Asus නම් මේ දවස් ටිකේ ස්ටොක් නෑ මල්ලි........

Shipment කේස් එකක්ලු Jhon Keells එකේ...... Toshiba / Dell දෙන්නම්..... i7 Toshiba නම් 14.1" තියෙන්නේ.... ගානත් සැරයි..... ඩෙල් නම් අර ත්‍රෙඩ් එකේ තිබ්බ ගණන්......
Agent Warranty කියන්නේ, අවුලක් උනොත්, මගේ ලගට ගේන්න ඕනා නෑ.....

ලංකාවේ ඒ ඒ ලැප් එකට ඉන්න ඔරිජිනල් ඩිස්ට්‍රිබියුටර් ගෙන් වොරන්ටි ගන්න පුලුවන්.....

මගේ ලගට ගෙනාවොත්, මම යවලා කරලා දෙනවා........

යුනිටි වගේ රස්තියාදු සහ හොර බඩු නෑ.....
