මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

devops

Well-known member
  • Apr 3, 2023
    612
    463
    63
    colombo
    I believe the best approach in this situation is to remain calm, stay grounded, and avoid reacting emotionally. With patience and silence, both parties will begin to recognize your worth and respect your decisions. Keeping your composure is the most important thing right now.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,447
    113
    Miami
    උඹව උස් මහත් කරපු අම්මට තාත්තට බැරි නම් බන් උඹව තේරුම් ගන්න, උඹව කසාද බැඳපු ගෑනිව තේරුම් ගන්න ඒ දෙන්නා දෙමව්පියන් වෙන්න බෑ බන්.

    කසාද බැඳපු ගෑනිගේ උඹ නොදකින් වෙනම පැත්තක් ඒ දෙන්නට පෙනෙන හින්ඳා තමයි උඹට ඩිවෝස් වෙන්න පවා කියනවා ඇත්තේ, නැත්තන් මොන දෙමව්පියෝද බන් කැමති තමංගේ දරුවෙක් දික්කසාද වෙනවා දකින්න.

    ගෑනිට කුද ගහගන්න කියලා අම්මටයි තාත්තටයි සලකපන්, ඕන නම් ඒ දෙන්නා උපරිම තව අවුරුදු 10ක් ඉඳි.

    ඊට පස්සේ උඹට ඕනම නම් ගෑනිට ඕන ඕන විදිහට ඉඳපන්.
    අනේ හුප්තෝ, සංසාරෙ පතාගෙන එන ණයකාරයොත් දෙමාපියො විදියට හම්බ වෙනවා. උන්ට පේන අමුතු අල ගෙඩියක් නෑ. මිනිස්සු නාකි වෙනකොට ට්‍රැක පනිනවා. සමහර උන්ට ළමයි ඩිවෝස් වෙලා නෙමෙයි බෙලි කපාගෙන හරි කමක් නෑ තමන්ගෙ නම්බුව රැකගන්නයි තමන්ට ඕන දේ වෙන්නයි තමා ඕනේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,078
    10,771
    113
    හඳට කිට්ටුව
    අනේ හුප්තෝ, සංසාරෙ පතාගෙන එන ණයකාරයොත් දෙමාපියො විදියට හම්බ වෙනවා. උන්ට පේන අමුතු අල ගෙඩියක් නෑ. මිනිස්සු නාකි වෙනකොට ට්‍රැක පනිනවා. සමහර උන්ට ළමයි ඩිවෝස් වෙලා නෙමෙයි බෙලි කපාගෙන හරි කමක් නෑ තමන්ගෙ නම්බුව රැකගන්නයි තමන්ට ඕන දේ වෙන්නයි තමා ඕනේ.
    yes, ehema kaalakanni jeewitha thiyenawa thama ban, bahutharayak ehema na...

    anika ithin, wasanaawantha demawpiyan lebenne wasanawantha daruwanta..

    pera kala pin paw thama ithin, hema detama.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    ඉස්සෙල්ලම ගෑනිගේ ගෙදරින් ඈත තැනකට පලයන්, ගෑනු උන්ගේ ගෙවල් ළඟ ඉන්නවා කියන්නේ උන්ට අමුතු ලොකුකමක් එනවා මට මිනිහවත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ ගෙවල් ළඟ ඉන්නේ, මට හදිස්සියකට ගෙදර උනත් යන්න පුළුවන් වගේ.... තව උන්ගේ නෑදෑයෝ එහෙම ඉන්නවනම් උන්ගෙනුත් ඈත් වෙයන්. මටනම් පේන්නේ උඹේ ගෑණි toxic, හැබැයි හදාගන්න පුළුවන් උඹ control එක ගන්න දන්නවනම්. ගෑණු isolate උනාම තමයි අපේ වචනෙට නම්මගන්න පුළුවන්. ඒක කරන්නනම් උඹ පිරිමියා විදියට වැඩ කරන්න ඕනේ.

