ඉන්දීය රුපියල් කෝටි 4,000කින් නිපදවෙන, ඔස්කාර් සම්මාන අට වතාවක් දිනපු අයගෙන් VFX වෙන, හාන්ස් සිමර්ගෙන් සංගීතවත් වෙන, රාමායනයේ අලුත්ම ට්‍රේලරය!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    මුල් ටිකේ නං ලාවට ලාවට හොලිවුඩ් වයිබ් එකක් ආවා
    හැබැයි 1.40 ඉඳලා අඩු කුලේ හම්පඩ ඉන්දියන් මෙගා ටෙලි වයිබ් එකම තමයි එන්නෙ

    මෙදා පාර තමයි රාවණා නැගිටලා එන්නෙ .
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    රාවනා කියල එකෙක් නැහැ බන්
    ඔය එපික් එකම එලියඩ් වලින් කොපි කරල ලියපු එකක්
    හතුරා ගෑනිව උස්සගෙන දූපතකට පනිනව
    වීරයා මහා හමුදාවක් එක්ක ගිහිල්ල හතුරට ගහල ගෑනිව අරන් එනවා
    එලියඩ් වල වෙන්නෙත් ඕකමයි රාමයණේ වෙන්නෙත් ඕකමයි
    තව මැද්දට එක එක බොරු දාගන්නැති ඉන්දියන් කාරයො දැණුත් ෆිල්ම් වල තියන එව බැලුවාම ඒකාලෙ මොන මොන බොරු ගහන්නැද්ද
    රාමායණයේ ලංකාව කියන්නෙ දූපතක් ඔය දූපත අපේ ලංකාව නෙමෙ නිකම්ම නිකම් පහලින් තියන දූපතක්
     
    ඔකම තමා ඔය රෙෆරන්ස් වලින් කියන්නෙත්
     
    • Like
    Reactions: RealityOfX

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    ඔකම තමා ඔය රෙෆරන්ස් වලින් කියන්නෙත්
    අපේ ලංකාවෙ අනුරාදපුර රාජදානිය අවුරුදු දාහකට වැඩි එක දිගට නොකැඩී කොච්චර සුපිරි රජවරු ඉන්නැද්ද අපේ උන්දල දුටුගැමුනුගෙන් එහාට දකින්නෙ නැහැ
    කොච්චර නම් පොරවල් කරගන්න වටින චරිත ඉන්නැද්ද
    දැන් ඉතින් ඉන්දියක් කොපියක හිටපු රාවණෙක් අල්ලගෙන
    මම නම් කියන්නෙ මහාවංශයේ වැරැද්ද
    ඔය කෙහෙම්මල නිසා තමා අපිට තාමත් දුටු ගැමුණු දුටු ගැමුණු ගගා ඉන්නෙ
    දුටුගැමුණු එපා වෙද්දි රාවණෙක් අල්ලගත්ත
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,479

    රාවණා ෆෑන් කෙනෙක්නන් නෙමේ. රාවණා කියල එකෙක් ඉඳිය කියලවත් මම විශ්වාස කරන්නෙ නෑ.
    හැබැයි විජය ආවට පස්සෙ තමයි ලංකාව ආරම්භ උනේ කියන මතයත් මහාවංශෙන් පැල කරන්නෙ. එතනින් උඩත් අනිවාර්‍යෙන් මේකෙ හොඳ මට්ටමේ ජනාවාස තියෙන්න ඔනෙ අනිවාර්‍යෙන්. ඒ රජවරු කවුද මොනවද කරේ කියන්න කිසි සාධකයක් නෑ.
     
