මානසික රෝගී කෙනකේ හිනා වෙනවා වගේ තමයි හැම තිස්සෙම හිනා වෙනවා සද්දෙට නෙවෙයි. සද්දේ එන්නේ නෑ එහෙම. පවු ඉතින්. හැබැයි අර ගිනිගොඩ ලගදි මෙලෝ දෙයක් නොදැන බය වෙලා දුවන්න තිබ්බ බය වෙනවානම්.. හොල්මන් කියලා දෙයක් තියනව කියලා කිසි විස්වාසයක් නැති නිසා හොදයි... 
මන් දන්න කතාවක දූපතක ගිනිමැලයක් ඇවිදින සීන් එකක් තිබ්බා. පට්ට බය හිතුනා

අපේ මාම කෙනෙක් නැති උන වෙලාවක කනත්තේ මිනී වල කපන තැනට මමයි තව ගෙදර අයියල කට්ටියකුයි කෑමයි අරක්කු බෝතලුයි අරන් ගියා.
ගමේ හතර දෙනෙක් වල කපනව, අපිත් ටිකක් වෙලා කියව කියව හිටියා.
ටිකකින් අපිට ටිකක් එහායින් කැලේ පැත්තෙන් අතු පොඩි වෙන සද්දෙකුයි හයියෙන් පිඹින සද්දෙකුයි ආවා
අපි ටික බය උනා මහ රෑ කනත්තේ මැද්දේ නිසා, හැබැයි අර මාමලා ටිකට ගානක් වත් නෑ, ඒ වෙද්දීත් හොඳට ගසල හිටියේ
ආයේ ඒ සද්දේ එනවා... සැරින් සැරේ පිඹින සද්දේ එනවා. අපි ටික බය උනා
වැඩ කරන අයට කිව්වාම එක්කෙනෙක් "කව්ද හුත්තෝ ඔතන ඉඳන් පිඹින්නේ, මෙහාට ඇවිත් පිම්බපන් අම්මට හුකොගන්නතුව, මට ආයේ කියන්න තියන්න එපා කිව්වා"
අර සද්දේ ආයේ ආයේ එනවා අපි ඔක්කොම බය වෙලා හිතපන් රෑ 11ට විතර කනත්තක් මැද්දේ
ආයේ පිඹිනවා.... අර එක්කෙනෙක් ආයේ හොඳ කුණුහරපෙන් දෙසුවා. උන්ට ගානක් වත් නෑ
අපි ඇහුවා බය නැද්ද කියලා. මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමේ මහත්තයා කිව්වා
පස්සේ ටෝච් එක හොයන් ගහල බලද්දී එහා වත්තේ මී හරකෙක් ගහක බැඳලා ඉඳලා. ඌ ව හවස ගෙදර අරන් ගිහින් නෑ...
plot twist - උබට නිකමට හිතෙන්නෙ නැද්ද උබ ඒ බෝඩිමක නෙමෙයි හිටියෙ මානසික රෝහලක කියලා. උබට කාමරයක් දීපු අංකල් වෙන කවුරුවත් නෙමෙයි දොස්තර කියල හිතුණෙ නැද්ද ?මේක කලින් වෙන නූලක දාපු එකක්. මෙතනටත් කොප්පක් ගැහුව..........