    ඊළඟට අම්මලා තාත්තලාගෙනුත් ඈතින් හිටහන්, එතකොට ගෑණිට වැරදි කියවන්න එකෙක් නැති වෙනවනේ. Boundaries තියාගනින්, ගෑණිට කියපන් "මට අපේ ගෙදර යන්න බැරිනම් තොට තොපේ ගෙදර යන්නත් බෑ එහෙ එවුන් මෙහෙ ගෙන්නගන්නත් බෑ" කියලා. ගෑණි හුචු හුචු ගායි, මූන පුක කරගනියි හැබැයි උඹ නැවෙන්න එපා...ඊළඟට ගෑණිට උන්ගේ පැත්තේ මහ එවුන් එහෙම උගන්නනවද එක එක ඒවා, ගෑණි හොරෙන් උන්ට සල්ලි දෙනවද වගේ දේවල් බලපන්. ගෑණි එහෙම දෙනවනම් ගෑණි හොයනවනම් කියපන් මට විතරක් තනියම කරන්න බෑ ඔයා මේ වියදම් ගෙදර බලන්න ඕනේ, ඒකිගේ සල්ලි ගෙදර එවුන්ට පුදලා මගේ සල්ලිවලින් හැමදේම කරන්න ඉන්න එපා කියල. ගෑණිගේ ගෙදර උන් අනිවා ඕකිට ලොකු බැකප් එකක් දෙනවා, එතකොට තමයි ගෑණි කරේ යන්න එන්නේ.

    ගෑණිගේ ගෙදර උන් උඹට සද්දේ දානවනම් දෙකක් කියලා උන් පන්නගනින්, ගෑණි උඹේ දෙමව්පියෝන්ට කරන්න දෙන්නේ නැති කිසි දෙයක් උඹ ගෑණිගේ දෙමව්පියොන්ට කරන්න දෙන්නත් එපා, උඹ කරන්න යන්නත් එපා. පුළුවන්නම් අවුරුද්දට එහෙ යන්න එපා, කියපන් මම අපේ ගෙදර යන්නෙත් නෑ තොපේ එවුන් මෙහෙ එන්න ඕනෙත් නෑ, උඹ ගියොත් එහෙම හිටපන් ආයේ එන්නත් එපා කියල. ගෑණි බලෙන්ම ගියොත් ගෙදර දොර වහලා තියපන් ආයේ මහ ගෙදරම යන්න කියල. එතකොට මහා එවුන් එයි සාමදානයෙන් බේරන්න එහෙම.

    උඹට නිකං ඒකිව නැතුව බෑ වගේ නහින්නනම් එපා, පොඩි දුර්වලතාවයක් පෙන්නුවොත් ඔය වගේ ගෑණු උඹේ ජීවිතේම control කරන්න එනවා... බබාලා එහෙම හම්බ උනාම උන් එයි පදිංචි වෙන්නම, අවසානේ උඹ උඹේ ගෑණිගේ, ගෑණිගේ ගෙවල්වල උන්ගේ අවශ්‍යතාවලට provide කරන පොප්සියෙක් විතරයි. ඒකනම් කරගන්න එපා පුතෝ....

    මගෙත් කේන්දරේ ගැලපුනේ නෑ හැබැයි රත්තරං වගේ ගෑණියෙක් ඉන්නවා, මගේ අම්මටයි තාත්තටයි මට වඩා හොඳට සලකනවා.... මම කලින් බඳින්නම ගිය එකක් හිටියා tamil නිළියක් වගේ ලස්සන හැබැයි කැරිම toxic, ඒකි හිතුවා ඒකිගේ ලස්සනට මම වශීවෙලා පුක දීගෙන ඉඳියි කියල. ඒකිත් උඹේ ගෑණි වගේ මාවත් ඇදගෙන උන්ගේ ගෙවල් අස්සේ රිංගන්න දැඟලුවා හරියට. හැබැයි මම බ්‍රේකප් වෙනවා කිව්වට පස්සේ ඒකිම දුක් උනා ඒකිගේ පවුලේ උන් නිසා ඒක උනේ කියල. මම ඊට පස්සේ ගතිගුණත් හොඳ අරට වඩා ලස්සන කෙල්ලෙක් බැන්දා. ඒ නිසා උඹේ ගෑණිට පැහැදිලි කරලා දීපන් උඹ වගේ මිනිහෙක් නැති කරගත්තොත් ඒකිට වෙන හානිය.

