වෙලාවට tax ගෙවාපල්ල

analytics

Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    ඉස්සර ගෝටගේ tax අඩු කාලේ එළියෙන් කනබොන එක වැඩිපුර කලා. වැඩිපුර දැනෙන ටිප් එකකුත් දුන්නා හැම තැනම. දැන් මාසෙට ලක්ෂ 2ක් විතර tax සෙට්වෙනවා. වැඩිය කන්නේ බොන්නෙත් නැහැ. ටිප් දෙන්නෙත් නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මම මානසික රෝගී වේසිගෙ පුතෙක්. ඇවිල්ලා මට රචනාවක් ලියපන්. 🙏🏼
    ------ Post added on Apr 7, 2026 at 5:21 PM

    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Ldy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,759
    113
    35
    Spain
    ඒකෙන්ම පේනවනෙ බං ඔය ක්‍රමේ වැරදී කියල සල්ලි ගන්නව කනව බොනව එච්චරයි රටේ ආර්ථිකේට වැඩක් නෑ. අඩුම ගානෙ බදු ගෙවන අය ගාවම ඔය සල්ලි තිබ්බ නම් උන් මොනාහරි ආයෝජනයක් හරි කරයි.

    මමත් අන්ත දුප්පත් හිටිය. මම වගේම අපේ ගම්වල ඉඳල සමෘද්ධියෙන් කකා ඉඳපු උන් අදටත් එකෙන්ම කාල ඔහේ ඉන්නව මිසක් වැඩකට ඇති දෙයක් නම් කරගෙන නෑ.ඔය පොහොර සහනාධාර වල එහෙම නියම ලාබෙ එන්නෙ ඩඩ්ලිට මිසක් මිනිස්සුට නෙවේ.
    Say Word Wow GIF by Justin

    උඹට මොළේ පෑදිලා. අහන්නත් සතුටුයි.
     
    • Like
    Reactions: Ldy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    වර්තමාන ලෝක යුදමය තත්ත්වයන් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව ඇති මෙරට ජනතාව ඉන් මුදාගැනීම අරමුණු කරගනිමින් රජයේ නවතම ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදී විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍ර කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැය වෙනස්වීම් ජන ජීවිතයට ඍජුවම බලපාන බව පෙන්වා දුන්නේය.

    මේ වන විට වෙළෙඳපොළ වටිනාකමට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600 සීමාව ඉක්මවා ගොස් ඇති පසුබිමක, ලබන මැයි මස පළමුවැනිදා හෝ ඒ ආසන්න දිනයකදී පසුගිය මාසයේ සැබෑ දත්ත මත පදනම්ව නව ඉන්ධන පිරිවැය ගැලපුමක් සිදු කිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය. එම ගැලපුමේදී ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා මසකට රුපියල් බිලියන 20ක් එනම් රුපියල් කෝටි දෙදහසක් වැයවනු ඇතැයි ගණනය කර තිබේ. ඉලක්කගත ප්‍රජාවකට මාස තුනක කාලයක් සඳහා මෙම සහනය හිමිවන අතර, නිසි දත්ත නොමැතිකම හේතුවෙන් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් සඳහා මෙම සහනාධාරය හිමි නොවන අතර ඒවා වෙළෙඳපොළ මිලටම අලෙවි කෙරෙනු ඇත. කෙසේ වෙතත්, සාමාන්‍ය ඩීසල් සඳහා ලබාදෙන රුපියල් 100ක සහනාධාරය වෙනුවෙන් මාස තුනක් සඳහා රුපියල් කෝටි 6,000ක මුදලක් දැරීමට රජයට සිදුවනු ඇත.

    ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ජනනය සඳහා තාප බලාගාර යෙදවීමට සිදුවීමෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවුවද, එම බර පාරිභෝගිකයා මත පැටවීම වෙනුවට මාස තුනක කාලයක් සඳහා එය රජය විසින් දැරීමට ද මෙහිදී යෝජනා විය. ඒ යටතේ මාසිකව විදුලි ඒකක 90ට අඩුවෙන් පරිභෝජනය කරන ජනතාවට සහන සැලසීම උදෙසා රුපියල් බිලියන 15ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

    මීට අමතරව 'අස්වැසුම' වැඩසටහන යටතේ ලියාපදිංචි වී සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඔවුන්ගේ පවුලේ සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 වසරේ අප්‍රේල් මාසය වෙනුවෙන් විශේෂ අමතර දීමනාවක් ලබා දීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය. ඒ අනුව අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක්, දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් සහ සංක්‍රාන්තික පවුලක් සඳහා රුපියල් 2,500ක් වශයෙන් මෙම මූල්‍ය සහනාධාරය හිමිවනු ඇත.

    කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සහ ගොවි ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉදිරි යල කන්නය සඳහා ලබාදෙන පොහොර සහනාධාරයද ඉහළ නංවා තිබේ. ඒ යටතේ හෙක්ටයාරයකට රුපියල් 25,000ක්ව පැවති පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වාත්, අතිරේක භෝග සඳහා ලබාදුන් රුපියල් 15,000ක සහනාධාරය රුපියල් 18,000ක් දක්වාත් වැඩි කෙරෙනු ඇත. එසේම යල කන්නය සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ගොවීන්ට ලබා දීමටද කටයුතු සම්පාදනය කර තිබේ.

    ධීවර ප්‍රජාව මුහුණ දී ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඔවුන් සඳහාද විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එක්දින ධීවර යාත්‍රා සඳහා දිනකට ඉන්ධන ලීටර 25ක් බැගින් මසකට උපරිම දින 25ක් සඳහා ලීටරයකට රුපියල් 50ක සහනාධාරයක් මාස තුනක කාලයක් මුළුල්ලේ ලබා දීමට නියමිතය. ඊට සමගාමීව ඉදිරි මාස තුන ඇතුළත බහුදින ධීවර යාත්‍රා හිමියන් සඳහා රුපියල් 150,000ක එක්වරක් පමණක් ගෙවනු ලබන විශේෂ දීමනාවක්ද ලබාදීමට රජය විසින් යෝජනා කර තිබේ.

    රජය විසින් දරන්නේ.. ඒ කියන්නේ මේ උඹලා අපේ බදු සල්ලි තමයි. නැතුව පැලවත්තේ අකවුන්ට් එකෙන් නෙවෙයි
    පැලවත්ත fund එකේ balance එක කියපං
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,973
    3,736
    113
    යාලුවො හොදද බලන්න කාලබලපු එවුන් ඉන්නවද😁😁😁
     
    • Haha
    Reactions: supun_sg

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,973
    3,736
    113
    යමක් හොදද බලන්න ඒක කාලම බලන්න ඕන බව දැනගන්නකොට බොලාගෙ වයස් කීයෙයි🫢
     
    • Haha
    Reactions: Cyber Punk

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    61
    72
    18
    ගනං හිලව් නොදැන පුරුද්දට වගේ අස්වැද්දුං කාරයන්ට බනිනව.
    අනුර බොසා අද ඉදිරිපත් කරපු පැකේජ් එකේ අස්වැද්දුමාලට දෙනව කියපු සහනෙ අප්‍රේල් වලට විතරයි අදාල. ඒකට යන අමතර වියදම බිලියන 8.5යි
    හැබැයි රජයෙන් සමස්ත රට වැසියට දෙන ඉන්දන සහනාදාරෙ බිලියන 60යි 😁
    අස්වැද්දුමාලටම බැනල කුඩා පරිමාන බිල්ගේට්ල වෙන්න හැදුවට මේ වෙලාවෙ technically රටේම උං Aswaddumized වෙලා ඉන්නෙ...

    - copied
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    වර්තමාන ලෝක යුදමය තත්ත්වයන් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව ඇති මෙරට ජනතාව ඉන් මුදාගැනීම අරමුණු කරගනිමින් රජයේ නවතම ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදී විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍ර කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැය වෙනස්වීම් ජන ජීවිතයට ඍජුවම බලපාන බව පෙන්වා දුන්නේය.

