පුලුවන් නම් මේ සිංදුව සොයලා දෙන්න
මේ හඳම නුඹ ... දකිනවා ඇති
මේ හිතම නුඹ සොයනවා ඇති
සිතිජයේ කෙලවරේ මා නිතම නුඹ සිඹිනවා ඇති
මේ හඳම නුඹ ... දකිනවා ඇති
ආදරේ නුඹ විදිනවා ඇති
මානෙතින් නුඹ දකිනවා ඇති
ජීවිතේ කෙලවරේ ප්‍රේමයක් නුඹ සොයනවා ඇති
මචන්ලා මේ සිංදුව හොයලා දීපල්ලාකෝ...