    හැබැයි පුතෝ මමනම් අම්මට තාත්තටත් එහෙම තමයි, කෙලින්ම කියල තියෙන්නේ මගේ වයිෆ්ගේ වැරදි කියවන්න එන්න එපා මාත් එක්ක, මට එහෙම කියවන්න ආවොත් මම ආයේ ගෙවල් පැත්තේ එන්නේ නෑ මගේ මානසික නිදහස වෙනුවෙන්. මගේ හිතේ එයාලට තියෙන ගෞරවය නැති කරගන්න එපා කියලා....මම නඩු අහන්නෙත් නෑ විසඳන්න යන්නෙත් නෑ. ඒක දන්න නිසා කවුරුවත් මට නඩු කියන්න එන්නෙත් නෑ... මොකද නඩුව ගේන එකා තමයි මගෙන් අහන්නේ මුලින්ම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,256
    113
    Auckland
    ගැනිගෙ ටැන්ට්‍රම් වලට උබ සරෙන්ඩර් වෙනව නේද ගෑනි දන්නව උබව කොන්ට්‍රොල් කරන්බ නමුත් උබට බෑ ගෑනිව මෙල්ල කරන්න. උබව තෙරුම් ගන්න බැරි නම් ඒ ගැනිගෙන් ඇති වැඩෙ මොකක්ද බන්?

    මිනිහෙක්ට මොන ප්‍රශ්න ආවත් ගෙදර ආවම ගෑනි ඉන්න ඔනෙ උගෙ පැත්තෙ එහෙම බැරි නම් ඒක මූලිකම දේ උබට මොන නිදහසක්වත් නෑ

    මෙතන ප්‍රශ්න වලට විසදුම තමා උබ තීරණ ගන්න පටන් ගනින් උබට හොද දේ වෙන්න. එක එකාව සතුටු කරන්න ගියාම උබට නිවනක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,132
    113
    මාලඹේ
    මම නම් කියන්නේ දැම්ම ඩිවොස් වෙන එක හොදයි
    ඔය වගේ ගැනු එක්ක ඉන්ක බැ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    ඕනේ දේවල් ගංජා මිටියක්, ගුලියක් , බියර් බෝතල් කීපයක්, හෝ අරක්කු, තෙල් නැති bite...

    උදේ BF ගද්දිම බොන්න පටන් ගන්න, කට අරින්න එපා... ටිකක් වැදුනම... නවත්තන්න .. ගුලි ටිකක් කන්න..

    ඔන්න පටන් ගන්නවා කච කචේ....

    කට අරින්න එපා.

    ගේට්ටු දොරවල් ඔක්කොම lock කරලා යතුරු දාන්න.

    සින්දුවක් අහලා සතුටින් ඉන්න බව අඟවන්න.

    ආයේ බොන්න....

    ඔන්න එක වෙලවක් එනවා, wife ඇවිල්ලා ඇඟට අත තියලා තල්ලු කරන ගමන් .....

    මොකද මිනිහෝ තොට වෙලා තියෙන්නේ

    ඇදලා ගනින්, ඇරපන් ඉස්සරහින් හොඳට.... පුළුවන් නම් පිටිපස්සෙනුත් ඇරපන්.... ටිකක් ඉන්න දීලා ආයේ ඇරපන්....

    අන්තිමට බිත්තියකට හේත්තු කරලා නහය මිරිකලා කියපන්

    ඔබ‍ට සැලකුව හොඳ වැඩියි. හෙට ලෑස්ති වෙයන් මහ ගෙදර යන්න.

    වැඩිය කතා කරන්න එපා.

    ඇඬුම්, වැළපිලි ගණන් ගන්න එපා.

    පස්සේ ගංජා පාරක් එහෙම ගහන ගමන් කියපන්, මහ ගෙදර යන්නේ නැහැ , නමුත් ඒ ළඟ ගෙදරකට යනවා.

    බාධා කරන්න එන එවුන්ට දෙපැත්තෙන්ම අරිනවා. තොපි දැනගන්න ඕනේ පිරිමි කව්ද කියලා හරියටම අඳුරා ගන්න.

    අත් දුටුවයි සත්‍යයි.

    මහ ගෙදරටම එන්න වුණා මටත්.... අම්මා එක්ක ඉන්න ලේසි නැහැ. ඒක නිසා මහ ගෙදර 1km විතර දුරින් ගෙයක් හදලම ආවා.

