ලංකාවේ Hosting කරන එවුන්ගෙන් මම කාපු කටු - අනිවාර්යයෙන් කියවපල්ලා!

Podda97

Member
Mar 20, 2026
20
12
3
මචන්ලා, ලංකාවේ Hosting කරන සෙට් එකක් එක්ක වැඩ කරලා මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. මුන් කරන අමන වැඩ ගැන උඹලවත් දැනුවත් වෙන්න ඕනේ නිසා මේක ලියන්නේ. මම තැන් තුන හතරකින්ම ඇරගත්තා.

මගේ අත්දැකීම් කෙටියෙන්:

  1. පළවෙනි එක: Shared Hosting එකක් ගත්තා. සති දෙකෙන් කියනවා මම Spam යවනවලු, ඒ නිසා සයිට් එක අයින් කරගන්නලු. කිසිම Proof එකක් නැහැ. රිෆන්ඩ් එකත් ඉල්ලුවාම දුන්නේ නැහැ.
  2. දෙවෙනි එක: තව එකෙක්ගෙන් ගත්තා, ඒක පට්ටම Slow. ඇහුවාම කියනවා Resource Limit වෙලාලු. මූ නම් අවුලක් නැතුව රිෆන්ඩ් එක දුන්නා.
  3. තුන්වෙනි එක: VPS එකක් ගත්තා. මම නිකන් ප්‍රශ්නයක් ඇහුවා විතරයි මුන් කියනවා මම Port Scan කරනවලු. පැය කිහිපයකින් සයිට් එක මකනවා කියලා තර්ජනය කරා. රිෆන්ඩ් එකක් ගැන කතාවක්වත් නැහැ.

මුන්ගේ තියෙන "බලු" පොදු ලක්ෂණ ටික:

  • වෘත්තීය මට්ටම (Professionalism) බින්දුවයි: සපෝට් එකට මැසේජ් එකක් දැම්මම "මචං", "අනේ මන්දා", "බලමු ඉතින්" වගේ වචන පාවිච්චි කරන්නේ. හරියට අපි උන්ගෙන් නිකන් හෝස්ටින් ඉල්ලනවා වගේ.
  • English බැරිකම වහගන්න ChatGPT/Translate පාවිච්චිය: මුන්ට ඉංග්‍රීසි බෑ. ප්‍රශ්නයක් ඇහුවම මොකක් හරි ChatGPT එකෙන් හරි Google Translate එකෙන් හරි කොටපු විකාරයක් එවන්නේ. අගක් මුලක් තේරෙන්නේ නැහැ.
  • පට්ට ඔළුවෙන් කතා කරන්නේ: දෙයක් ඇහුවාම මහා ලොකු ටෙක්නිකල් වැඩ්ඩෝ වගේ තමයි කතාව. හැබැයි ලොග් එකක් බලලා ඉෂු එකක් හොයාගන්න තරම් දැනුමක් නැහැ.
  • සපෝට් එක අන්තිමයි: ටිකට් එකක් දැම්මොත් දවස් ගණන් බලන්නේ නැහැ. කෝල් කරාම එක්කෝ පාරේ, නැත්නම් වෙන ජොබ් එකක් කරන ගමන් ඉන්නේ.
  • බොරු හේතු දාලා සයිට් අයින් කරනවා: මුන්ට ඉෂු එකක් විසඳගන්න බැරි වුණාම ලේසිම ක්‍රමය තමයි "Spam යනවා" හරි "Port Scan කරනවා" හරි කියලා පාරිභෝගිකයාට බැනලා සයිට් එක අයින් කරන එක.
  • කැපෑසිටි එකට වඩා විකුණනවා (Overselling): එක සර්වර් එකකට ඔරොත්තු නොදෙන තරම් සයිට් ඔබනවා. අන්තිමට සයිට් එක ස්ලෝ වුණාම කියන්නේ අපේ වැරැද්දක් කියලා.
මම දැන් මේ ඔක්කොම අතඇරලා OVH එකේ අරන් දැම්මා. දැන් මාසයක් වෙනවා කිසිම අවුලක් නැහැ. කිසිම කරදරයක් නැතුව සුපිරියට වැඩ.