මම uni යන්න බෝඩිමක නවතින්න ගිය වෙලේ උන දෙයක්. අනිත් උන් සෙට් එක ඒ වෙනකොටත් වෙන බෝඩිමක නැවතිලා හිටියේ. පලවෙනි දවස් දෙක තුනේ මම ගෙදර ඉදන්මයි ගියේ.පස්සේ අපි ගෙයක් බැලුවා . පලවෙනි දවසේ මම විතරයි හිටියේ. අනිත් උන් උන්ගේ බෝඩිමේ..බෝඩිමේ අංකල් කාරයා ඉතින් මුල්ම දවසේ පරණ හිටපු අය ගැනත් විස්තර කියවනවා එකදිගට. මිනිහාගේ ගෙදර එතන නෙවෙයි. බෝඩිම උන්ගේ මහා ගෙදර. ගේ වත්ත කෙළවරටම දිගයි.. කාමර4යි, කුස්සියයි(කුස්සිය පාවිච්චියක් නෑ හිටපු උනුත්.) කාමරයක් වහලා. එකේ ඉස්සර ඉදල තියෙන්නේ අංකල්ගේ අම්ම. ඒ අම්ම ඉස්සරම බෝඩිමේ හිටපු අයත් එක්කත් හෙන ෆිට් එකේ ඉදල ඉතින් මට අංකලයා රස කර කර කියනවා, බිත්තියේ තිබ්බ පොටෝ එකත් පෙන්නලා. අම්ම මැරිලා අවු ගානකට කලින්.. ඉතින් දැන් මේ ගෙදර වෙන කවුරුත් නෑ, බෝඩින් ලමයි ආවම සෙට් එකකට දෙනවලු... අංකලයා ගියා. රෑ 7.30ට විතර මමත් කන්න යන්න ලෑස්ති උනා. ඉස්සරහ දොර ඇතුලෙන් ලොක් කරලා කුස්සිය පැත්තෙන් යන්න ගියා(ඉස්සරහ දොරේ යතුර නැති සීන් එකක් තියෙන්න ඇති .මතක නෑ ..). පට්ට කළුවරයි ලයිට් තිබ්බේ නෑ පිටිපස්සට . කලුවරේම කුස්සිය පැත්තේ දොරත් අරගෙන යන්න හදන කොට පට්ට කළුවරේ මෙන්න යකෝ ගිනි ගොඩක් මගේ උසටත් වැඩිය. කුස්සිය තියෙන්නේ වත්ත එහා කෙලවරට වගේ වෙන්න.
ගිනි ගොඩ පාස් කරල අනිත් පැත්තට හැරිලා ගේට්ටුව පැත්තට එන්න ගියාම කවුද"හ....... හ ........" ගානවා. මම බලුවම වයසක ගෑනු කෙනක් ගිනි ගොඩ එහා ඇත්තේ ඉදන් ඔලුව වන වන හිනා වෙනවා ඉරිච්ච වගේ ගවුමකුත් ඇදගෙන. දැකල පුරුදුයි. කතා නෑ, සද්දේ නෑ , කට අරගෙන හිනා වෙන්වා මාත් එක්ක. කළුවරේ ගිනිගොඩත් එක්ක නිකන් හොල්මන්ම තමයි හිනා වෙන විදිය...
![]()
මම ටිකක් බලන් ඉදල ගියා කන්න. යන ගමන් මතක් උනේ ඒ හිටියේ අංකලයාගේ අම්මම තමයි. කාල ආයිත් ආව. ගිනි ගොඩ නිවිලා,කවුරුත් නෑ . මම ඉතින් ඇතුලට ගියා. පින්තුරේ හිටපු කෙනාම තමයි.මගේ ඇද තිබ්බේ ජනේලේ ගාව. රෑ 11 පහු වෙලා නේ ඉතින් නිදාගන්නේ , මම දක්කා අර හිටපු ගෑනු කෙනා එකපාරක් වත්තේ ඈත ඇවිදිනවා . ආයිත් ආවේ නෑ . පහු වෙනිදා උදේ අංකලයා ආවා. ඇවිත් නිකන් කතා කර කර ඉද්දි අර ගෑනු කෙනා මෙන්න මිදුල අතුගානවා. බලද්දී ඒ අංකල්ගේ අක්ක කෙනක්.අංකලයට කලින් දවසේ කියන්න අමතක වෙලා. මානසික රෝගී කෙනක්. වත්තේ කෙලවරේ පොඩි කාමරයක් හදල එකේ ඉන්නේ. වත්ත අතුගාගෙන ඉන්නවා. කතා කරන්න බෑ , අර ගොළු අය කතා කරන්න ට්‍රයි කරන විදියට තමයි කතාව.මානසික රෝගී කෙනකේ හිනා වෙනවා වගේ තමයි හැම තිස්සෙම හිනා වෙනවා සද්දෙට නෙවෙයි. සද්දේ එන්නේ නෑ එහෙම. පවු ඉතින්. හැබැයි අර ගිනිගොඩ ලගදි මෙලෝ දෙයක් නොදැන බය වෙලා දුවන්න තිබ්බ බය වෙනවානම්.. හොල්මන් කියලා දෙයක් තියනව කියලා කිසි විස්වාසයක් නැති නිසා හොදයි...
