මුදලාලියා විස්වාසදමම දන්න කඩේකට වතුර බෝතල් 50 සල්ලි දුන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම් නිකන් දෙන්න කියල.
Mhe un nm kasippu ghnne awweඋන්ට කූල් වතුර බෝතලේ ගානේ දෙන්න ඕන. හොඳ නෑ නැත්නම්
උන් මැරේවි එහෙම කලොත්. කසිප්පු බිව්වම ඇඟේ වතුර තව අඩු වෙනවා.Mhe un nm kasippu ghnne awwe
rasneta kalin sugar wadi wela marenne dawalta ice cream , Raata Beer or redbulදැන් අවුරුදු 37ක් ජීවත් උනා.. මේ කාලෙට මෙච්චර රස්නයක් දැනිලා නෑ ගෙදරක.
යාපනේ ගිය පාරවල් 2කේ වත් මෙහෙම රස්නයක් තිබ්බේ නෑ.
ටිකක ට කලින් Food City ගියා.. හැම එකාම ice cream ගන්නවා.
මතක් වෙලා සත්තුන්ට වතුර භාජන තියන්න, පාරේ ඉන්න අයට, කුරුල්ලන්ට...

same hererasneta kalin sugar wadi wela marenne dawalta ice cream , Raata Beer or redbul![]()
![]()
![]()
mama gas kapuwe naTawa tikak gas kapala kele eli karamu
ඔව් බන්, මම කල්පනා කර කර හිටියේ ගෑස් චෙක් කරන්න ඕන කියල.Car එකේ නම් AC දැම්මත් වැඩක් නෑ වගේ.
Kari ponnaya aye elakiri awada. Block karala thibbe wesawa wa ponna basawa gahagena ennepa block thamaihiccaduwe food city thee gye
ලස්සනට thiyagena bottle tika wikunaiමම දන්න කඩේකට වතුර බෝතල් 50 සල්ලි දුන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම් නිකන් දෙන්න කියල.
Gas kapana horunta chande dunnadamama gas kapuwe na
ඒක එකක් වෙන්නැති ඒත් මට මතකයි ඉස්සර අපි උදේ නැගිටිද්දි අම්ම පෙන්නව පොල්තෙල් බෝතලේ. ඒක මිදිල, පොල්තෙල් බෝතලේම. ඒත් දැන් එහෙම වුන කාලයක් මතක නෑ. එක්කො පොල්තෙල් බාල වෙලා නැත්තම් දැන් ඉස්සර වගේ සීතල වෙන්නෙ නෑමට හිතෙන්නෙ අපෙ වයසත් එක්කත් හිට් එක දැනෙනවා වැඩි කියලා. ස්කෝලෙ කාලේ ස්කොලෙ ඉවර උනාම ගිනි අව්වෙ ගෙදර යන්නේ. වැඩිහිටියෙක් කුඩේ යටින් එන්ඩ කිව්වත් යන්නෙ නෑ දුවගෙන යනවා.අව්වක් වැටෙනවද කියලා ගානක්වත් නෑ.
අද වෙද්දි දවල් කාලේ ගෙදරින් එලියට බහින්නෙ නෑ අත්‍යවශයම වැඩක් නෙවෙයි නම්.
awrudu 12kin chande daala na ekektaKari ponnaya aye elakiri awada. Block karala thibbe wesawa wa ponna basawa gahagena ennepa block thamai
ලස්සනට thiyagena bottle tika wikunai
------ Post added on Apr 1, 2026 at 3:41 PM
Gas kapana horunta chande dunnada
------ Post added on Apr 1, 2026 at 3:43 PM
මම මේ ටයිප් කොරන්නෙ හෙලුවෙංමමත් දැන් කන ගමන් මේක ටයිප් කරන්නේ .![]()
mamathමම මේ ටයිප් කොරන්නෙ හෙලුවෙං