මචන්ලා, උඹලටත් මෙහෙම ඇරිලා තියෙනවා නම්, උඹලා කාපු කටුත් මෙතන කොටාගෙන යමු. ලංකාවේ මේ වගේ වෙසිගේ පුතාලගෙන් හෝස්ටින් ගන්න එපා!
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    ඇඩෝ මේකේත් දෙන්නෙක් ඉන්නවා ඕවා කරන බඩේ පාර දෙන්න එපා. ඕම කරාම ත්‍රෙඩ් දාගෙන දුක කියනවා දවස් ගනන් බන්
     
    • Like
    Reactions: msan

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,747
    14,947
    113
    ඕවයි හොස්ට් කරන්න එපා බං.

    ඕකුන් ඩේටාබේස් උස්සනවා.
    Email, phone number පේන්න බෑ.
     
    • Like
    Reactions: Tramadol and msan

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    31
    13
    Colombo
    මං මුලින්ම සයිට් ඒක හැදුවේ bluehostlk කියලා ලංකාවේ කෙනෙක් කරපු හොස්ට් එකකින්. අවුරුද්දක් විතර දිව්වා. ඊට පස්සේ හැමදාම ඩවුන්. සයිට් එකත් නැවතුනා ඊට පස්සේ, multi author blog එකක් කරේ සංහිඳ කියලා. (2010 කාලේ) කෝල් කරොත් පාරේ නැත්නම් බැංකුවේ.

    ඊට පස්සේ client site වලට ලංකාවේ shared පාවිච්චි කරා. දවස් 3ක් විතර දිගටම down ඉවරයක් නැහැ, client ගේ business වැඩිම දවස්. ඌ මාව කන්න හදනවා.
    Hosting එකට කතා කරාම data center migration or update එකක් කිව්වා මුලින් ඊට පස්සේ දවස් 3ක් තිස්සේ උණ හැදිලා නැගිට ගන්න බෑ කිව්වා.
    Namecheap එකට මාරු කරා, ඊට මාසෙකට විතර පස්සේ client මගෙන් ගැලවුණා. Hosting site එකේ ඒ client featured client විදියටත් දාලා තිබ්බා.. දැනට බිස්නස් හොඳයි වගේ නිසා මේකේ නම නොදා ඉන්නම්. මුල් කාලෙ කොහොමත් චොර ඕන එකක්.

    දැන් පාවිච්චි කරන්නේ VPS විතරක් නිසා original provider ගෙන් විතරයි ගන්නේ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,993
    10,197
    113
    🌎
    කෝල් කරොත් පාරේ නැත්නම් බැංකුවේ.
    Suspicious Dexter GIF

    image.png

    ------ Post added on Apr 4, 2026 at 12:21 PM
     
    Podda97

    Member
    Mar 20, 2026
    20
    12
    3
    ඕවයි හොස්ට් කරන්න එපා බං.

    ඕකුන් ඩේටාබේස් උස්සනවා.
    Email, phone number පේන්න බෑ.
    සිරාවටම බං, ඔය වගේ හෝස්ටින් වල සයිට් දානවා කියන්නේ හොරෙක්ට ගෙයි යතුර දෙනවා වගේ වැඩක්. ඕකුන් ඩේටාබේස් විතරක් නෙවෙයි අපේ මහන්සියත් උස්සනවා. මට වෙච්ච වැඩක් කියන්නම්කෝ.

    ඉස්සර මම කරපු තීම් එකක් ඔය වගේ හෝස්ටින් එකක තිබිලා හොරකම් කරලා, ඒකෙන් වෙන එකෙක්ට සයිට් එකක් හදලා දීලා තිබුණා. ඕකුන් හිතුවේ මට අහු වෙන්නේ නැහැ කියලා, ඒත් මම දාලා තිබුණ statcounter.com කෝඩ් එක නිසා හොර වැඩේ ලස්සනට අහු වුණා.

    ඇත්තටම මම ඒ තීම් එකේ backdoor එකක් දාලා තිබ්බේ ක්ලයන්ට් සල්ලි නොදුන්නොත් සයිට් එක මකන්න හිතාගෙන. ඒත් වැඩේ ඉවර වෙලා ඒක අයින් කරන්න මට අමතක වුණා. ඒක කොහොම හරි වාසනාවට වුණ දෙයක්. මම කරේ බැක්ඩෝර් එකෙන් ලොග් වෙලා සයිට් එක මකන්නේ නැතුව ඒක පුරාම කුණුහරුපෙන් ලියලා තිබ්බා "මගේ තීම් එක ඇයි තෝ හොරකම් කළේ? මුන්ට වැඩ දෙන්න එපා මූ පල් හොරෙක්" කියලා.

