visalbro
Reaction score
3,626

Joined
Last seen
Viewing thread Loafers ගන්න තැනක් කියන්න

Profile posts Latest activity Postings About

  • msg box එක පිරිලලු.

    සතියකට සැරයක් විතර Dezor shampoo එක ගානවා. එදාම නාලා ඉවර ‌වෙලා beprogel topical solution දාලා ඔළුව මසාජ් කරනවා. මුණේ ලප වගේ ආවොත් Dezor Cream එක ගානවා. මුණේ ‌සබන් ගාන්නේ නෑ. aqueous cream එක ගාන්නේ. Shaving cream ‌වෙනුවට panoff soap පාවිච්චි කරනවා. ලංකා ‌හොස්පිටල් එකේ ‌ඩොකෙක් කිව්වා ඔයට වඩා ‌වෙන ‌‌බේත් නෑ කියලා අවශ්‍ය ‌‌වෙලාවට පාවිච්චි කරන්න කියලා. දැන් ‌control ‌වෙලා තියෙනවා ඒත් දවස් ‌දෙක තුනක් නෑවේ නැත්නම් ආයේ එනවා. ඔය ‌බේත් පාවිච්චි කරපු ගමන් අඩු ‌වෙනවා.


    vote us elakiri අවුරුදු කබෙ 2020 :yes:

    [IMG]

    සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1935226

    [IMG][/SIZE]
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම



    ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)


    machan apita vote ekak denna Elakiri legends Team

    http://www.elakiri.com/forum/showthread.php?t=1895231
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
  • Loading…
  • Loading…
  • Loading…