Recent content by U.N.C.L.E

  1. U.N.C.L.E

    ඉදිරි දේශපාලනය ගැන අදහස්

    කොහොමද බන් එලවන්නේ? උන් තමන්ගේ කැමැත්තෙන් අස්වෙන්න ඕනේ.
  2. U.N.C.L.E

    ඉදිරි දේශපාලනය ගැන අදහස්

    ඡන්දේ තියන්න සල්ලි නෑ. ඒ හින්දා ලබන අවුරුද්ද ඉවර වෙනකන් ජනාධිපති මහින්ද යාපා. අගමැති කමට වැඩියෙම කෙල හලන්නේ සජිත් සහ මෛත්‍රීපාල සිරිසේන. සජිත් නම් කතාවකුත් ලෑස්ති කරගෙන ඉන්නේ ජනතාවගේ ඉල්ලීම පරිදි අගමැති කම බාර ගන්න ලෑස්තියි කියලා. ආරංචි හැටියට අනුර කුමාර ලැයිස්තුවක් හදාගෙන යනවා කෝඳුරු තෙල් හත්...
  3. U.N.C.L.E

    දෙරණේ චතුර හොයාගෙන අපේ උන් ගිය ගමන

    තනිකරම මෝඩ ආතල් එකක්. රූපවාහිනි සංස්ථාවට ගියානම් තව අවුලක් නෑ....
  4. U.N.C.L.E

    🛑 රනිල්ගේ නිවසේ පුස්තකාලයට ගින්නෙ හානියක් නෑ.

    බලපන් කොච්චර හොද පොත් තියෙද කියලා. ග්‍රේට් ඇලෙක්ස්සැන්ඩර්ගේ ලයිෆ් ස්ටෝරි එක තියෙනවා. ග්‍රේට් ස්පීචස් කියන පොත තියෙනවා. (මං හිතන්නේ මාඕ සේතුන්ගේ කථා ටික.) මං දැක්කා ට්‍රම්ප්ගේ බිබ්ලියොග්‍රැෆි එක පවා තියෙනවා.
  5. U.N.C.L.E

    බලය පවරන්න සූදානම්. කවුරු හරි සුදුසුකම් තියෙන කෙනෙක් අගමැතිකම භාර ගන්න ඉදිරිපත් වෙන්න.

    මෝඩ වැඩ. අගමැති අස් උනාම අනිවාර්යෙන් අමාත්‍යය මණ්ඩලේ අයින් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙන් අයින් උනා නම් ඔන්න හිතන්න තිබ්බා. මොනවා උනත් සැලැස්මක් තිබ්බ මිනිහෙක්.
  6. U.N.C.L.E

    🛑 රනිල්ගේ නිවසේ පුස්තකාලයට ගින්නෙ හානියක් නෑ.

    මේවා නම් හෙන ගහන අපරාධ. කොච්චර හොද පොත්ද, කොච්චර හොයාගන්න අමාරු පොත්ද මේ ගිනි තියලා තියෙන්නේ.
  7. U.N.C.L.E

    ජනාධිපති මහින්ද. අගමැති අනුර.

    නෑ බන්. ගොඩක් උන් මාතෘකාව විතරයි කියවන්නේ. ඊට පස්සෙ රෙද්ද උස්සන් එන්නේ. උබත් මාතෘකාව කියවලා අහු වුනා කියලා මන් කිව්වේ.
  8. U.N.C.L.E

    ජනාධිපති මහින්ද. අගමැති අනුර.

    එකායි..... :p දෙකායි.....:p ------ Post added on 1657383481
  9. U.N.C.L.E

    ජනාධිපති මහින්ද. අගමැති අනුර.

    ඒකට නම් තව අවුරුද්දක්වත් බලාගෙන ඉන්න වෙයි. දැණ් අලුත් එකෙක් ආපු ගමන් ඌව පන්නන්න හිතන්න එපා. මේක හරි ගස්ස ගන්න අවුරුද්දකට වඩා යනවා.
  10. U.N.C.L.E

    ජනාධිපති මහින්ද. අගමැති අනුර.

    සිද්ධ වෙන්න ඕනේ නම් මේකේ අනිත් පැත්ත. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා මහින්ද යාපා අගමැති වුනොත් හොදයි. හැබැ‍යි වෙන්න යන්නේ මහින්ද යාපා ජනාධිපති වෙලා අනුර කුමර අගමැති වෙන එක. අනුර එපා කිව්වොත් ඩලස් අලහප්පෙරුම වෙයිද දන්නෙත් නෑ. හැමෝම ට්‍රයි කරන්නේ සජිත්ව අගමැති කරන්නනේ.....
  11. U.N.C.L.E

    බලය පවරන්න සූදානම්. කවුරු හරි සුදුසුකම් තියෙන කෙනෙක් අගමැතිකම භාර ගන්න ඉදිරිපත් වෙන්න.

    ගියපාර වලිය ගිය වෙලාවේ මන් ඌට අගමැති කම ගන්න කිව්වා. ඒ වෙලාවේ බෑ කියලා පස්ස ගහලා පස්සේ මන් දැක්කා මේ ඊයේ පෙරේදා ලාල් කාන්ත ආපහු එදා මන් කියපුවම කියනවා. (මන් අනුරට කියපුවා මේකෙත් පෝස්ට් එකක් දැම්මා). මන් උන්ට උපදෙස් දෙන එකෙන් වැලකිලා ඉන්නේ. උන්ට හැමදේම තේරෙන්නේ පෙරහැර ගිහිල්ලා ඉවර උනාම. පුතානෝ...
  12. U.N.C.L.E

    බලය පවරන්න සූදානම්. කවුරු හරි සුදුසුකම් තියෙන කෙනෙක් අගමැතිකම භාර ගන්න ඉදිරිපත් වෙන්න.

    අනුර ගත්තොත් හොදයි. ඊළඟට අනුර ජනාධිපති වෙන්න කාටද අගමැති කම පවරන්නේ? මුදල් ඇමැති කම නම් හර්ශට දෙන්න පුළුවන්.
  13. U.N.C.L.E

    ජාතික රුපවාහිනියේ ගියපු කතා සෙට් එක

    නේරංජනා එකේ ලොතැරයි සීන් එකක් තිබ්බෙ නෑනේ.
  14. U.N.C.L.E

    හෙළ යක්ඛ රාවණ ගේ රසදිය ක්‍රමයෙන් විදුලිය නිපදවේ.

    මෙහෙම ලණුද කස්ටිය අපිට ගිල්ලන්න ආවේ..... හම්මෝ.... යකෝ...... මූ නම් අන්දරේගේ පරම්පරාවේ එකෙක්ද කොහෙද........:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: බඩේ බඩ වැලුත් රිදෙනවා මූ කියන ගොන් කතා වලට හිනා වෙලාම.... එක අතකට රටෙ තියෙන ප්‍රශ්ණ වලට මල...