කන පැලෙන්න මහ රෑට සින්දු දාන එහා ගෙදර එකාට දුන්න හොද ආතල් එකක්.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    අඩෝ සුපිරි බිස්නස් එක කරනවනම්.. "JBL පිස්සන්ගෙන් කරදර ද? මෙන්න එයට නියම විසඳ්උම. සහනදායී මිලකට සිග්නල් ජෑමර්..බෙදාහැරීම නොමිලේ"
     
    • Like
    Reactions: craabeysinghe

    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    මම දවසම මහන්සි වෙලා එනව හැමදාම එහා ගෙදර එකා දානව බ්ලූටූත් එකෙන් සි‍ංදු වෙනකන් පාන්දර 2යි 3යි ඉවර වෙද්දි ඒ මදිවට ගෙදර උන් මයික් එකෙන් සින්දුත් කියනව

    හරියන්නැති තැන ඔය සර්කිට් හදන මල්ලි කෙනෙක්ට කියල ජෑමර් එකක් හදාගත්‍ත පොර ආඩුයිනෝ එහෙම කරන පොරක් ඇන්ටනා බැන්ටනා ටිකක් අටවල මොකද්ද එකක් හදං ආව අපේ ගෙදර

    ඔන්න අරූ ඔන් කරා බ්ලූටුත් ස්පීකරේ ටිකක් වෙලා ගිහිං මේ යකා සිග්නල් ජෑම් කරා සින්දුව කැඩි කැඩි ගිහිං නැවතුනා ආයි ඔෆ් කරා ජෑමරේ

    දැන් සින්දුව වැඩ

    ආයි ජෑම් කරා දිගටම කරා ඕක

    අන්න අද හදන්න අරන් ගියා.. ආයි ආවම රෑ එලි වෙනකන් දානවනං දෙන්න ඕන වැඩේ
    oka hadapu ekaatama kiyala okata decibel meter ekak daala umba set krana value ekata jammer eka auto trigger wenna hadaganin. sound eka adu unama jammer eka auto off wennona.
    allapu gedara ekaata mona widiyenhri kiyapn oi speaker haiyen dammama sautthu weno, e nisa sound adu krala use krama hari kiyala. owa daana adu kule un oi boru piliganno ekenma.
    etapasse ara decibel meter eka umbata set wena ganakata adjust kran umba nidaganin. unuth unta ahenaganen dagani. umbath sapata nidi. win-win situation.

    nathnm oka wada kranne na qwama kade ekaa wired ekak dunnoth ehema itin umbata kelaweno puthii :P
     
    • Like
    Reactions: Yastysan

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    උඹට තියෙන්නේ Porn movie එකක සද්දයක් return එකට දෙන්න උන් සින්දු දන කොට
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    Technically possible
    DIYable : Not an easy thing to do. Extremely complicated thing to do, It is practically nearly impossible to DIY GHz range RF circuits with off the shelf components
    any other tool can we buy from the market?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    api issara oka kala FM ahana kalenam, ratin genapu Bluetooth car audio adapter ekakin eke apita oni feq eka allanna puluwan neththam godak mehe tibba ewala enne 88.8 wage ekakne., dan kohomada karanne Bluetooth wage ewa ekka. :confused: idea ekak nehe e gena.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    permanent solution එක තමා ඔය වගේ අඩු කුලේ පති දාල හොඳ පැත්තක ගෙයක් ගන්න එක..
    දැන් එහෙම සද්ද අඩු පති හොයන්න අමාරුයි බන්. හැමතැනම ඔය පිස්සුව ගහපු උන් ඉන්නේ
    blutooth jammer walata wena signal jam wenne naha!

    ooge set ekata blutooth allala ganu kagana ewa dapam sinduwa assen!

    උඹට තියෙන්නේ Porn movie එකක සද්දයක් return එකට දෙන්න උන් සින්දු දන කොට

    එහෙම දැම්මම බන් උන්ට තේරෙනවනේ මොකෙක් හරි ගේමක් දෙනවා කියල. ඕක දෙන්න ඕනේ උන්ට හිතාගන්න බැරිවෙන්න. එතකොට හිතන්නේ උන්ගේ device වල අව්ලක් කියලනේ
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    උඹත් දාපන් k සුජීවගෙ සිංදු ටිකක්

    උඹත් දාපන් k සුජීවගෙ සිංදු ටිකක්
    ------ Post added on Dec 9, 2025 at 7:02 PM
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    esp 32 dala dual antena with bult in battery dala hadaganna circuit diagram ekak dipanko danna waddek