msg box එක පිරිලලු.
සතියකට සැරයක් විතර Dezor shampoo එක ගානවා. එදාම නාලා ඉවර වෙලා beprogel topical solution දාලා ඔළුව මසාජ් කරනවා. මුණේ ලප වගේ ආවොත් Dezor Cream එක ගානවා. මුණේ සබන් ගාන්නේ නෑ. aqueous cream එක ගාන්නේ. Shaving cream වෙනුවට panoff soap පාවිච්චි කරනවා. ලංකා හොස්පිටල් එකේ ඩොකෙක් කිව්වා ඔයට වඩා වෙන බේත් නෑ කියලා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න කියලා. දැන් control වෙලා තියෙනවා ඒත් දවස් දෙක තුනක් නෑවේ නැත්නම් ආයේ එනවා. ඔය බේත් පාවිච්චි කරපු ගමන් අඩු වෙනවා.