![]()
පචයක් කියන්න්දමම ඒවා විශ්වාස කරනවා සහා කරන්නෑ මට මුහුණ දෙන්න එහෙම දේවාල් උනෙත් නැ එත් බොරුවක් හරි කියපන්කො කියවන්න කැමති
මී හරකා කියන්න ඇති පල හුත්තො යන්න කියලා.අපේ මාම කෙනෙක් නැති උන වෙලාවක කනත්තේ මිනී වල කපන තැනට මමයි තව ගෙදර අයියල කට්ටියකුයි කෑමයි අරක්කු බෝතලුයි අරන් ගියා.
ගමේ හතර දෙනෙක් වල කපනව, අපිත් ටිකක් වෙලා කියව කියව හිටියා.
ටිකකින් අපිට ටිකක් එහායින් කැලේ පැත්තෙන් අතු පොඩි වෙන සද්දෙකුයි හයියෙන් පිඹින සද්දෙකුයි ආවා
අපි ටික බය උනා මහ රෑ කනත්තේ මැද්දේ නිසා, හැබැයි අර මාමලා ටිකට ගානක් වත් නෑ, ඒ වෙද්දීත් හොඳට ගසල හිටියේ
ආයේ ඒ සද්දේ එනවා... සැරින් සැරේ පිඹින සද්දේ එනවා. අපි ටික බය උනා
වැඩ කරන අයට කිව්වාම එක්කෙනෙක් "කව්ද හුත්තෝ ඔතන ඉඳන් පිඹින්නේ, මෙහාට ඇවිත් පිම්බපන් අම්මට හුකොගන්නතුව, මට ආයේ කියන්න තියන්න එපා කිව්වා"
අර සද්දේ ආයේ ආයේ එනවා අපි ඔක්කොම බය වෙලා හිතපන් රෑ 11ට විතර කනත්තක් මැද්දේ
ආයේ පිඹිනවා.... අර එක්කෙනෙක් ආයේ හොඳ කුණුහරපෙන් දෙසුවා. උන්ට ගානක් වත් නෑ
අපි ඇහුවා බය නැද්ද කියලා. මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමේ මහත්තයා කිව්වා
පස්සේ ටෝච් එක හොයන් ගහල බලද්දී එහා වත්තේ මී හරකෙක් ගහක බැඳලා ඉඳලා. ඌ ව හවස ගෙදර අරන් ගිහින් නෑ...
මම දැක්ක එක සීන් එකක්. අද වගේ මතකයි. අවරුදු 35 කට විතර කලින්. හොල්මනක් නම් නෙමෙයි. ඒ වෙනකොට මම ගොඩක් විද්‍යා පොත් එහෙම කියවපු කාලයක්. අනුර සී පෙරේරාගේ "විද්‍යා විනෝදය" මගේ ෆෙවරිට් ඒ කාලේ. මම මේකේ ඉන්න උන් නොදැකපු ගොඩක් දේවල් දැකල තියනවා. අවස්ථා දෙකක් තියනවා සාමාන්‍ය කෙනෙක් නොදකින තරමේ. මම ඕන තරම් අහසේ යන චන්ද්‍රිකා දැකල තියනවා, සිය ගණනක්. දවල් වගේ අහස රෑටත් එලිය කරපු උල්කා දෙකක්. එකක්නම් දැක්කේ 1998 අව්රුද්දෙ මාර්තු. දැනටත් මම පුතත් එක්ක පාන්දර 4 විතර නැගිටලා උල්කා වර්ෂා බලනවා.