    ගෑනිගේ අම්මා, තාත්තා බය කරගෙන ඉන්න, පොන්න පවුල් වල ගෑනුන්ට හොඳට සලකන විදිහ ඔහොම යි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    අන්න ඕකනෙ පැරැන්නො කිව්වෙ බැන්ද නම් වෙනම ඉදපියවු කියල
     
    • Like
    Reactions: supun_sg

    lilman

    Well-known member
  • May 10, 2009
    40,127
    53,093
    113
    Colombo
    ගෑනුන්ට ඔය කේස් එක තියනව.උන්ගෙ උන් විතරයි හරි.මිනිහට හෙන ගැහුනත් කමක් නෑ. කරුමෙ තමයි
     
    greenad

    Active member
  • Apr 19, 2025
    186
    140
    43
    එහෙනම් පිට ගෑනියෙක් නොබැද ඉදපන්.. ඒකත් ගේ ඇතුලෙන්ම කරගනින්
    Ganu gana nemeine kiyl thiyenne parentsla gana yanne kohed malle pol 😆
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,866
    113
    එකමත් එක රටක
    Ganu gana nemeine kiyl thiyenne parentsla gana yanne kohed malle pol 😆
    උබනේ “පිට ගෑනියෙක්” කියල බැදපු ගෑනිව යටට දාල තියෙන්නේ.. ඒකයි කිව්වේ පිටින් නැතුව ගේ ඇතුලෙන් ඒකත් කරගනින් කියලා
     
    • Haha
    Reactions: greenad

    Daws

    Active member
  • Nov 27, 2025
    216
    190
    43
    Colombo
    ubatai ube wife tai hoda counselor kenek one. Dan uba kiyana ewa wife piliganna kamati nati nisa.
    shape eke hitapan tatta ekka, wife tath kiyapan. nattam kanawatawath depala pansalakata liwwoth ubata hulan. eka kiyalawath wife wa shape karapan. nattam eka wife ta kiyanna hoda counselor kenek hoya ganin. walaththa couselor kenek nevei, hoda ekek. nattam uu ube wife ta aninna try karai.
     
    • Like
    Reactions: SK29

    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    Same for me.. man ithin international danna yanne.. :( kiwwath wage poddak saren talk ekak deela balapan.. mata kela uneth hamoma gana hithanna gihin.. ey unata kisi ekek apey nidahasa gana balanne na.. .i have given up.. mage amma mara understanding..so eka hinda shape.. mother in law and father in law pattama hondai..mata epa wela thiyenne ganiwai thathawai. Hahaha..
    happ ehemada..:(:( umbage mother in law and father in law hondai..ape eke anith patta..mata okunwa penna ba wechcha dewal nisa...hamoma sanansanna giyama nam kelama wenawa tamai..
    take a decsion like a man.. if your wife makes a fuss when you go to see your father then she is not a genuine woman. she will control you later on more than this. be firm you are not doing anything wrong.

    same way your father threatening you that he will not give you any properties just because he does not get along with a woman is also bad. tell him firmly that this is your personal matter and that you are an adult and can handle it.
    :(:(:(
    Wife job karana wa da?
    Thathtage business ara umbata wena income ekak tiyanawada?
    ow..wife job karanawa..thattage business walin mata satayakwath hamba wenne na ban..mama ewa illanna yanneth naha..mama job ekak karanawa ban
    දෙන්නටම තග දාලා බය කරපං.

