We Import Toyota Raize Hybrid 1200cc

Yathra Importers pvt Ltd

Junior member
  • May 8, 2025
    27
    48
    13
    Piliyandala
    අපි 2018 ඉඳන් වාහන ගෙන්වන සමාගමක්.

    2025 අප්‍රේල් 28 ජනාධිපතිතුමන් විසින් අත්සන් කරන ලද ගැසට් පත්‍රය මගින් Toyota Raize/ Daihatsu Rocky/ Nissan Note/ Nissan Aura වගේ E-Power රථ සම්බන්ධව තිබ්බ Excise Duty ප්‍රශ්නය විසඳල දීල තියනව. දැන් වරායෙන් වාහන clear කරගන්න පුළුවන්.
    මේ E-Power වාහන hybrid tax එක වෙනුවට අළුතෙන් HS Code කිහිපයක් හඳුන්වල දීල traction motor එකේ kW ගානට අළුතෙන් Excise duty එක publish කලා. Toyota Raize එකටනම් ලොකු බදු වෙනසක් වුනේ නෑ. දැන් Electric vehicals category එකට දාල තියන්නෙ. Luxury tax threshold එක මිලියන 6 ට වැඩි වෙච්ච නිසා සහ එතනින් එහා 60% ගානෙ විතරක් luxury tax වදින නිසා අළුත් 2025 වාහන වලට එහෙම වාසියක් තියනව මේ ළඟදි ආපු ගැසට් එකෙන්

    495129472_1070957545056923_335014062348026520_n.jpg

    මේ වාහන වල Internal combustion engine එක වැඩ කරන්නෙ electricity generator එකක් විදිහට, එතනින් පොඩි low capacity hybrid battery එකක් හරහා traction motor එකකට power එක යවල තමයි රෝද කරකවන්නෙ. මේක නිසා මේ වාහන සෑහෙන fuel efficient. පෙරේද හම්බන්තොටින් එළියට ගත්ත Raize Hybrid 1200cc A202A වාහනයක් මීගමුවට ගෙනියන අතර ලීටරෙට කිලෝමීටර් 30.5ක් තෙල් කරල තිබ්බ. ලන්කාවෙ 2nd hand market එක තියන්නෙ තෙල් කරන එක වැඩි වෙන තරමටම සහ brand එක Toyota වෙන තරමටම. මේක මෙතෙක් කල් ලංකාවට ගෙනාපු වැඩියෙන්ම තෙල් කරන Toyota එක නිසා එක සෑහෙන හොඳට 2nd Hand market අල්ලන් ඉඳී කියල හිතනව

    අපි දැනටමත් Daihatsu Rocky hybrid A202S තුනකුයි ඒකෙම rebatch version එකක් වෙන Toyota Raize Hybrid A202A එකකුයි මෙ වෙන විටත් import කරල දෙකක් harbour customs එකේ clear වෙන ගමන් තියන්නෙ.

    මේ වාහන ටික පහුගිය ටිකේ clear කරගන්න බරුව customs එකේ හිර වෙන ලයින් එකක් තිබ්බ නිසා ගොඩක් අය මේ වාහනේට risk එකක් අරන් bid කලෙ නෑ. හැබැයි දැන් tax ප්‍රශ්නෙ විසඳල දීල තියන නිසා අපි හිතනව මේකෙ ඉල්ලුම සෑහෙන වැඩි වෙලා ඉදිරි සති දෙකේදි රුපියල් ලක්ශ 15 කින් වත් මිල වැඩි වෙන විදිහට auction ගණන් වැඩි වෙයි කියල. ඒක නිසා මේ වාහනේ ගේන්න හිතන් ඉන්නවනම් ඉක්මනට bid කරල ගන්න. නැත්තන් ලක්ශ 85 ට තිබ්බ Yaris එක 105 ට ගියා වගේ ගණන් වැඩි වෙයි auctions වල ලන්කාවෙන් එන competitive demand එක නිසාම.

    දැනටත් අපි තව customers ල හතර දෙනෙක්ට 2023 rocky,raize සහ 2025 brand new two tone Raize වලට bid කරමින් තියන්නෙ. අපි අපේ ගාස්තුව විදිහට තියාගන්නෙ රුපියල් ලක්ෂ 2ක ප්‍රමාණයක් විතරයි. ඒක bid කරන්න කලින් ගන්නව deposit එකක් විදිහට. වාහනේ දින්නම LC එක open වෙන්නෙ customer ගෙ නමට. tax ගෙවන stage එකේදි bank එකෙන් කෙලින්ම Director General of Customs ගෙ නමට online transfer එකක්/ pay order එකක් විදිහට තමා tax amount එක ගෙවන්නෙ. Importer හරහා ලොකු මුදලක් යන risk එකක් නැහැ.