මේ සීන් එක මම කලින් කියපු සිද්ධි දෙකෙන් එකක් මට වයස 13දි. වෙලාව හවස 6.45 විතර ඇති. ගෙදර හිටියේ මම, අම්ම (නියෝජ්‍ය විදුහල්පතිනියක්) මල් වලට වතුර දම දම. තාත්ත ටැංකිය ගාව නානවා. තාත්තා රස්සාවට කරේ කේන්දර බලන එක, යන්තර දාන එක, ගෙවල් පාද බෙදන එක වගේ ජ්‍යෝතිෂ්‍ය කටයුතු. අපේ ගෙදර ඉස්සරහ දැවැන්ත කොහොඹ ගහක් තිබුනා, (මේ සිද්ධියෙන් මාසෙකට විතර පස්සේ ඒ ගහ කැපුවා ගෙදරට අලුත් කොටසක් ගන්න. )
ඔය කියැපු කොහොඹ ගහේ අඩි දහයක් විතර මැද හරියෙන් එළියක් පටන් ගත්තා. හරියටම ලොකු නිලා කුරක් වගේ sparkle විහිදෙනවා. සද්දෙකුත් ඒ වගේම. තත්පර තුනක් විතර එක තැන තිබුන එලිය හාත්පසම එලිය කරගෙන අපේ ගෙදරට එහා පාරෙනුත් එහා පැත්තේ තියන ගෙදර මිදුලේ ලොකු බුරුත ගහකට ගිහින් නැති උනා. ( ඒ ගහත් දැනට අවරුදු දහයකට විතර කලින් කපල එතන අලුත් ගෙයක් හදල තියෙන්නේ දැන්) සම්පුර්ණ සිද්දියට තත්පර දහයකට වගේ කාලයක්, එලිය ගමන් කරපු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් මීටර 12ක්. මාත් එක්ක එතනම හිටපු අම්මා එක දැකල නෑ. තාත්තට සිද්දිය කිව්වම තාත්තා කිව්වා ඒ දේවතා එළියක් කියල. (මහේශාක්‍ය දෙවිවරු නෙමෙයි) ඕකෙන් පස්සේ ගොඩක් ඕක ගැන හොයන්න ඕන නිසාම අභිදර්මය පවා කියෙව්වා. විශේෂයෙන්ම කාමාවචර භුමි ගැන.
අනික් සිද්දිය අහම්බයක් නෙමෙයි මම ට්‍රයි කරලා අවරුදු දෙකකට ආසන්න කාලයක් දිනපතා පොඩි අල්තාරයක් හදාගෙන ප්‍රක්ටිස් කරපු සීන් එකක්. එත් ඒක පෙනකොටම මම Panic වෙලා එක පෙන්නේ නැතුව ගියා. එදා ඉඳල ආපහු ආවේ නෑ. පස්සේ දවසක දැක්ක හාමුදු කෙනෙක් ඒක විස්තර කරලා "ඒක සමාධි ගත වීමේ ප්‍රතිපලයක් විදියට ආපු දෙයක්, ඒ හේතුව නැති කරලා පලය ගන්න බෑ " කියල කියනවා. ඇත්ත. එදා ඉඳල මට ඕන උනේ එක ආපහු බලන්න මිසක් සිත සමාධිගත කරන්න නෙමෙයි.
එච්චරයි. මේකට මොකහරි හරි දාන්න හෙන ගේමක් ගහන්න ඕන රෙජිස්ටර් වෙන්න. එපා උනා. ඔන්න මගේ කතාව කිව්වා. මම ගියා. ආපහු දකින්න ලැබෙන එකක් නැත
නැමම ඒවා විශ්වාස කරනවා සහා කරන්නෑ මට මුහුණ දෙන්න එහෙම දේවාල් උනෙත් නැ එත් බොරුවක් හරි කියපන්කො කියවන්න කැමති
mamath dakka aurudu ganakata kalin ahase kotu hedayak thiyena ekak (plane ekak neme, hathares deyak watema eliya yanawa,topiyak-manikak wage) eka thenakin mathu wela tika durak gihin pen nathuwa giya. re 9 ta wageමම දැක්ක එක සීන් එකක්. අද වගේ මතකයි. අවරුදු 35 කට විතර කලින්. හොල්මනක් නම් නෙමෙයි. ඒ වෙනකොට මම ගොඩක් විද්‍යා පොත් එහෙම කියවපු කාලයක්. අනුර සී පෙරේරාගේ "විද්‍යා විනෝදය" මගේ ෆෙවරිට් ඒ කාලේ. මම මේකේ ඉන්න උන් නොදැකපු ගොඩක් දේවල් දැකල තියනවා. අවස්ථා දෙකක් තියනවා සාමාන්‍ය කෙනෙක් නොදකින තරමේ. මම ඕන තරම් අහසේ යන චන්ද්‍රිකා දැකල තියනවා, සිය ගණනක්. දවල් වගේ අහස රෑටත් එලිය කරපු උල්කා දෙකක්. එකක්නම් දැක්කේ 1998 අව්රුද්දෙ මාර්තු. දැනටත් මම පුතත් එක්ක පාන්දර 4 විතර නැගිටලා උල්කා වර්ෂා බලනවා.
