Supunlk
Reaction score
594

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල මචෝ.. උඹට කොහොමද ඉතිං..?
    තව සුපුන් කෙනෙක් ඉන්නවා.. පොඩ්ඩක් මීටර් අවුට් උනා.. :D
    හොදින් ඉන්නව මචෝ..
    මාත් ආවෙ අවුරුද්දකින් විතර පස්සෙ බං දැන් සතියකට විතර උඩදි..
    ඒ උඹ නේද අර ෆොටෝ ගහන කෙනා..?
    පඩ යන එක ඌට තියා සක්කරයගෙ අක්කගෙ පුතා වයිමටවත් නවත්තන්න බැහැ
    එල එල මචෝ..
    පරණ උන් නම් එකා දෙන්නා කැපිලා බං.. සමහර උන් වැඩිය එන්නෙ නැහැ..
    මමත් ආවට වැඩි වෙලා ඉන්නෙ නැහැ මචං.. දවසට තුන් හතර පාරක් ඇවිත් යනව ඉතිං.. :D මං හිතුවෙ බැඳල ඇතියි කියලා උඹ..

    මොකද පහුගිය කාලෙ ආවෙ නැත්තෙ..?
    දැන් උඹ දිගටම එනවද..?
    අප්පටසිරි.. සුපුනයා.. කොහෙද කුකුලො ගිහින් හිටියෙ..
    උඹ කසාඳ බැඳලත් ඇති නේහ් දැන්.. :D
    මීටරේ හැටියට අවුරුදු දෙකක් විතර උඹව දැක්කෙ නෑ මං..
  • Loading…
  • Loading…
  • Loading…