    මේ වන විට වෙළෙඳපොළ වටිනාකමට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600 සීමාව ඉක්මවා ගොස් ඇති පසුබිමක, ලබන මැයි මස පළමුවැනිදා හෝ ඒ ආසන්න දිනයකදී පසුගිය මාසයේ සැබෑ දත්ත මත පදනම්ව නව ඉන්ධන පිරිවැය ගැලපුමක් සිදු කිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය. එම ගැලපුමේදී ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා මසකට රුපියල් බිලියන 20ක් එනම් රුපියල් කෝටි දෙදහසක් වැයවනු ඇතැයි ගණනය කර තිබේ. ඉලක්කගත ප්‍රජාවකට මාස තුනක කාලයක් සඳහා මෙම සහනය හිමිවන අතර, නිසි දත්ත නොමැතිකම හේතුවෙන් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් සඳහා මෙම සහනාධාරය හිමි නොවන අතර ඒවා වෙළෙඳපොළ මිලටම අලෙවි කෙරෙනු ඇත. කෙසේ වෙතත්, සාමාන්‍ය ඩීසල් සඳහා ලබාදෙන රුපියල් 100ක සහනාධාරය වෙනුවෙන් මාස තුනක් සඳහා රුපියල් කෝටි 6,000ක මුදලක් දැරීමට රජයට සිදුවනු ඇත.

    ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ජනනය සඳහා තාප බලාගාර යෙදවීමට සිදුවීමෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවුවද, එම බර පාරිභෝගිකයා මත පැටවීම වෙනුවට මාස තුනක කාලයක් සඳහා එය රජය විසින් දැරීමට ද මෙහිදී යෝජනා විය. ඒ යටතේ මාසිකව විදුලි ඒකක 90ට අඩුවෙන් පරිභෝජනය කරන ජනතාවට සහන සැලසීම උදෙසා රුපියල් බිලියන 15ක මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

    මීට අමතරව 'අස්වැසුම' වැඩසටහන යටතේ ලියාපදිංචි වී සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඔවුන්ගේ පවුලේ සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 වසරේ අප්‍රේල් මාසය වෙනුවෙන් විශේෂ අමතර දීමනාවක් ලබා දීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය. ඒ අනුව අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක්, දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් සහ සංක්‍රාන්තික පවුලක් සඳහා රුපියල් 2,500ක් වශයෙන් මෙම මූල්‍ය සහනාධාරය හිමිවනු ඇත.

    කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සහ ගොවි ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉදිරි යල කන්නය සඳහා ලබාදෙන පොහොර සහනාධාරයද ඉහළ නංවා තිබේ. ඒ යටතේ හෙක්ටයාරයකට රුපියල් 25,000ක්ව පැවති පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වාත්, අතිරේක භෝග සඳහා ලබාදුන් රුපියල් 15,000ක සහනාධාරය රුපියල් 18,000ක් දක්වාත් වැඩි කෙරෙනු ඇත. එසේම යල කන්නය සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ගොවීන්ට ලබා දීමටද කටයුතු සම්පාදනය කර තිබේ.

    ධීවර ප්‍රජාව මුහුණ දී ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඔවුන් සඳහාද විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එක්දින ධීවර යාත්‍රා සඳහා දිනකට ඉන්ධන ලීටර 25ක් බැගින් මසකට උපරිම දින 25ක් සඳහා ලීටරයකට රුපියල් 50ක සහනාධාරයක් මාස තුනක කාලයක් මුළුල්ලේ ලබා දීමට නියමිතය. ඊට සමගාමීව ඉදිරි මාස තුන ඇතුළත බහුදින ධීවර යාත්‍රා හිමියන් සඳහා රුපියල් 150,000ක එක්වරක් පමණක් ගෙවනු ලබන විශේෂ දීමනාවක්ද ලබාදීමට රජය විසින් යෝජනා කර තිබේ.