මේ සීන් එක මම කලින් කියපු සිද්ධි දෙකෙන් එකක් මට වයස 13දි. වෙලාව හවස 6.45 විතර ඇති. ගෙදර හිටියේ මම, අම්ම (නියෝජ්‍ය විදුහල්පතිනියක්) මල් වලට වතුර දම දම. තාත්ත ටැංකිය ගාව නානවා. තාත්තා රස්සාවට කරේ කේන්දර බලන එක, යන්තර දාන එක, ගෙවල් පාද බෙදන එක වගේ ජ්‍යෝතිෂ්‍ය කටයුතු. අපේ ගෙදර ඉස්සරහ දැවැන්ත කොහොඹ ගහක් තිබුනා, (මේ සිද්ධියෙන් මාසෙකට විතර පස්සේ ඒ ගහ කැපුවා ගෙදරට අලුත් කොටසක් ගන්න. )
ඔය කියැපු කොහොඹ ගහේ අඩි දහයක් විතර මැද හරියෙන් එළියක් පටන් ගත්තා. හරියටම ලොකු නිලා කුරක් වගේ sparkle විහිදෙනවා. සද්දෙකුත් ඒ වගේම. තත්පර තුනක් විතර එක තැන තිබුන එලිය හාත්පසම එලිය කරගෙන අපේ ගෙදරට එහා පාරෙනුත් එහා පැත්තේ තියන ගෙදර මිදුලේ ලොකු බුරුත ගහකට ගිහින් නැති උනා. ( ඒ ගහත් දැනට අවරුදු දහයකට විතර කලින් කපල එතන අලුත් ගෙයක් හදල තියෙන්නේ දැන්) සම්පුර්ණ සිද්දියට තත්පර දහයකට වගේ කාලයක්, එලිය ගමන් කරපු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් මීටර 12ක්. මාත් එක්ක එතනම හිටපු අම්මා එක දැකල නෑ. තාත්තට සිද්දිය කිව්වම තාත්තා කිව්වා ඒ දේවතා එළියක් කියල. (මහේශාක්‍ය දෙවිවරු නෙමෙයි) ඕකෙන් පස්සේ ගොඩක් ඕක ගැන හොයන්න ඕන නිසාම අභිදර්මය පවා කියෙව්වා. විශේෂයෙන්ම කාමාවචර භුමි ගැන.
අනික් සිද්දිය අහම්බයක් නෙමෙයි මම ට්‍රයි කරලා අවරුදු දෙකකට ආසන්න කාලයක් දිනපතා පොඩි අල්තාරයක් හදාගෙන ප්‍රක්ටිස් කරපු සීන් එකක්. එත් ඒක පෙනකොටම මම Panic වෙලා එක පෙන්නේ නැතුව ගියා. එදා ඉඳල ආපහු ආවේ නෑ. පස්සේ දවසක දැක්ක හාමුදු කෙනෙක් ඒක විස්තර කරලා "ඒක සමාධි ගත වීමේ ප්‍රතිපලයක් විදියට ආපු දෙයක්, ඒ හේතුව නැති කරලා පලය ගන්න බෑ " කියල කියනවා. ඇත්ත. එදා ඉඳල මට ඕන උනේ එක ආපහු බලන්න මිසක් සිත සමාධිගත කරන්න නෙමෙයි.
එච්චරයි. මේකට මොකහරි හරි දාන්න හෙන ගේමක් ගහන්න ඕන රෙජිස්ටර් වෙන්න. එපා උනා. ඔන්න මගේ කතාව කිව්වා. මම ගියා. ආපහු දකින්න ලැබෙන එකක් නැත
මම ඒවා විශ්වාස කරනවා සහා කරන්නෑ මට මුහුණ දෙන්න එහෙම දේවාල් උනෙත් නැ එත් බොරුවක් හරි කියපන්කො කියවන්න කැමති
මම විශ්වාස නොකරන්නෙ බය නිසාමාත් එහෙමයි විස්වාස නොකලට කතා කියවන්න කැමතියි