මචන් උබ doctor කෙනෙක් නේද
මචන් මම ලගදි බදින්න ඉන්නේ , කලින් කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ කරලම නැහැ .මේක first time
හිතේ පොඩි බයක් තියනවා . එක දිගටම ගොඩක් වෙලා අහවල් වැඩේ කරන්න බැරි වෙයි කියලා .හනිමුන් ගිහින්
මම මේකට Silagra 50 වගේ එකක් අරන් පැයකට කලින් පාවිච්චි කරාට කමක් නැද්ද ? පලවෙනි පාර නිසා
ඊට පස්සේ මේවා දිගටම use කරන්න ඕනේ නැහැ මට .