    උඹට ඉන්න දෙන්නේ නැති එකෙක් ට වත් උඹ ඉන්න දෙන්න එපා

    (මේක අදාළ වෙන්නේ උඹ ඉතා සාධාරණ අවංක එකෙක් නම් විතරයි)
    ow ban...
    වයිපරේ ගේ පැත්තෙන් ලොකු දේවල් හම්බුනාද කසාද බැන්දට පස්සේ ගෙවල් ඉඩම් වගේ ?
    එහෙම මුකුත් හම්බුනේ නැති නම් ගෑනිට තෙලක් ගහපන් තාත්තගේ දේවල් කවද හරි අපිට මෙහෙම රස්සාවල් මැරී මැරී කරන්න ඕනේ නෑ කියල ගොඩක් ගෑණුන්ට තණ්හාව තියනව අරව බලාගෙන ප්‍රශ්න අඩු කරලා ඉදි ගොඩක් වෙලාවට :LOL: ;-);-)
    pissuda ban..mona iti gediyakwath hamab une naha..nandamma arawa denawa mewa denawa kiyala kiuwa..hamba wechhca magulak naha..mamath owa passe wadiya eluwe naha..wadak nati nisa.. thelak gahana eka hari yanne na ban..mama kiuwe degolloma toxic kiyala...wifge atitiude ekath hodai...eyata ani api ekathu wela hamaba karala diyunu wenna..
    I believe the best approach in this situation is to remain calm, stay grounded, and avoid reacting emotionally. With patience and silence, both parties will begin to recognize your worth and respect your decisions. Keeping your composure is the most important thing right now.
    ane manda ban...balamuko...
    ඉස්සෙල්ලම ගෑනිගේ ගෙදරින් ඈත තැනකට පලයන්, ගෑනු උන්ගේ ගෙවල් ළඟ ඉන්නවා කියන්නේ උන්ට අමුතු ලොකුකමක් එනවා මට මිනිහවත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ ගෙවල් ළඟ ඉන්නේ, මට හදිස්සියකට ගෙදර උනත් යන්න පුළුවන් වගේ.... තව උන්ගේ නෑදෑයෝ එහෙම ඉන්නවනම් උන්ගෙනුත් ඈත් වෙයන්. මටනම් පේන්නේ උඹේ ගෑණි toxic, හැබැයි හදාගන්න පුළුවන් උඹ control එක ගන්න දන්නවනම්. ගෑණු isolate උනාම තමයි අපේ වචනෙට නම්මගන්න පුළුවන්. ඒක කරන්නනම් උඹ පිරිමියා විදියට වැඩ කරන්න ඕනේ.

    ඊළඟට අම්මලා තාත්තලාගෙනුත් ඈතින් හිටහන්, එතකොට ගෑණිට වැරදි කියවන්න එකෙක් නැති වෙනවනේ. Boundaries තියාගනින්, ගෑණිට කියපන් "මට අපේ ගෙදර යන්න බැරිනම් තොට තොපේ ගෙදර යන්නත් බෑ එහෙ එවුන් මෙහෙ ගෙන්නගන්නත් බෑ" කියලා. ගෑණි හුචු හුචු ගායි, මූන පුක කරගනියි හැබැයි උඹ නැවෙන්න එපා...ඊළඟට ගෑණිට උන්ගේ පැත්තේ මහ එවුන් එහෙම උගන්නනවද එක එක ඒවා, ගෑණි හොරෙන් උන්ට සල්ලි දෙනවද වගේ දේවල් බලපන්. ගෑණි එහෙම දෙනවනම් ගෑණි හොයනවනම් කියපන් මට විතරක් තනියම කරන්න බෑ ඔයා මේ වියදම් ගෙදර බලන්න ඕනේ, ඒකිගේ සල්ලි ගෙදර එවුන්ට පුදලා මගේ සල්ලිවලින් හැමදේම කරන්න ඉන්න එපා කියල. ගෑණිගේ ගෙදර උන් අනිවා ඕකිට ලොකු බැකප් එකක් දෙනවා, එතකොට තමයි ගෑණි කරේ යන්න එන්නේ.

    ගෑණිගේ ගෙදර උන් උඹට සද්දේ දානවනම් දෙකක් කියලා උන් පන්නගනින්, ගෑණි උඹේ දෙමව්පියෝන්ට කරන්න දෙන්නේ නැති කිසි දෙයක් උඹ ගෑණිගේ දෙමව්පියොන්ට කරන්න දෙන්නත් එපා, උඹ කරන්න යන්නත් එපා. පුළුවන්නම් අවුරුද්දට එහෙ යන්න එපා, කියපන් මම අපේ ගෙදර යන්නෙත් නෑ තොපේ එවුන් මෙහෙ එන්න ඕනෙත් නෑ, උඹ ගියොත් එහෙම හිටපන් ආයේ එන්නත් එපා කියල. ගෑණි බලෙන්ම ගියොත් ගෙදර දොර වහලා තියපන් ආයේ මහ ගෙදරම යන්න කියල. එතකොට මහා එවුන් එයි සාමදානයෙන් බේරන්න එහෙම.