    රජය විසින් දරන්නේ.. ඒ කියන්නේ මේ උඹලා අපේ බදු සල්ලි තමයි. නැතුව පැලවත්තේ අකවුන්ට් එකෙන් නෙවෙයි
    මෙහෙම තමයි රජයක් උනහම crisis balance කරන්න ඕන. මේවගෙ දේවල් කරන්න පුළුවන් අනුර කුමාරටම තමා. මොකද වෙන රජයකට මේව කරන්න සල්ලි ඉතුරු වෙන්නෙ නැහැ ගොඩක් දුරට මොකද කොමිස් ගහන නිසා. යටින් ගේම යන නිසා. ඒත් දැන් ඒ සෙල්ලන් ඉවරයි. කොමිස් නෑ ගැහිලි නෑ. ඒ සල්ලි ඉතුරුයි. ජනතාවට අමාරු කාලෙදි සහන දෙන්න පුළුවන්.
    සමහරු කියනව වගේ අපේ බදු සල්ලි වලින් ඔය දෙන්නෙ කියල හරියට මේ වෙන රටක උන්ට දෙනව වගේ කෑ ගහන්නෙ. ලංකාවෙම මිනිස්සුන්ට දෙන්නෙ. එහෙම දුන්න කියල ආයෙ බදු වැඩි කරලත් නෑ. තිබ්බ ගනන්මයි. ඒත් කොහොමද කෑ ගැහිල්ල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    වාහන එහෙම අරන් සම්මාදම් වූ හැමෝටම විශේෂ ස්තුතියි ය....
     
    • Like
    Reactions: silent one

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    ඒකෙන්ම පේනවනෙ බං ඔය ක්‍රමේ වැරදී කියල සල්ලි ගන්නව කනව බොනව එච්චරයි රටේ ආර්ථිකේට වැඩක් නෑ. අඩුම ගානෙ බදු ගෙවන අය ගාවම ඔය සල්ලි තිබ්බ නම් උන් මොනාහරි ආයෝජනයක් හරි කරයි.

