මට නම් මෙ පාර අවුරුදු නැ😓

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana
    මචංලා, මම ඉන්නේ මාරම මානසික වැටීමක. මට දැන් වයස 23යි. මට කියන්න කියලා ගෑණු ළමයෙක්වත් නැහැ. මගේ මුළු ලෝකයම වුණේ මගේ අම්මයි, මල්ලියි විතරයි. පහුගිය මාසෙම මිරිජ්ජවිල රස්නයේ ගාමන්ට් එකේ මැරීගෙන වැඩ කළේ අම්මාගේ ණය බර ගෙවලා, මේ පාර අවුරුද්දට අම්මටයි මල්ලිටයි අලුත් ඇඳුම් අරන් දෙන්න.

    දවස් ගාණක් නිදි මරලා, දහඩිය හලලා හම්බ කරපු රුපියල් 40,000ක පඩිය අතට ගත්තා. මට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා, ඇඟට පණ නැතිව හිටියත් මම බෙහෙත් ගන්නවත් රුපියලක් වියදම් කළේ නැහැ මචං. මම හිතාගෙන හිටියේ ඒ සල්ලි ඔක්කොම අම්මට දීලා, එයාට ලස්සන ඇඳුම් ටිකක් අරන් දෙන්න. මට ඕන වුණේ අම්මව සතුටින් තියන්න විතරයි.

    හැබැයි අද මම අසනීපෙන්, නිදි මරපු ඇස් රතු වෙලා ගෙදර ආවම අම්මා මාව සැක කළා. මම බීලා කියලා එයා මට පන්න පන්න බැන්නා. මහන්සියට ඇඟෙන් ආපු දහඩිය ගඳ එයාට අරක්කු ගඳ වගේ දැනෙන්න ඇති. මම මගේ ජීවිතේට සිගරට් එකක්වත් බීපු නැති එකෙක් කියලා දැන දැනත් අම්මා මට කරපු ඒ චෝදනාව දරාගන්න බැරි වුණා.

    හිතේ අමාරුවටම මම පඩිය අම්මට ගන්න කියලා බිමටත් දැම්මා. ඒත් එයා ඒ සල්ලි ගත්තේ නැහැ. අන්තිමට අම්මා පීඩනය දරාගන්න බැරිව පාරට බැහැලා ගියා. මම දැන් ගෙදර තනියම අඬනවා. මට එක පැත්තකින් මම ගැනම කලකිරිලා වස බොන්න හිතෙනවා, අනිත් පැත්තෙන් අම්මා පාරේ ගිහින් මොනවා හරි කරගනියිද කියලා මාරම බයක් දැනෙනවා.

    මම පරාජිතයෙක්ද මචං? මම පවුල වෙනුවෙන් මගේ තාරුණ්‍යයම කැප කරලා අන්තිමට මට ඉතුරු වුණේ බේබද්දෙක් කියන චෝදනාවයි, මේ වගේ තනිකමකුයි විතරද? මට මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැහැ.
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana
    ආඩුම අවුරුද්ද ට ගහන්න රතිඤ්ඤා වත් ගත්තෙ නැ මම ගෙදර වුන් මට කරන්නෙම කුහක කම්
     
    • Wow
    Reactions: Naughty_kiththa

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    1 අම්මලගෙ අත ට පඩිය දෙන්න පුරුදු වෙන්න එපා,,,
    2 උබ හොද යි කියලා උබ දන්නවා නම්,,, ගත්න පඩිය හරියට වියදම් කරහන්,,අනවශ්‍ය වියදම් නොකර
     
    • Like
    Reactions: Cypress and $onny

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,660
    8,451
    113
    In Your Heart
    Duk wenna epa machan. Math ehemai hoyana serama tika company walata deela me weddi 2mil athinuth dunna.sadarana widiyata jivath weddi ohoma thama..

    Weda karana un awuruddata niwadu mama 365 days weda ban.

