ai ban bully karnne?Me tikema kale madurawa bully karana post, pages report karana eka
ai ban bully karnne?Me tikema kale madurawa bully karana post, pages report karana eka
PowerDVD yako Vala balanna VCD play karanna aniwa oni deyak..Charitha sirge File cover wala issar gahnwa meka. mn gawa thynwa thama 2012 ekak
Winamp nadda
nero buring rom
Keyman
------ Post added on Apr 4, 2026 at 2:47 AM
AVSEQ1.DAT file eka kelinma adala danne..ඔවු බන් 2000 මුල් කාලේ සෙටප් කරනකොට මේකත් දානවා. වින්ඈම්ප් දැම්ම වගේ ඕනෑම කරපු එකක්.මධුර dictionary එක නැති computer එකක් කියන්නේ computer එකක් නෙමෙයි ඉස්සර.
pora wayasata gihin . living Legend dan inna gas cariyo wage meya salli passe giye na
e kale desktop eke ara icon tiyaganna one piliwelak tibbane. samahara icon adu wunama incomplete wage feeling ekak tibbeඉස්ස්සර Windows ගහද්දි ( XP Vista 7 කාලේ ) දාන software ටික අතරේ මධුර තියනවා මුලින්ම.
VLC + JetAudio + MS Office + මධුර
Good Old Days !
dhanika nommara eke hora horikada ballek. mata pennanna baHelakuru hora balla, Dhanikata meek kiyanna ekek na.. wadagena inne
Neo Nazy movementමන් අහලා තියෙනවා ජර්මනියෙ ඉන්නවලු හිට්ලර් හොඳයි කියන උන්
ado..meka nam sahtika atta machanඑක එක generation එනකොට ඕක තමා වෙන්නෙ. අපේ කාලේ අපිට ලොකු වෙච්ච දේවල් දැන් ඉන්න පොඩි පගයලාට විහිලුවක්. ඔන්න උඹලා උන්ගෙ දේවියෝ වගේ ඉන්න ශාන් පුතා, යුකී, අර ලෝකල් යානි වගේ උන්ට බැන්නොත් බලාගන්න තිබ්බා පරල වෙන විදිය.
අපිට ඕක නවත්තන්න බෑ. ඕක නිසාම තමා 77/88/89 කාලේ උන්ගෙ ලමයින්ට විජේවීර වගේ උන් වීරයෝ උනේ, තව ටික කාලයක් ගියාම, ඒ කියන්නෙ 2010 පස්සෙ වගේ ඉපදුන උන්ට ප්‍රබාකරනුත් පට්ට බුවෙක් වෙයි.
මධුර dictionary එක නැති computer එකක් කියන්නේ computer එකක් නෙමෙයි ඉස්සර.