මම කාලයක් බීවා ස්ටැමිනා වැඩි වෙනවා.ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් වෙනවා මසල් ග්‍රෝත් එක වැඩි වෙනවා.ජුන්ඩා ලොජු වෙනවා ජුන්ඩා දික් වෙනවා ඔය කතා නම් බයිලා.ජිම් යන අයට එහෙම හොදයි.එක දිගට පාවිච්චි කරන්න හොද නෑ මාස දෙකක් යූස් කරලා මාසයක් නිකන් ඉන්න.ස්ට්‍රෙස් කන්ට්‍රෝල් වෙනවා.හැබැයි සමහරුන්ට මූඩ් අවුල් යන්නත් පුලුවන්.දවල්ට බොන්න එපා පුක් මූඩ් ඉන්න වෙන්නේ රෑට බොන්න බබා වගේ සනීපෙට නිදා ගත්තෑකිොව් ම
ඔව් මමත් ගන්නව බන් ජිම් යන නිස
වෙනසක් තියෙනව බර උස්සන එකෙ එහෙම
නින්ද යනව සුපිරියට මාර රිලැක්ස්
බඩුත් යන ප්‍රමානෙ වැඩි වෙනව
වෙන නම් ලොකු එකක් නැ