    සයිට් එක මැකුවා නම් ඕකුන් කියන්නේ සර්වර් එකේ මොකක් හරි ලෙඩක් කියලා බේරෙන්න බලයි කියලා හිතුණ නිසයි මම සයිට් එකේ ඔය විදියට කුණුහරුප පුරවලා හෙළුව ලෝකෙටම පෙන්නුවේ. ඔය රඟන හෝස්ටින් කඩවල සයිට් දාන්න කලින් දහ පාරක් හිතපල්ලා, උඹලගේ මහන්සිය ඕකුන් නිකන්ම උස්සනවා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,843
    9,989

    Mewa sira. Adu kule place walin api nam jeewithe ta aran naha. Maanasika leddu innawa hosting sell karana
     
    Podda97

    Member
    Mar 20, 2026
    20
    12
    3
    Mewa sira. Adu kule place walin api nam jeewithe ta aran naha. Maanasika leddu innawa hosting sell karana
    සිරාවටම මචං, ඕක තමයි ඇත්තම කතාව. ඔය "අඩු කුලේ" සයිට් වල හෝස්ටින් විකුණන උන්ගෙන් 90%ක්ම මානසික ලෙඩ්ඩු. උන් හිතන් ඉන්නේ මුළු ඉන්ටර්නෙට් එකම අයිති උන්ට කියලා.

    පාරිභෝගිකයෙක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න දන්නේ නැහැ, හැබැයි උන්ගේ රඟිල්ලයි, ලොකු ලයින් ටිකයි නම් ඉවරයක් නැහැ. සල්ලි ටික ගන්නකල් "සර් සර්" ගගා පස්සෙන් එනවා, ඊට පස්සේ මොකක් හරි ඉෂු එකක් ආවම අපිව බ්ලොක් කරනවා නැත්නම් සයිට් එක මකනවා කියලා තර්ජනය කරනවා.

    ඔය වගේ මානසික රෝගීන් එක්ක වැඩ කරනවට වඩා හොඳයි මචං සල්ලි ටික ගඟේ දාන එක. මටත් ඒක තේරුණේ දෙපාරක් තුන්පාරක්ම ඇරගත්තට පස්සේ. දැන් නම් ජීවිතේට ඔය ලංකාවේ රඟන එකෙක්ගෙන් හෝස්ටින් ගන්නේ නැහැ. ඩොලර් දෙකක් වැඩි වුණත් වෘත්තීය මට්ටමක් තියෙන ඉන්ටර්නැෂනල් තැනකින් ගත්තම හිතට හරි නිදහස්.

    උඹ කිව්වා වගේමයි, ඕකුන් හෝස්ටින් විකුණන්නේ බිස්නස් එකක් විදියට නෙවෙයි, උන්ගේ තියෙන මානසික ලෙඩේ හොඳ කරගන්න අනුන්ට ලොකු ලයින් දාන්නයි, රඟන්නයි විතරයි.
     
    Shared hosting nam siteground wage ganin bn 1 year walatama labai $70 wage une mata meh awurudde. Patta optimized speed hikenna. Cpanel naha ticket walata fast reply call karala wunat wade karaganna puluwan.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    Ai lankawe ungen ganne. Reputed ekakin ganinko. Mnnm kisima service related deyak lankawe ungen ganne na. Customer service kiyana de ahalawath nathi gon p$&ku thamai lankawe inne.
     
    • Like
    Reactions: sinhawanshaya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    මචන්ලා, ලංකාවේ Hosting කරන සෙට් එකක් එක්ක වැඩ කරලා මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. මුන් කරන අමන වැඩ ගැන උඹලවත් දැනුවත් වෙන්න ඕනේ නිසා මේක ලියන්නේ. මම තැන් තුන හතරකින්ම ඇරගත්තා.

