Dialog outdoor router කොහොමද හොද improvement තියෙනවද

The WkSm

Junior member
  • Oct 8, 2025
    44
    14
    8
    මගේ dialog routee එකේ සිග්නල් කනු 2 පෙන්නේ අනික මෙක හෙන ජරාවල් ZLT කියලා ජාරාවක් outdoor unit ගියොත් සුපිරියක් වෙයිද .. Normally කොච්චර හොඳ improvement ගන්න පුලුවන්ද
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    478
    594
    93
    අවුට්ඩොර් හොදයි ඒකත් zlt බ්‍රෑන්ඩ් එකම තමා, ගොඩක් සිග්නල් අඩු පොට් වලට හොදයි , හොදටම හොද්‍යි උබට සල්ලි තිය්නව නම් හුවාවි අවුට්ඩොර් එකක් අරන් දාගන්න ප්ලුවන් නම් , ගින්දර වගේ තමා ඉතින්
     
    The WkSm

    Junior member
  • Oct 8, 2025
    44
    14
    8
    අවුට්ඩොර් හොදයි ඒකත් zlt බ්‍රෑන්ඩ් එකම තමා, ගොඩක් සිග්නල් අඩු පොට් වලට හොදයි , හොදටම හොද්‍යි උබට සල්ලි තිය්නව නම් හුවාවි අවුට්ඩොර් එකක් අරන් දාගන්න ප්ලුවන් නම් , ගින්දර වගේ තමා ඉත
    අවුට්ඩොර් හොදයි ඒකත් zlt බ්‍රෑන්ඩ් එකම තමා, ගොඩක් සිග්නල් අඩු පොට් වලට හොදයි , හොදටම හොද්‍යි උබට සල්ලි තිය්නව නම් හුවාවි අවුට්ඩොර් එකක් අරන් දාගන්න ප්ලුවන් නම් , ගින්දර වගේ තමා ඉතින්
    adeh mun gahanne 9990 gahanne ZLT ekada ..
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    ඔය outdoor එකට දෙන router එකට land phone එකක් connect කරලා voice use කරන අය ඉන්නවද
     
    The WkSm

    Junior member
  • Oct 8, 2025
    44
    14
    8
    හුවාවි එකක් ගනින්.. ඕවා මල ජරාව
    Tnx bn

    හුවාවි එකක් ගනින්.. ඕවා මල ජරාව
    eka 5G bn
    **Model:** 5G/TOZED ZLT X15
    **Purpose:** Strengthens and improves signal when your current signal strength is low
    **Price:** Rs. 9,990 for existing customers (Rs. 15,990 for new connections)
    @vgp @astrin

    dialog eke dia AI dunne me details look like awesome know
    ------ Post added on Apr 2, 2026 at 11:16 AM
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    478
    594
    93
    Tnx bn

    eka 5G bn
    **Model:** 5G/TOZED ZLT X15
    **Purpose:** Strengthens and improves signal when your current signal strength is low
    **Price:** Rs. 9,990 for existing customers (Rs. 15,990 for new connections)
    @vgp @astrin

    dialog eke dia AI dunne me details look like awesome know
    ------ Post added on Apr 2, 2026 at 11:16 AM
    ZLT අවුට්ඩොර් එක ටිකක් හොදයි ඒකට එන ඉන්ඩොර් එක පිච්චෙනව හැම වෙලේම , ඩයලොග් එකෙන් ඒක ෆී දෙන්නෙ නැ සල්ලි ගන්නව ,
     