    උඹට නිකං ඒකිව නැතුව බෑ වගේ නහින්නනම් එපා, පොඩි දුර්වලතාවයක් පෙන්නුවොත් ඔය වගේ ගෑණු උඹේ ජීවිතේම control කරන්න එනවා... බබාලා එහෙම හම්බ උනාම උන් එයි පදිංචි වෙන්නම, අවසානේ උඹ උඹේ ගෑණිගේ, ගෑණිගේ ගෙවල්වල උන්ගේ අවශ්‍යතාවලට provide කරන පොප්සියෙක් විතරයි. ඒකනම් කරගන්න එපා පුතෝ....

    මගෙත් කේන්දරේ ගැලපුනේ නෑ හැබැයි රත්තරං වගේ ගෑණියෙක් ඉන්නවා, මගේ අම්මටයි තාත්තටයි මට වඩා හොඳට සලකනවා.... මම කලින් බඳින්නම ගිය එකක් හිටියා tamil නිළියක් වගේ ලස්සන හැබැයි කැරිම toxic, ඒකි හිතුවා ඒකිගේ ලස්සනට මම වශීවෙලා පුක දීගෙන ඉඳියි කියල. ඒකිත් උඹේ ගෑණි වගේ මාවත් ඇදගෙන උන්ගේ ගෙවල් අස්සේ රිංගන්න දැඟලුවා හරියට. හැබැයි මම බ්‍රේකප් වෙනවා කිව්වට පස්සේ ඒකිම දුක් උනා ඒකිගේ පවුලේ උන් නිසා ඒක උනේ කියල. මම ඊට පස්සේ ගතිගුණත් හොඳ අරට වඩා ලස්සන කෙල්ලෙක් බැන්දා. ඒ නිසා උඹේ ගෑණිට පැහැදිලි කරලා දීපන් උඹ වගේ මිනිහෙක් නැති කරගත්තොත් ඒකිට වෙන හානිය.

    හැබැයි පුතෝ මමනම් අම්මට තාත්තටත් එහෙම තමයි, කෙලින්ම කියල තියෙන්නේ මගේ වයිෆ්ගේ වැරදි කියවන්න එන්න එපා මාත් එක්ක, මට එහෙම කියවන්න ආවොත් මම ආයේ ගෙවල් පැත්තේ එන්නේ නෑ මගේ මානසික නිදහස වෙනුවෙන්. මගේ හිතේ එයාලට තියෙන ගෞරවය නැති කරගන්න එපා කියලා....මම නඩු අහන්නෙත් නෑ විසඳන්න යන්නෙත් නෑ. ඒක දන්න නිසා කවුරුවත් මට නඩු කියන්න එන්නෙත් නෑ... මොකද නඩුව ගේන එකා තමයි මගෙන් අහන්නේ මුලින්ම.
    umba hari ban..matath samahara than waraduna ban...
    ගැනිගෙ ටැන්ට්‍රම් වලට උබ සරෙන්ඩර් වෙනව නේද ගෑනි දන්නව උබව කොන්ට්‍රොල් කරන්බ නමුත් උබට බෑ ගෑනිව මෙල්ල කරන්න. උබව තෙරුම් ගන්න බැරි නම් ඒ ගැනිගෙන් ඇති වැඩෙ මොකක්ද බන්?

    මිනිහෙක්ට මොන ප්‍රශ්න ආවත් ගෙදර ආවම ගෑනි ඉන්න ඔනෙ උගෙ පැත්තෙ එහෙම බැරි නම් ඒක මූලිකම දේ උබට මොන නිදහසක්වත් නෑ

    මෙතන ප්‍රශ්න වලට විසදුම තමා උබ තීරණ ගන්න පටන් ගනින් උබට හොද දේ වෙන්න. එක එකාව සතුටු කරන්න ගියාම උබට නිවනක් නෑ.

    මම නම් කියන්නේ දැම්ම ඩිවොස් වෙන එක හොදයි
    ඔය වගේ ගැනු එක්ක ඉන්ක බැ
    ai ban ehema kiyanne...divorce naduth kiuwa ban mama kalayak...
    ඕනේ දේවල් ගංජා මිටියක්, ගුලියක් , බියර් බෝතල් කීපයක්, හෝ අරක්කු, තෙල් නැති bite...