    දැනට (2025 May 08) තියන average auction prices අනුව Raize/Rocky Hybrid 2023 Z grade එකක් මේ වගේ ගානකට ගන්න පුළුවන්. මේ yen rate එක 2.08 කියල හිතල Auction winning price එක 2,030,000 JPY කියල හිතල ගත්ත එකක්. අපේ ගානයි clearance fees සේරම included . හම්බන්තොටින් ගේන carrier charges සහ RMV එකේ registration fees දාල නැහැ.

    494813742-2028477104326936-4580316146946333253-n.png

    තව විස්තර දැනගන්න සහ import කරගන්න අපිට කතා කරන්න 0767117991

    මේ තියන්නෙ tax issue එක sortout කරල ආපු gazette එක

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    ko ban dan creed dakke na kalekin
    මම දැක්කෙත් නෑ. මට මිනිහව ටැග් කරන්නත් පෙන්නන්නේ නැහැ.

    පොර ගොටාගේ කාලේ අරගලය එන එක ගැන කලින් කිව්වනේ මොකක්ද භූත බලයකින්.

    දැන් දේවාලයක් වත් දාගෙන ඉන්නවද දන්නේ නෑ.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,554
    1,543
    113
    Galle
    යකො ඇඩ් විතරයි අඩුවෙලා තිවුනේ මේකේ... එකත් හරි එහෙනම්....
     
    • Haha
    Reactions: speedmalli

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මේ වාහන වල Internal combustion engine එක වැඩ කරන්නෙ electricity generator එකක් විදිහට, එතනින් පොඩි low capacity hybrid battery එකක් හරහා traction motor එකකට power එක යවල තමයි රෝද කරකවන්නෙ. මේක නිසා මේ වාහන සෑහෙන fuel efficient. පෙරේද හම්බන්තොටින් එළියට ගත්ත Raize Hybrid 1200cc A202A වාහනයක් මීගමුවට ගෙනියන අතර ලීටරෙට කිලෝමීටර් 30.5ක් තෙල් කරල තිබ්බ. ලන්කාවෙ 2nd hand market එක තියන්නෙ තෙල් කරන එක වැඩි වෙන තරමටම සහ brand එක Toyota වෙන තරමටම. මේක මෙතෙක් කල් ලංකාවට ගෙනාපු වැඩියෙන්ම තෙල් කරන Toyota එක නිසා එක සෑහෙන හොඳට 2nd Hand market අල්ලන් ඉඳී කියල හිතනව
    pulling power eka kohomada mewage?
    5 denek dagena yanna puluwanda
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    මම දැක්කෙත් නෑ. මට මිනිහව ටැග් කරන්නත් පෙන්නන්නේ නැහැ.

    පොර ගොටාගේ කාලේ අරගලය එන එක ගැන කලින් කිව්වනේ මොකක්ද භූත බලයකින්.

    දැන් දේවාලයක් වත් දාගෙන ඉන්නවද දන්නේ නෑ.
    oya import karpu un dan wena side wala inne godak rata giya uth giyada danne na
     
    • Like
    Reactions: Janatha Jhon

    Yathra Importers pvt Ltd

    Junior member
  • May 8, 2025
    27
    48
    13
    Piliyandala
    pulling power eka kohomada mewage?
    5 denek dagena yanna puluwanda
    පුළුවන්. සෑහෙන smooth ride එකක් කියල තමයි කිව්වෙ. හෙට අනිද්ද අපි ගෙනාපු units දෙකක් clear කරල හම්බන්තොටින් ගේන්න යනව. අපිත් fuel economy එක full tank to full tank check කරල කියන්නම් pickup එහෙම
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    පුළුවන්. සෑහෙන smooth ride එකක් කියල තමයි කිව්වෙ. හෙට අනිද්ද අපි ගෙනාපු units දෙකක් clear කරල හම්බන්තොටින් ගේන්න යනව. අපිත් fuel economy එක full tank to full tank check කරල කියන්නම් pickup එහෙම
    chr එකට වැඩිය මේක හොදයිද. chr price කොහොමද
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    පුළුවන්. සෑහෙන smooth ride එකක් කියල තමයි කිව්වෙ. හෙට අනිද්ද අපි ගෙනාපු units දෙකක් clear කරල හම්බන්තොටින් ගේන්න යනව. අපිත් fuel economy එක full tank to full tank check කරල කියන්නම් pickup එහෙම
    puluwan nam balala kiyanna. ekak ganna idea ekak thiyenawa.