    The WkSm

    Junior member
  • Oct 8, 2025
    44
    14
    8
    ZLT අවුට්ඩොර් එක ටිකක් හොදයි ඒකට එන ඉන්ඩොර් එක පිච්චෙනව හැම වෙලේම , ඩයලොග් එකෙන් ඒක ෆී දෙන්නෙ නැ සල්ලි ගන්නව ,
    e kiyanne outdor eke recerver unit eka pichchenawada
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    478
    594
    93
    e kiyanne outdor eke recerver unit eka pichchenawada
    ඖ ඉන්ඩොර් එක ඒක වයිෆ්‍යි එක්ස්ටෙන්ඩර් එකක් , ගොඩක්ම බාල එකක් ඒක , 4ක් 5ක් කනෙක්ට් වෙලා එක පාර ෆයිල් ඩවුන්ලෝඩ් දැම්මොත් හිරවෙලා හිටින ජාතියේ එකක් ඒක
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    ZLT අවුට්ඩොර් එක ටිකක් හොදයි ඒකට එන ඉන්ඩොර් එක පිච්චෙනව හැම වෙලේම , ඩයලොග් එකෙන් ඒක ෆී දෙන්නෙ නැ සල්ලි ගන්නව ,
    මගේ එකත් ගිය මාසෙ ගිය ඇවිත් free unit දෙකම replace කරලා ගිය. 2018 postpaid ගත්තෙ. අවුරුදු 3 කට කලින් prepaid කර
    මේ එන එකට land line එකක් set කරන්න බැහැ ද. Dialog එක කියනවා outdoor ඒවාට බැහැ කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,508
    113
    ZLT අවුට්ඩොර් එක ටිකක් හොදයි ඒකට එන ඉන්ඩොර් එක පිච්චෙනව හැම වෙලේම , ඩයලොග් එකෙන් ඒක ෆී දෙන්නෙ නැ සල්ලි ගන්නව ,
    කෝපරේට් නම් ෆ්‍රී වගේ බන් Life Time උන්ගේ වෙබ් එකේ තියෙනවා. මම එක ගන්න ඇහුවා උන් මට සුපිරි පැකේජ් ටිකක් එවලා තිබුණා E-mail කරලා
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    478
    594
    93
    කෝපරේට් නම් ෆ්‍රී වගේ බන් Life Time උන්ගේ වෙබ් එකේ තියෙනවා. මම එක ගන්න ඇහුවා උන් මට සුපිරි පැකේජ් ටිකක් එවලා තිබුණා E-mail කරලා
    අපිටත් දාහන් බලන්ඩ පැකේජ් ටික

    මගේ එකත් ගිය මාසෙ ගිය ඇවිත් free unit දෙකම replace කරලා ගිය. 2018 postpaid ගත්තෙ. අවුරුදු 3 කට කලින් prepaid කර
    මේ එන එකට land line එකක් set කරන්න බැහැ ද. Dialog එක කියනවා outdoor ඒවාට බැහැ කියලා.
    zlt එකට වොයිස් ලයින් දෙනව නම් , IAD ඩිවයිස් එකක් ඕනෙ , හුවාවි අවුට්ඩොර් වලට නම් ඩිරෙක්ට් පුලුවන්
    ------ Post added on Apr 2, 2026 at 7:49 PM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,904
    2,694
    113
    මගේ එකත් ගිය මාසෙ ගිය ඇවිත් free unit දෙකම replace කරලා ගිය. 2018 postpaid ගත්තෙ. අවුරුදු 3 කට කලින් prepaid කර
    මේ එන එකට land line එකක් set කරන්න බැහැ ද. Dialog එක කියනවා outdoor ඒවාට බැහැ කියලා.
    පුළුවන් ඇප් එකෙන් activate කරන්න තියෙන්නේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    අපිටත් දාහන් බලන්ඩ පැකේජ් ටික

    zlt එකට වොයිස් ලයින් දෙනව නම් , IAD ඩිවයිස් එකක් ඕනෙ , හුවාවි අවුට්ඩොර් වලට නම් ඩිරෙක්ට් පුලුවන්
    ------ Post added on Apr 2, 2026 at 7:49 PM
    පොඩ්ඩක් කියපන් මචං.
    කොහොමද ගන්න ඕන. නිකන් telephone එකක් lan out එකට ගැහුවට වැඩ නැද්ද RJ11 එකට
    P11 model router එක තියෙන්නේ