දැන් චන්දෙ තිබ්බොත්, කාටද දෙන්නෙ? බයි ත්‍රෙඩ් දාන උන් හැර සාමාන්‍ය එලකිරිවාසීන් මෙහෙ වර ❎❎❎

ජනාධිපතිවරණය 2029 - හෙට තිබ්බොත්

  • අනුර කුමාර දිසානායක

    Votes: 155 52.9%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 8 2.7%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 54 18.4%
  • නාමල් රාජපක්ශ

    Votes: 22 7.5%
  • ඉහත කිසිවක් නොවේ - NOTA

    Votes: 54 18.4%

  • Total voters
    293
  • Poll closed .

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    ත්‍රෙඩ් දාන උන් තමා බහුතර මතේ කියන එක ගොඩක් වෙලාවට පෙන්නේ. නමුත් බහුතරය slient
     
    • Like
    Reactions: ChoronaSottiya

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    Ko ihatha kisiwek nowe nadda?
    දුන්නා

    අහ. පොඩ්ඩක් තෙමාගන්න ඇවිත් නූලක් දාලා 🤭
    පිංපියගෙ ධමනි ටික හොදවෙයිද නාමයෝජනා දෙන්න කලින්?
    ------ Post added on Mar 14, 2026 at 7:28 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    ලපයාට කඩේ යන උන්ගේ ගෙවල් ගිනි දෙයියට බිලි

    ලපයා යන්නේ කෙනඩිගේ මගේ.

    හෙට අනිද්දම පෝලිම් වල ජෙප්පෝ ගුටි කන්න නියමිතයි
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    තව අවුරුදු 3නක්ම තියනවා තව අවුරුදු 2ක කින් විතර තමයි මේ වගේ ත්‍රෙඩ් දාන්න ඕනේ.
     
    • Haha
    Reactions: 192.168.o.21

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    සජිත් ට වොට් කරපු එකෙකුත් ඉන්නව :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ රටේ ඉන්න මහජනයාත් ගොඩක් හොරු නිසා නීතියකට අවනත වීම හරිම අමාරු නිසා අපේ රට පාලනය කරන්න ඕන වීරෝධාර තක්කඩි පමණයි. එක නිසා මම මෛන්ද මහත්තයාට මනාපේ දෙනවා. එතුමා අවාම අපි නිදහසේ ඉමු