    Api un AC eka 6 hours indala 30+ ganne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,055
    71,474
    113
    මචංලා, මම ඉන්නේ මාරම මානසික වැටීමක. මට දැන් වයස 23යි. මට කියන්න කියලා ගෑණු ළමයෙක්වත් නැහැ. මගේ මුළු ලෝකයම වුණේ මගේ අම්මයි, මල්ලියි විතරයි. පහුගිය මාසෙම මිරිජ්ජවිල රස්නයේ ගාමන්ට් එකේ මැරීගෙන වැඩ කළේ අම්මාගේ ණය බර ගෙවලා, මේ පාර අවුරුද්දට අම්මටයි මල්ලිටයි අලුත් ඇඳුම් අරන් දෙන්න.

    දවස් ගාණක් නිදි මරලා, දහඩිය හලලා හම්බ කරපු රුපියල් 40,000ක පඩිය අතට ගත්තා. මට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා, ඇඟට පණ නැතිව හිටියත් මම බෙහෙත් ගන්නවත් රුපියලක් වියදම් කළේ නැහැ මචං. මම හිතාගෙන හිටියේ ඒ සල්ලි ඔක්කොම අම්මට දීලා, එයාට ලස්සන ඇඳුම් ටිකක් අරන් දෙන්න. මට ඕන වුණේ අම්මව සතුටින් තියන්න විතරයි.

    හැබැයි අද මම අසනීපෙන්, නිදි මරපු ඇස් රතු වෙලා ගෙදර ආවම අම්මා මාව සැක කළා. මම බීලා කියලා එයා මට පන්න පන්න බැන්නා. මහන්සියට ඇඟෙන් ආපු දහඩිය ගඳ එයාට අරක්කු ගඳ වගේ දැනෙන්න ඇති. මම මගේ ජීවිතේට සිගරට් එකක්වත් බීපු නැති එකෙක් කියලා දැන දැනත් අම්මා මට කරපු ඒ චෝදනාව දරාගන්න බැරි වුණා.

    හිතේ අමාරුවටම මම පඩිය අම්මට ගන්න කියලා බිමටත් දැම්මා. ඒත් එයා ඒ සල්ලි ගත්තේ නැහැ. අන්තිමට අම්මා පීඩනය දරාගන්න බැරිව පාරට බැහැලා ගියා. මම දැන් ගෙදර තනියම අඬනවා. මට එක පැත්තකින් මම ගැනම කලකිරිලා වස බොන්න හිතෙනවා, අනිත් පැත්තෙන් අම්මා පාරේ ගිහින් මොනවා හරි කරගනියිද කියලා මාරම බයක් දැනෙනවා.

    මම පරාජිතයෙක්ද මචං? මම පවුල වෙනුවෙන් මගේ තාරුණ්‍යයම කැප කරලා අන්තිමට මට ඉතුරු වුණේ බේබද්දෙක් කියන චෝදනාවයි, මේ වගේ තනිකමකුයි විතරද? මට මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැහැ.
    නිකන් බොරු ත්‍රෙඩ් නොදා පල ෆේල් පොන්නයා යන්න. මස්සිනා ආවම පුකේ ඇරගන්න රෙඩි වෙලා හිටපන් මෙතන පුක දෙන්නෙ නැතුව 🤭 🤭
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana
    උබලා ටත
    නිකන් බොරු ත්‍රෙඩ් නොදා පල ෆේල් පොන්නයා යන්න. මස්සිනා ආවම පුකේ ඇරගන්න රෙඩි වෙලා හිටපන් මෙතන පුක දෙන්නෙ නැතුව 🤭 🤭
    ඇත්ත බන්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,115
    2,486
    113
    තොට 23 නම් පවුල වෙනුවෙන් තරැණ කාලෙම කැප කරලා නෑනේ.. අවරැද්දක් දෙකක්නේ කැප කරලා තියෙන්නේ..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,679
    6,413
    113
    Narcissistic Sociopath Manipulator
    ඇස් රතු වෙන්නෙ උඹ කුඩු කාරයෙක් හො අයිස් ගහන එකෙක් නේද?

    40 000 අම්මට දුන්න නිසා දැං සික්.

    ඒකනෙ ඇගට පණ නැත්තෙ හෙම්බිරිස්සාව දාඩිය දානවා ඇඩෙනවා මැරෙන්න හිතෙනවා.

    දැං ඉතිං කෑල්ලක් ගහපං කාලකණ්ණියා.