    උදේ BF ගද්දිම බොන්න පටන් ගන්න, කට අරින්න එපා... ටිකක් වැදුනම... නවත්තන්න .. ගුලි ටිකක් කන්න..

    ඔන්න පටන් ගන්නවා කච කචේ....

    කට අරින්න එපා.

    ගේට්ටු දොරවල් ඔක්කොම lock කරලා යතුරු දාන්න.

    සින්දුවක් අහලා සතුටින් ඉන්න බව අඟවන්න.

    ආයේ බොන්න....

    ඔන්න එක වෙලවක් එනවා, wife ඇවිල්ලා ඇඟට අත තියලා තල්ලු කරන ගමන් .....

    මොකද මිනිහෝ තොට වෙලා තියෙන්නේ

    ඇදලා ගනින්, ඇරපන් ඉස්සරහින් හොඳට.... පුළුවන් නම් පිටිපස්සෙනුත් ඇරපන්.... ටිකක් ඉන්න දීලා ආයේ ඇරපන්....

    අන්තිමට බිත්තියකට හේත්තු කරලා නහය මිරිකලා කියපන්

    ඔබ‍ට සැලකුව හොඳ වැඩියි. හෙට ලෑස්ති වෙයන් මහ ගෙදර යන්න.

    වැඩිය කතා කරන්න එපා.

    ඇඬුම්, වැළපිලි ගණන් ගන්න එපා.

    පස්සේ ගංජා පාරක් එහෙම ගහන ගමන් කියපන්, මහ ගෙදර යන්නේ නැහැ , නමුත් ඒ ළඟ ගෙදරකට යනවා.

    බාධා කරන්න එන එවුන්ට දෙපැත්තෙන්ම අරිනවා. තොපි දැනගන්න ඕනේ පිරිමි කව්ද කියලා හරියටම අඳුරා ගන්න.

    අත් දුටුවයි සත්‍යයි.

    මහ ගෙදරටම එන්න වුණා මටත්.... අම්මා එක්ක ඉන්න ලේසි නැහැ. ඒක නිසා මහ ගෙදර 1km විතර දුරින් ගෙයක් හදලම ආවා.

    ගෑනිගේ අම්මා, තාත්තා බය කරගෙන ඉන්න, පොන්න පවුල් වල ගෑනුන්ට හොඳට සලකන විදිහ ඔහොම යි.
    ow ban...eka atta..nathnam mun kare naginna enne
    ගෑනුන්ට ඔය කේස් එක තියනව.උන්ගෙ උන් විතරයි හරි.මිනිහට හෙන ගැහුනත් කමක් නෑ. කරුමෙ තමයි
    :(:(:(
    ubatai ube wife tai hoda counselor kenek one. Dan uba kiyana ewa wife piliganna kamati nati nisa.
    shape eke hitapan tatta ekka, wife tath kiyapan. nattam kanawatawath depala pansalakata liwwoth ubata hulan. eka kiyalawath wife wa shape karapan. nattam eka wife ta kiyanna hoda counselor kenek hoya ganin. walaththa couselor kenek nevei, hoda ekek. nattam uu ube wife ta aninna try karai.
    balamu mokada wenne kiyala..hamoma inne eyala hari kiyala..ekewath mama gan hithanne naha ban...මම ගැන හිතපු කෙල්ලෙක් හිටිය ..ඒකිව නැති කරන බන් මම මේක බැන්දේ ...ඒකටත් ඉතින්හේතු තිබුන ...මම දන්න විදියට එකී තාමත් single ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,132
    113
    මාලඹේ
    happ ehemada..:(:( umbage mother in law and father in law hondai..ape eke anith patta..mata okunwa penna ba wechcha dewal nisa...hamoma sanansanna giyama nam kelama wenawa tamai..