    • Like
    Reactions: Cypress and AKI-SL

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    රාවණා ෆෑන් කෙනෙක්නන් නෙමේ. රාවණා කියල එකෙක් ඉඳිය කියලවත් මම විශ්වාස කරන්නෙ නෑ.
    හැබැයි විජය ආවට පස්සෙ තමයි ලංකාව ආරම්භ උනේ කියන මතයත් මහාවංශෙන් පැල කරන්නෙ. එතනින් උඩත් අනිවාර්‍යෙන් මේකෙ හොඳ මට්ටමේ ජනාවාස තියෙන්න ඔනෙ අනිවාර්‍යෙන්. ඒ රජවරු කවුද මොනවද කරේ කියන්න කිසි සාධකයක් නෑ.
    අනිවාර්යන්
    මහාවංශය මුල සිට අගටම toxic
    මහා විහරයේ ප්‍රොපගැන්ඩා
    ඔය මහා විහාරය ලංකාවට කරපු මගුලකුත් නැහැ
    අලුතෙන් ලියපු පොතක් අලුතෙන් හිතල කරපු වැඩක් මුකුත් නැහැ
    ඉන්දියාවෙ ඔක්කොම හරී කියල හිතාගෙන මෙහෙ තිබ්බ හෙල අටුවා කියන පොත් ටිකත් පුච්චල දාල
    බුද්දගෝශ කියල දෙමලෙක්ව ගෙනල්ල බ්‍රහ්මණ හින්දු ආගමෙක් බුද්දාගමෙයි මික්ස් එකක් ලංකාවෙ පැල කරා
    ලංකාව අද වෙනකම්ම ඕක හරිම බුද්දාගමයි කියල ඔලුව උඩ තියාගෙන යනවා
    ඔන්න ඕක තමා මහා විහාරය කරේ
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    අපේ ලංකාවෙ අනුරාදපුර රාජදානිය අවුරුදු දාහකට වැඩි එක දිගට නොකැඩී කොච්චර සුපිරි රජවරු ඉන්නැද්ද අපේ උන්දල දුටුගැමුනුගෙන් එහාට දකින්නෙ නැහැ
    කොච්චර නම් පොරවල් කරගන්න වටින චරිත ඉන්නැද්ද
    දැන් ඉතින් ඉන්දියක් කොපියක හිටපු රාවණෙක් අල්ලගෙන
    මම නම් කියන්නෙ මහාවංශයේ වැරැද්ද
    ඔය කෙහෙම්මල නිසා තමා අපිට තාමත් දුටු ගැමුණු දුටු ගැමුණු ගගා ඉන්නෙ
    දුටුගැමුණු එපා වෙද්දි රාවණෙක් අල්ලගත්ත
    Sponsor karana ayagana liyanne nathuwa anith ayage pampoori gahuwahama. Sponsorship nathi wenawane
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,755
    113
    35
    Spain
    අනිවාර්යන්
    මහාවංශය මුල සිට අගටම toxic
    මහා විහරයේ ප්‍රොපගැන්ඩා
    ඔය මහා විහාරය ලංකාවට කරපු මගුලකුත් නැහැ
    අලුතෙන් ලියපු පොතක් අලුතෙන් හිතල කරපු වැඩක් මුකුත් නැහැ
    ඉන්දියාවෙ ඔක්කොම හරී කියල හිතාගෙන මෙහෙ තිබ්බ හෙල අටුවා කියන පොත් ටිකත් පුච්චල දාල
    බුද්දගෝශ කියල දෙමලෙක්ව ගෙනල්ල බ්‍රහ්මණ හින්දු ආගමෙක් බුද්දාගමෙයි මික්ස් එකක් ලංකාවෙ පැල කරා
    ලංකාව අද වෙනකම්ම ඕක හරිම බුද්දාගමයි කියල ඔලුව උඩ තියාගෙන යනවා
    ඔන්න ඕක තමා මහා විහාරය කරේ
    මහා විහාරය මැදිහත් නොවෙන්න ලංකාවේ බුද්ධාගම ඉතුරු වෙන්නේ නෑ නෙ බන්. බැරි වෙලාවත් අභයගිරිය නිකාය දිගටම පැවතුනා නම් ලංකාවේ තියෙන්නේ ජපන්, ටිබැට් ක්‍රමයේ බුද්ධාගමක් නේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,237
    3,793
    113
    මහා විහාරය මැදිහත් නොවෙන්න ලංකාවේ බුද්ධාගම ඉතුරු වෙන්නේ නෑ නෙ බන්. බැරි වෙලාවත් අභයගිරිය නිකාය දිගටම පැවතුනා නම් ලංකාවේ තියෙන්නේ ජපන්, ටිබැට් ක්‍රමයේ බුද්ධාගමක් නේ.
    ehem magulk na
    එකත් මහා විහාරයේම පචයක්
    btw ලංකාවෙ බුද්දාගම ඉතුරු උනේ නැහැ
    මියන්මාරෙන් ගෙනාපු එකක් දැන් තියෙන්නෙ
    නොකැඩී ආපු බුද්දාගමක් නැහැ දැන්
    උබ දන්නවද ලංකාවෙ ඒකාලෙ අබයගිරිය මහා විහරයට වඩා ලොකුයි සහ බලවත් කියල
    අපි හිතාගෙන ඉන්නෙ මහාවිහාරය කිව්වාම අම්මො මාරයි කියල
    එහෙම වෙන්නෙ අපි මහාවංශයෙන් ඉතිහාසය ඉගෙන ගන්න හන්දා
    අබයගිරිය කියන්නෙ ලෝකෙත් එක්ක්ම සම්බන්ද වෙලා තිබ්බ හබ් එකක් මහා විහාරයට වඩා
    අබයගිරිය කියන්නෙ මහායානික පන්සලකුත් නෙමේ එක ඕනම එකෙකව විවෘත වෙලා තිබ්බ තැනක්