crazybuddy Jun 2, 2017 එල එල මචෝ.. උඹට කොහොමද ඉතිං..? තව සුපුන් කෙනෙක් ඉන්නවා.. පොඩ්ඩක් මීටර් අවුට් උනා..
crazybuddy Jun 2, 2017 හොදින් ඉන්නව මචෝ.. මාත් ආවෙ අවුරුද්දකින් විතර පස්සෙ බං දැන් සතියකට විතර උඩදි.. ඒ උඹ නේද අර ෆොටෝ ගහන කෙනා..?
හොදින් ඉන්නව මචෝ.. මාත් ආවෙ අවුරුද්දකින් විතර පස්සෙ බං දැන් සතියකට විතර උඩදි.. ඒ උඹ නේද අර ෆොටෝ ගහන කෙනා..?
crazybuddy Dec 10, 2015 මමත් ආවට වැඩි වෙලා ඉන්නෙ නැහැ මචං.. දවසට තුන් හතර පාරක් ඇවිත් යනව ඉතිං.. මං හිතුවෙ බැඳල ඇතියි කියලා උඹ.. මොකද පහුගිය කාලෙ ආවෙ නැත්තෙ..? දැන් උඹ දිගටම එනවද..?
මමත් ආවට වැඩි වෙලා ඉන්නෙ නැහැ මචං.. දවසට තුන් හතර පාරක් ඇවිත් යනව ඉතිං.. මං හිතුවෙ බැඳල ඇතියි කියලා උඹ.. මොකද පහුගිය කාලෙ ආවෙ නැත්තෙ..? දැන් උඹ දිගටම එනවද..?
crazybuddy Dec 10, 2015 අප්පටසිරි.. සුපුනයා.. කොහෙද කුකුලො ගිහින් හිටියෙ.. උඹ කසාඳ බැඳලත් ඇති නේහ් දැන්.. මීටරේ හැටියට අවුරුදු දෙකක් විතර උඹව දැක්කෙ නෑ මං..
අප්පටසිරි.. සුපුනයා.. කොහෙද කුකුලො ගිහින් හිටියෙ.. උඹ කසාඳ බැඳලත් ඇති නේහ් දැන්.. මීටරේ හැටියට අවුරුදු දෙකක් විතර උඹව දැක්කෙ නෑ මං..
DemonAkalanka May 6, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=18299818 BUMP EKAKWATH DAPAN MACHAN.