    :(:(:(

    ow..wife job karanawa..thattage business walin mata satayakwath hamba wenne na ban..mama ewa illanna yanneth naha..mama job ekak karanawa ban

    ow ban...

    pissuda ban..mona iti gediyakwath hamab une naha..nandamma arawa denawa mewa denawa kiyala kiuwa..hamba wechhca magulak naha..mamath owa passe wadiya eluwe naha..wadak nati nisa.. thelak gahana eka hari yanne na ban..mama kiuwe degolloma toxic kiyala...wifge atitiude ekath hodai...eyata ani api ekathu wela hamaba karala diyunu wenna..

    ane manda ban...balamuko...

    umba hari ban..matath samahara than waraduna ban...

    ai ban ehema kiyanne...divorce naduth kiuwa ban mama kalayak...

    ow ban...eka atta..nathnam mun kare naginna enne

    :(:(:(

    balamu mokada wenne kiyala..hamoma inne eyala hari kiyala..ekewath mama gan hithanne naha ban...මම ගැන හිතපු කෙල්ලෙක් හිටිය ..ඒකිව නැති කරන බන් මම මේක බැන්දේ ...ඒකටත් ඉතින්හේතු තිබුන ...මම දන්න විදියට එකී තාමත් single ..
    ඔය ගැනි එක්ක උබ දැනටම ඉන්නේ මානසික පිඩනයෙන් නේ
    උබ කියන දේ පොඩ්ඩක් වත් අහන්නේ නැත්නම් උබට කිසිම Respect එකක් නැත්නම් උබ කොහොමද ඔය ගැනි එක්ක ජිවත් වෙන්නේ?
    මම නම් කියන්නේ කාලය අපතේ අරින්නේ නැතුව හිමිට වෙන කෙල්ලෙක් හොයාගෙන සතුටෙන් ඉදපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    ඔව් බන් පුරුවේ කරුම කියන්නේ මේවට තමයි බන් ..අවංකව ඉන්න උන්ටම තමයි බන් කෙල වෙන්නේ ..අඩෝ මේක මමත් හිතපු දෙයක් ..බොරුවට නෙමෙයි බන්..මම දැක්ක කුරුණෑගල පැත්තේ පන්සලක් භාවනා කරන්න පුළුවන් ..10days ..phone වත් ගෙනියන්න දෙන්නේ නැහැ ..ඕක ගැන හොයල ඔතනටවත් යන්න ඕනි බලන්න කියල හිතන් හිටියේ ..ඇත්තම කිවුඔත් මෙහෙම ප්‍රශ්න එනකොට තමයි දනේන්නෙන් මානසික නිදහස තරම් කිසිම දෙයක් ලොකු නැහැ කියල

    අනිවාර්යයෙන් පත වලියක් දාගෙන පලයන් නැත්තම් වැඩක් නෑ යන එක .
    උබ මහන වෙනවා කියලම පලයන් . විසෙන් විස නසන්න ඕනේ.

    උබට වයස්ගත අය හදලා වැඩක් නෑනෙ එයිලගේ ටයිම් ලෙප්ට් මේ ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕනේ වයිපරෙට තමා .

    හැබැයි ඒම ගිහින් හොදයි කියලා හිතෙනවනම් ඉදපන් බන් එන්න එපා . අපි කෝමත් මැරෙන මිනිස්සූ මේ සම්බන්ද කම් බිස්නස් වලට අරන් යන් නෑනේ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,602
    113
    Abyss
    අනිවාර්යයෙන් පත වලියක් දාගෙන පලයන් නැත්තම් වැඩක් නෑ යන එක .
    උබ මහන වෙනවා කියලම පලයන් . විසෙන් විස නසන්න ඕනේ.
    Gani ethakota thawath ganan ganne nathuwa yanawa. Kohomada natta p** gahan aaya balla wage gedara eddi.. gani hinawenawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    Gani ethakota thawath ganan ganne nathuwa yanawa. Kohomada natta p** gahan aaya balla wage gedara eddi.. gani hinawenawa
    අවුලක් නෑ බන් මූදේ ඉන්නේ එක මාලුවද .
    දැන් මෙයත් කට්ටල් තෙල් මාරු කරන්න ඩිපෝව මාරුකරනවමයි
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,373
    1,608
    113
    Stand by your woman, this is a storm and is temporary..

    If you Divorce your wife, to make your oldies happy, you will have to remarry - can you find another woman that suits your parents as a Divorcee..? - Divorcees aren't ever popular in the dating scene, ok..

    If you guys want to mediate, use an independent party like a paid Lawyer or a recognized Conciliator and not a family friend or a relative.. - so called friends and relatives can blow off the situation even more..!

    All the best brah..🤞
     
    • Like
    Reactions: SK29