NPP ආන්ඩුව තබ්ලා කාරයෙක් තෙල් සංස්තාවේ HR Manager කරලා😂😂😂
2osama Well-known member Oct 25, 2010 81,031 72,148 113 මාලඹේ Mar 14, 2026 #1 Reactions: AKI-SL, pavanruka, cstasy and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,540 98,491 113 Mar 14, 2026 #2 76 වසරක පාලනය.... Reactions: AKI-SL, HKavinda, 2osama and 2 others
Inigo Montoya Well-known member Nov 15, 2025 4,764 8,759 113 35 Spain Mar 14, 2026 #3 අසන්තා ද මැල්ට ඔය සංස්ථාවේ තනතුරක් දුන්නම කෑගැහුවේ කවුද කියල දැන් මිනිස්සුන්ට මතකත් නැහැ. උන්ම තබ්ලා කාරයෙක්ට මැනේජර් කමක් දීල Reactions: AKI-SL, HKavinda, 2osama and 1 other person
අසන්තා ද මැල්ට ඔය සංස්ථාවේ තනතුරක් දුන්නම කෑගැහුවේ කවුද කියල දැන් මිනිස්සුන්ට මතකත් නැහැ. උන්ම තබ්ලා කාරයෙක්ට මැනේජර් කමක් දීල
Phone Hora Well-known member Apr 19, 2016 4,627 7,354 113 Mar 14, 2026 #4 වෙනස වෙනස... Reactions: HKavinda and 2osama
1 1sam Well-known member Mar 25, 2016 2,641 5,702 113 Mar 14, 2026 #5 බයිලා කාරයෝ, තබ්ලා කාරයන්ට සලකන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ! Reactions: pavanruka, BODHIEE, Inigo Montoya and 5 others
monson Well-known member May 7, 2007 24,905 26,953 113 Mar 14, 2026 #6 ඉතින් වැඩ බැරි බොරු බයිලා කාරයෙක්නේ ජනාධිපති Reactions: AKI-SL, Candid-B, HKavinda and 5 others
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,659 21,655 113 ගම මහනුවරයි Mar 14, 2026 #7 itin hodaine ban... wada karana ewunta thabla parak gahala athal ekak denawa athi u hodata wada karanna Reactions: BODHIEE, Hapuwa, Inigo Montoya and 1 other person
itin hodaine ban... wada karana ewunta thabla parak gahala athal ekak denawa athi u hodata wada karanna
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,223 17,688 113 Mar 14, 2026 #8 1sam said: බයිලා කාරයෝ, තබ්ලා කාරයන්ට සලකන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ! Click to expand... ඒක මරු සර්පිනා කාරයෙකුත් දැම්ම නම් අගෙයි Reactions: 1sam, Inigo Montoya, 2osama and 1 other person
1sam said: බයිලා කාරයෝ, තබ්ලා කාරයන්ට සලකන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ! Click to expand... ඒක මරු සර්පිනා කාරයෙකුත් දැම්ම නම් අගෙයි
2osama Well-known member Oct 25, 2010 81,031 72,148 113 මාලඹේ Mar 14, 2026 #9 Hamu mahaththaya1 said: itin hodaine ban... wada karana ewunta thabla parak gahala athal ekak denawa athi u hodata wada karanna Click to expand... සන්ගීතයෙන් මන පින වයි සිත් සනසයි Reactions: Hamu mahaththaya1, CohenLenstra and Inigo Montoya
Hamu mahaththaya1 said: itin hodaine ban... wada karana ewunta thabla parak gahala athal ekak denawa athi u hodata wada karanna Click to expand... සන්ගීතයෙන් මන පින වයි සිත් සනසයි
saturn Well-known member Mar 21, 2015 5,316 9,043 113 Around the world Mar 14, 2026 #10 බයිලා කාරයොන්ට ඕන තබ්ලා වාදකයො තමයි Reactions: NaOH, Candid-B, 2osama and 3 others
Pol hora Well-known member May 20, 2021 1,416 3,367 113 Mar 14, 2026 #12 Reactions: NaOH, weer 11, Candid-B and 3 others
ozykolla Well-known member Jun 20, 2022 8,764 14,966 113 Mar 14, 2026 #14 හෙළයෙක් said: 76 වසරක පාලනය.... Click to expand... 76 වසරක් වලව් පැලැන්තියේ උන් මොනවද කලේ? දැන් නැකති බෙරව කුලේ උන්ට පාලනය දීලා බලමු. Reactions: Inigo Montoya
හෙළයෙක් said: 76 වසරක පාලනය.... Click to expand... 76 වසරක් වලව් පැලැන්තියේ උන් මොනවද කලේ? දැන් නැකති බෙරව කුලේ උන්ට පාලනය දීලා බලමු.
dilann Well-known member Jul 6, 2018 65,895 163,892 113 එකමත් එක රටක Mar 14, 2026 #15 බයිලා කාරයෙක් ජනාදිපති වෙලා ඉන්න රටේ ඉතින් ඕක මොකද්ද බන් ? Reactions: Inigo Montoya and 2osama
W warwickuni Well-known member May 21, 2008 4,334 1 4,021 113 Mar 14, 2026 #16 Good. During Corona a mason bas became a doctor. Now when Oil prices increase he can play Thabla sining good deeds of NPP and JVP Reactions: Inigo Montoya
Good. During Corona a mason bas became a doctor. Now when Oil prices increase he can play Thabla sining good deeds of NPP and JVP
Don GasCan Well-known member Nov 3, 2010 42,565 48,791 113 සේදවත්ත Mar 14, 2026 #18 ඒක ඒ මනුස්සයාට කරන්න බැරිද ඇයි ? Reactions: Inigo Montoya
helplesser Well-known member Nov 20, 2017 17,698 27,218 113 36 Mirihana alis.alberta.ca Mar 14, 2026 #19 සජිය ජනාදිපති උනොත් කියන්න පුලුවන් දේවල් කොටාගෙන යමුද? උදා: අන්න පියානෝ වාදකයෙක් ජනාදිපති කරලා අන්න බස් ඩ්රයිවරයෙක් ජනාදිපති කරලා Reactions: pavanruka
සජිය ජනාදිපති උනොත් කියන්න පුලුවන් දේවල් කොටාගෙන යමුද? උදා: අන්න පියානෝ වාදකයෙක් ජනාදිපති කරලා අන්න බස් ඩ්රයිවරයෙක් ජනාදිපති කරලා
handley Well-known member Jun 24, 2018 7,259 10,082 113 Mar 14, 2026 #20 අඩො ඔක අරගලෙ කරපු එකෙක් නෙද උ දැන් අවුලක් නැද්ද උබලට, ගැස් බය්යො ජෙප්පොන්ට බනිනව නම් ඔන එකෙක් ඔලුව උඩ තියගන්නව
අඩො ඔක අරගලෙ කරපු එකෙක් නෙද උ දැන් අවුලක් නැද්ද උබලට, ගැස් බය්යො ජෙප්පොන්ට බනිනව නම් ඔන එකෙක් ඔලුව උඩ තියගන්නව