වැඩේ ගානට වෙනවාඒ වුණාට මයිනා මහත්තයා වගේ පපුවට ගහගන්නේ නැති නිසා ගැම්මක් නෑ
පාඩුව පියවන විදියත් කල්පනා කරොත් හොඳයි නෙ? ආණ්ඩුවේ ඇමති කිව්වා ආණ්ඩුවේ බස් එකකට උවමනාවටත් වඩා සේවකයෝ ඉන්නවා කියල මාසයක් යන්න කලින් අලුතෙන් බස් රියදුරන් කොන්දොස්තරලා බඳවා ගත්ත. ඔන්න වැඩ. දැන් පාඩුව ඩබල්.ගැමුණු වගෙ එවුන්ව බස්සන්න පුලුවන් ලෙජිට් ක්‍රමයක් තමයි CTB.
Me wage dawas wala anit route wala demand eka adu wenw. Ewaye turns gana adu karala demand eka wadi than walata danawa. Ekata thamayi yko organizing kiyanne.මාලිමා ආණ්ඩුවෙන් තවම අලුතෙන් බස් ගෙනත් නෑ, ඒ කියන්නෙ මාලිමාව එන්න කලින් තිබුණ බස් ප්‍රමාණයමයි ආසන්නව තවම තියෙන්නෙ.
මහනුවරට තවම කෝච්චි යන්න බෑ.
ඒ අඩුවට තමයි වෙන තැන්වලට යන්න තිබුණ බස් වැඩිපුර මහනුවරට දාලා තියෙන්නෙ.
post එකක් දැක්කම ඉක්මනට තෙත් කරගන්න ඩොබියෝ හිතනවා සා වාව් මේ වගේ වෙන්න මාලිමා ආණ්ඩුවක්ම ඕනි කියලා. මාස තුනක් ගිහිල්ලත් කෝච්චි පාර හදාගන්න බැරිවුණ ආණ්ඩුවටත් සතුටුයි මෙහෙම ඩොබියො ටිකක් තවම ඉන්න එක ගැන
![]()
ඔව් ඉතින් මීට කලිනුත් සිංහල අවුරුද්දට පෙරහැර කාලෙට 'විශේෂ බස් සේවා' දැම්මා. මාලිමා ආණ්ඩුවෙන් විතරක් කරපු දෙයක් නෙවෙයි.Me wage dawas wala anit route wala demand eka adu wenw. Ewaye turns gana adu karala demand eka wadi than walata danawa. Ekata thamayi yko organizing kiyanne.