Recent content by sp3co

  1. sp3co

    Hotwater shower help

    Ela ela Thanks machan
  2. sp3co

    Hotwater shower help

    උන් ඇවිත් සෙට් කරනවද ගනිද්දි ?
  3. sp3co

    Questions හොද Hot water shower එකක් කියපන්කො

    5 දෙනෙක් ඉන්න ගෙදරකට හරියට හොද hot water shower brand එකක් කියපන්කො... 20-30 අතර වගේ ටිකක් reliable, issues එන්නෙ නැති හොද එකක් කියපන්කො.. TIA
  4. sp3co

    SE salary - after 3-4 years

    ea mokada ? 3-4n ATL wennama oneda ? 3-4 n ATL kiyanne Lankwe athal ekak.. 5+ exp tiyana unuth godak ratawala SE (max SSE) thamai
  5. sp3co

    SE salary - after 3-4 years

    ow eaka aththa.. habai unge OT tiyanawa.. mage yaluwek (SSE, same exp) maseta 350-400 hoyanawa with OT. around 250
  6. sp3co

    SE salary - after 3-4 years

    Mama danna company ekak tiyanawa (still a startup) SSE - 250+ ATL - 300+ (around 350-400) TL - 400+ .... Got a promotion for SSE with the salary bump ------ Post added on 1618370062
  7. sp3co

    SE salary - after 3-4 years

    Not Always. I know this by experience. I have just 2.5 years of exp and I work just 8 hours a day but recently I got a salary increment and now my salary is higher than the average for the same exp. And we get OT as well (if we work more than 8 x working days )
  8. sp3co

    Questions Good resaurant for lunch in Kandy

    මචන්ලා, Next week කෙල්ල එක්ක train එකේ Kandy යනවා. උදේ 7 train එක්වෙ ගිහින් 3 එකේ එනවා.. දළදා මාලිගාවට යන්න තමයි යන්නේ.. ඒකට ගිහින් ඉවර වෙලා දවල්ට කන්න හොද restuaurant එකක් කියපන්කෝ.. Dinemore, Food court වගේ නැතුව හොද resturant එකක් කියපන් දවල් කන්න යන්න.. TIA
  9. sp3co

    Questions Birthday party එකක් ගන්න හොද තැනක් Colombo වල

    10-15 දෙනෙක් එන, පොඩි decos ටිකක් එහෙම කරන්න පුලුවන් birthday party එක ගන්න තැනක් කියපන්කො Colombo වල. Dinner එකට තමයි බලන්නේ.. Drinks නැතුව, Beer විතරක් තිබ්බත් ඇති The Barnesbury, The Station වගේ පුලුවන් කියලා දන්නවා... ඒ ඇරෙන්න තව මොනවද ඒ range එකේ යන places තියෙන්නෙ ? TIA
  10. sp3co

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    I checked. I don't have any idea about what's BTU and stuff. Since I don't have an idea I just went to Abans site and checked. Seems like 1200 BTU is enough for my case. Just don't have idea on what are the other factors should be consicered
  11. sp3co

    සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

    I'm also looking for an A/C . But I have no idea about how to choose. Room is 140 sq ft Might be switched on for like 10-15 hours a day. Please suggest me one
  12. sp3co

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    man gawa tiyanawa Obaku ekak