Sun_Boy
Reaction score
1,007

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං.. එපා වෙනවා..
    ඒ මදිවට උන්ගෙ ඩේටා කවුන්ටිං හොරයි.. වැඩිපුර ඩේටා කපනවා පර හැත්ත..

    මම අටට විතර නිදාගෙන දොළහට එකට නැගිටිනවා.. ඒපාර ආයෙ තුනට තුනහමාරට විතර නිදාගන්නවා.. ඒක නිසා අවුලක් නෑ..

    දැන්ම කොහෙ බඳින්නද මචං.. බැංකු පොතකවත් සතයක් ඉතුරු කල්ල නැහැ මං.. තව මොන කතාද..
    ආහ් ඒක තමයි උඹව වැඩිය දකින්න නැත්තෙ..

    දැන් නම් අසනීප හොඳයි මචං.. ඒත් පහුගිය දවස්වල පපුවෙ අමාරුවක් හැදිලා හිටියා.. දැන් ඒකත් සුවයි.. ඊට පස්සෙ යටිබඩේ අමාරුවක් හැදුනා.. ඒකත් සුවයි..

    නිදිමරන්නෙ නම් නැහැ.. කලින් නිදාගන්නවා.. රෑ දොළහට විතර නැගිටලා එනවා..
    ඩයලොග් එකේ බෝනස් එකක් දුන්නනේ නයිට් ටයිම් වලට වෙනම එක්ට්‍රා ඩේටා..
    උඹටත් එසේම වේවා..!

    උඹව නිතර දකින්න නැහැනේ බං.. ඒකනේ අවුල..
    සිරාවටම මං උඹව දැක්කෙ නැහැ මාස ගාණකින්..
    වැඩිය එන්නෙ නැද්ද ආවට වැඩිය පේන්න එන්නෙ නැද්ද..?
    අඩෝ උඹට අපිවත් මතක් උනා එහෙනං..
    කොහොමද සැප සනීප..? අවුරුදු ජයද..?
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    තොට මොකටද පරණ ඒවා.. අළුතෙං ලියලා දෙන්නං.. කොහොමද වෙන්න ඕනේ කියපං
    ahapu nethi tika ahapiya meken
    http://www.mediafire.com/listen/1e0ucvs2vxlceld/irabatu_tharuwa_-_sasliit_-_2015-06-26.mp3
    Vote for my Team please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    Team KPZ:cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1671713
    Team KPZ ekata vote ekak dala sahayogayak denna :)
    Suba aluth awuruddak wewa!!! :):)

    danna danna ayata kiyala apita votes aran denna saho
  • Loading…
  • Loading…
  • Loading…