දවස් 4 ටුවර් එකක් ඉවර කරල අදයි ගෙදර ආවෙ. දැන් කෝල් කරල කියනව 10 වෙනිද ආයෙ එකක් යන්න තියනවලු දවස් 10ක.
අවුරුදු වලටත් ගෙදර ඉන්න වෙන්නෙ නෑ.
අවුරුදු වලටත් ගෙදර ඉන්න වෙන්නෙ නෑ.


fuso eke seat podineBus ekak wage aran demmoth ganak hoyanna puluwanda ? 24 Million wage Fuso eka.
මම ගයිඩ් කෙනෙක් නෙමේ ම්ච්ං. tourist driver කෙනෙක්. මම කරන්නෙ මට දෙන schedule එකට කට්ටිය අරන් යන එක. ටුවරිසම් කරන කෙනාට German company එකක් හරහ තමා ටුවර් එන්නෙ. ඒට අමතරව තව කන්ටැක්ට් වලින් එන ටුවරුත් තියනව.Uba guide kenekda machan? Oya scene Eka Gena wisthara tikak kiyala diyanko.
Netnm thread ekak hari dapanko
hetama wada patan ganda. man wife gana balanamUba guide kenekda machan? Oya scene Eka Gena wisthara tikak kiyala diyanko.
Netnm thread ekak hari dapanko
Ube vehicle ekakda dala tyne?මම ගයිඩ් කෙනෙක් නෙමේ ම්ච්ං. tourist driver කෙනෙක්. මම කරන්නෙ මට දෙන schedule එකට කට්ටිය අරන් යන එක. ටුවරිසම් කරන කෙනාට German company එකක් හරහ තමා ටුවර් එන්නෙ. ඒට අමතරව තව කන්ටැක්ට් වලින් එන ටුවරුත් තියනව.
ah e kiyanne uba driver witarai..daily ganakda gewanne ubataනෑ මචං.
ඔව් දවසට 5000. කෑම වලට පිට නවතින්න වෙන ඒවට වෙනව ගෙවනව.ah e kiyanne uba driver witarai..daily ganakda gewanne ubata
so uba maseta 1 lak wage ne earn karanne? worth da mahansiye hatiyata?ඔව් දවසට 5000. කෑම වලට පිට නවතින්න වෙන ඒවට වෙනව ගෙවනව.
නෑ බන්. මේ දවස් වල රට යන්න හොයන්නෙ ඒකයි.so uba maseta 1 lak wage ne earn karanne? worth da mahansiye hatiyata?
අඩෝ මම පැයට 20ක් හොයනවාඔව් දවසට 5000. කෑම වලට පිට නවතින්න වෙන ඒවට වෙනව ගෙවනව.