    මමත් අන්ත දුප්පත් හිටිය. මම වගේම අපේ ගම්වල ඉඳල සමෘද්ධියෙන් කකා ඉඳපු උන් අදටත් එකෙන්ම කාල ඔහේ ඉන්නව මිසක් වැඩකට ඇති දෙයක් නම් කරගෙන නෑ.ඔය පොහොර සහනාධාර වල එහෙම නියම ලාබෙ එන්නෙ ඩඩ්ලිට මිසක් මිනිස්සුට නෙවේ.
    මම කීව එක තේරිලා නෑනේ. දැන් උන් හින්ද ව්‍යාපාර කරන අපිට සල්ලි එනව. අපිට බඩු සප්ලයි කරන තව ව්‍යාපාරිකයින්ට, ගොවියන්ටත් කොටස් වශයෙන් බෙදිල යන්නෙ ඒ සල්ලිම තමා. රටේ ආර්ථිකය එක තැන පල් වෙලා හරියන්නෙ නෑනෙ. අපේ කඩවල් වල කොච්චර බඩු තිබුනත්, නිෂ්පාදනය කරන එය භාණ්ඩ, සේවා සැපයුවත් ඒව ගන්න මිනිස්සු නැති නම් වැඩක් නෑනේ. හැමෝම හිතන බලන කෝණයෙන්ම බලන්න එපා. මට පෙනෙන විදිහට මෙතන තියෙන එකම ගැටළුව සහනාධාර නොලැබිය යුතු අයටත් සහනාධාර ලැබෙන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,031
    72,148
    113
    මාලඹේ
    මමත් ඉස්සර ඔහොම තමා හිතුවේ. ඒත් ඒ් නැතිබැරි උන්ට සල්ලි දුන්නම ඒ් සල්ලි ආයෙත් කැරකිලා ව්‍යාපාරිකයන් ගාවට යනව. රටේ ආර්ථිකය දුවන්න ඒ් දුප්පත් අයට සල්ලි නැති උනොත් උන් රටේ ආර්ථිකය වැටෙනව. කුඩා ව්‍යාපාරයක් කරගෙන යන නිසා ඒ්ක දැනෙනව මට. ඔය සහනාධාර දෙ න කාල වලට අපේ ව්‍යාපාර වල ලාභෙත් වැඩි වෙනව.
    නැති බැරි එවුන්ට නිකං ඉදලා සල්ලි දුන්නම උන් නිකන් ඉදලම කනව රටේ ආරතිකයට දායක වෙන්නේ නැ
    රටේ ආරතිකයට දායක වෙන ශ්‍රම බලකායට බදු ගහලා එ සල්ලා වලින් නිකමෝ බිහිකරන රටවල් දියුනු වෙන්නේ නැ
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    නැති බැරි එවුන්ට නිකං ඉදලා සල්ලි දුන්නම උන් නිකන් ඉදලම කනව රටේ ආරතිකයට දායක වෙන්නේ නැ
    රටේ ආරතිකයට දායක වෙන ශ්‍රම බලකායට බදු ගහලා එ සල්ලා වලින් නිකමෝ බිහිකරන රටවල් දියුනු වෙන්නේ නැ
    ආර්ථික විද්‍යාත්මකව මෙහි වැදගත් පැත්තක් තිබෙනවා. මිනිසුන්ට රස්සාව නැති වූ විට ඔවුන් බඩු මිලදී ගැනීම නතර කරනවා. එවිට කඩ සාප්පු, කර්මාන්තශාලා වැසී ගොස් ආර්ථිකය තවත් අගාධයට යනවා. නමුත් රජය ඔවුන්ට සුළු මුදලක් සහනාධාර ලෙස දුන් විට, ඔවුන් වෙළඳපොළෙන් බඩු මිලදී ගන්නවා. එවිට ආර්ථිකයේ "සල්ලී ගැවසීම" නතර වන්නේ නැහැ. මෙය රටේ ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට උදව් වෙනවා. මේ වැඩ යන ගමන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු රටේ ආර්ථිකයට ඉස්සරහට අරගෙන යන්න දායක කරගන්න ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,031
    72,148
    113
    මාලඹේ
    ආර්ථික විද්‍යාත්මකව මෙහි වැදගත් පැත්තක් තිබෙනවා. මිනිසුන්ට රස්සාව නැති වූ විට ඔවුන් බඩු මිලදී ගැනීම නතර කරනවා. එවිට කඩ සාප්පු, කර්මාන්තශාලා වැසී ගොස් ආර්ථිකය තවත් අගාධයට යනවා. නමුත් රජය ඔවුන්ට සුළු මුදලක් සහනාධාර ලෙස දුන් විට, ඔවුන් වෙළඳපොළෙන් බඩු මිලදී ගන්නවා. එවිට ආර්ථිකයේ "සල්ලී ගැවසීම" නතර වන්නේ නැහැ. මෙය රටේ ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට උදව් වෙනවා. මේ වැඩ යන ගමන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු රටේ ආර්ථිකයට ඉස්සරහට අරගෙන යන්න දායක කරගන්න ඕන.
    වැඩ කරන මිනිස්සු බලනවා මැරිලා වැඩ කරනවට වඩා හොදයි ආන්ඩුවෙන් නිකන් දෙන එක අරගෙන් කාලා ඇදලා ඉන්න එක කියලා වැඩ කරන එවුන් ගාන අඩුවෙලා සහනාධාර වලින් යැපෙන අය වැඩිනෙච්ච ගමන් රටේ ආර්තිකය කඩාගෙන වැටෙනවා

    මෙ කර්මය වැරදියි මොන ආන්ඩුව කරත් මේකෙන් වෙන්නේ රට කඩාගෙන වැටෙන එක
    තාවකාලික වාසියක් පෙනුනත් දිර්ඝකාලිනව විපතක් තමා වෙන්නේ
     
    • Like
    Reactions: analytics