    මගේ අත්දැකීම් කෙටියෙන්:

    1. පළවෙනි එක: Shared Hosting එකක් ගත්තා. සති දෙකෙන් කියනවා මම Spam යවනවලු, ඒ නිසා සයිට් එක අයින් කරගන්නලු. කිසිම Proof එකක් නැහැ. රිෆන්ඩ් එකත් ඉල්ලුවාම දුන්නේ නැහැ.
    2. දෙවෙනි එක: තව එකෙක්ගෙන් ගත්තා, ඒක පට්ටම Slow. ඇහුවාම කියනවා Resource Limit වෙලාලු. මූ නම් අවුලක් නැතුව රිෆන්ඩ් එක දුන්නා.
    3. තුන්වෙනි එක: VPS එකක් ගත්තා. මම නිකන් ප්‍රශ්නයක් ඇහුවා විතරයි මුන් කියනවා මම Port Scan කරනවලු. පැය කිහිපයකින් සයිට් එක මකනවා කියලා තර්ජනය කරා. රිෆන්ඩ් එකක් ගැන කතාවක්වත් නැහැ.

    මුන්ගේ තියෙන "බලු" පොදු ලක්ෂණ ටික:

    • වෘත්තීය මට්ටම (Professionalism) බින්දුවයි: සපෝට් එකට මැසේජ් එකක් දැම්මම "මචං", "අනේ මන්දා", "බලමු ඉතින්" වගේ වචන පාවිච්චි කරන්නේ. හරියට අපි උන්ගෙන් නිකන් හෝස්ටින් ඉල්ලනවා වගේ.
    • English බැරිකම වහගන්න ChatGPT/Translate පාවිච්චිය: මුන්ට ඉංග්‍රීසි බෑ. ප්‍රශ්නයක් ඇහුවම මොකක් හරි ChatGPT එකෙන් හරි Google Translate එකෙන් හරි කොටපු විකාරයක් එවන්නේ. අගක් මුලක් තේරෙන්නේ නැහැ.
    • පට්ට ඔළුවෙන් කතා කරන්නේ: දෙයක් ඇහුවාම මහා ලොකු ටෙක්නිකල් වැඩ්ඩෝ වගේ තමයි කතාව. හැබැයි ලොග් එකක් බලලා ඉෂු එකක් හොයාගන්න තරම් දැනුමක් නැහැ.
    • සපෝට් එක අන්තිමයි: ටිකට් එකක් දැම්මොත් දවස් ගණන් බලන්නේ නැහැ. කෝල් කරාම එක්කෝ පාරේ, නැත්නම් වෙන ජොබ් එකක් කරන ගමන් ඉන්නේ.
    • බොරු හේතු දාලා සයිට් අයින් කරනවා: මුන්ට ඉෂු එකක් විසඳගන්න බැරි වුණාම ලේසිම ක්‍රමය තමයි "Spam යනවා" හරි "Port Scan කරනවා" හරි කියලා පාරිභෝගිකයාට බැනලා සයිට් එක අයින් කරන එක.
    • කැපෑසිටි එකට වඩා විකුණනවා (Overselling): එක සර්වර් එකකට ඔරොත්තු නොදෙන තරම් සයිට් ඔබනවා. අන්තිමට සයිට් එක ස්ලෝ වුණාම කියන්නේ අපේ වැරැද්දක් කියලා.
    මම දැන් මේ ඔක්කොම අතඇරලා OVH එකේ අරන් දැම්මා. දැන් මාසයක් වෙනවා කිසිම අවුලක් නැහැ. කිසිම කරදරයක් නැතුව සුපිරියට වැඩ.

    මචන්ලා, උඹලටත් මෙහෙම ඇරිලා තියෙනවා නම්, උඹලා කාපු කටුත් මෙතන කොටාගෙන යමු. ලංකාවේ මේ වගේ වෙසිගේ පුතාලගෙන් හෝස්ටින් ගන්න එපා!
    lankawe ewun gana nam kathawa aththas. by any chance provider.lk use karada? nikan me samahara attitudes unge wagemai

    uba OVH giya anith anith moda kama. maha pajathima support ekak thiyanne unge
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,000
    10,817
    113
    Ai lankawe ungen ganne. Reputed ekakin ganinko. Mnnm kisima service related deyak lankawe ungen ganne na. Customer service kiyana de ahalawath nathi gon p$&ku thamai lankawe inne.
    මෙක තමයි මම ඉස්සර ඉඳම්ම හිතුවෙ.