loading…