ඉරාන යුද්ධය කිව්වා වගේම සති හයෙන් ඉවරයි නේද? (කලින්ම ඉවර වෙලා තිබ්බෙ
, දැන් ෂුවර් නැති උන්ටත් එක්කම confirmed නෙ. අායෙ ගහ ගැනිලි නෑ) ට්‍රම්ප් මුලින්ම ඕනෙ කියපු සේරම උට හම්බෙලත් ඉවරයි. Stock Market සේරමත් all time high, තෙල් මිලත් සතියෙන් තිබ්බ level එකටම එයි.
හැබැයි දැන් ඉරානෙට navy එකකුත් නෑ, air force එකකුත් නෑ, හිටපු නායකයො ටිකත් නෑ, enriched uranium ත් නෑ, enrichment capacity එකත් නෑ. අැමරිකාවට නැති වුණේ ඩොලර් බිලියන කීපයකුයි, සිය ගණන් තියෙන ප්ලේන්වලින් කීපයකුයි, තව ඔය තැන තැන තිබ්බ military hardware ටිකකුයි, වටිනා රණවිරුවො 13 කුයි විතරයි.
එ‍් ජීවිත 13 නැති වුණ එක අවුල් වුණත් එ‍් හැර අනික් කිසිම දෙයක් අැමරිකාවට දැනෙනවත් පාඩු නෙවෙයි. කොටින්ම stock market එකේ ඉලක්කමක් මාරු වෙච්ච ගමන් එ‍් සේරම කවර්.
අඩු IQ වලින් ලෝකය දැකපු උන් දැන් ට්‍රම්ප්ගෙ වාසනාව, කවුරුත් නොහිතපු විදිහටයි මේවා වුණේ කියල හිත හදා ගනියි. කිසිම plan එකක් නැතිව ට්‍රම්ප් ඔහේ පිස්සු නටලා අන්තිමට මේවා එර්දියෙන් පහළ වුණා කියල සැනසෙයි.

මුල ඉඳලම Plan එකකට අනුව වැඩේ වුණා කියල මෙච්චර කියද්දිත් උන්ට තාමත් පිළිගන්ඩ කොන්දක් නෑ. තමන්ගෙ චූටි මොළේට තේරෙන් නැති දෙයක් නිසා එහෙම දෙයක් නෑමයි කියල හිත සතුටු කරගන්න එකයි උන්ගෙ ක්‍රමේ.
දුක තමයි ඉතින්. අාතල්ම සීන් එක උෟ ගහන ගේම් තේරුම් ගන්ඩ එ‍් මට්ටමේ මොළේකුත් තියෙන්ඩ එපැයි ඉතින්. එ‍්ක නැති උන්ට ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන දැඟලුවත් එ‍්වා තේරුම් ගන්ඩ බෑ.
තමන්ගෙ මොළේට තේරුම් ගන්ඩ බැරි දේවල් තියෙනවා කියල පිළි අරගෙන, තේරුම් ගන්ඩ බැරි වුණත් උෟ හරි දේ කරයි කියල විශ්වාස කරන්ඩවත් නිහතමානී වෙච්ච හැමෝම වගේ අද දිනුම්. උෟ පිස්සු නටනවා කියල විශ්වාසෙන් කියල තමන් පොර වෙන්ඩ ගිය හැම එකාගෙම අද කට පුක වෙලා.
ඉස්සරහටත් ඔය වගේ දේවල් තව ගොඩක් සිද්ධ වෙයි. කියුබාව පැත්තෙ, යුක්රේනය පැත්තෙ විශේෂයෙන්ම. එ‍්කටත් ඔය වගේම අඩු මොළ කාරයො උඩ පනියි. හැබැයි එ‍්වත් හිතාගෙන හිටපු විදිහටම, කියන විදිහටම ලස්සනට සිද්ධ වෙයි.
කාලයක් ගිහිල්ලවත් අඩු ගාණෙ ට්‍රම්ප් කියන්නෙ කොච්චර වපසරියක් දකින මනුස්සයෙක්ද කියල සැළකිය යුතු පිරිසකට තේරෙයි. හැබැයි අනිත් උන් හැමදාම තමන් තමන්ටම joke එකක් වෙලා විහිලුවකින් නවතියි.
මොළයක් තියෙන මනුස්සයෙක් අැමරිකාවෙ නායකත්වයට පත් වුණාම සිද්ධ වෙන වෙනසෙ තරම දැන් පේනවනෙ. යුද්ධ කරන්ඩ ගිහින් නාපු ජනාධිපතිලා ගාණක් මැද්දෙ රටේ forces වල ශක්තිය හරියට තේරුම් අරන් ලස්සනට ගේම ගහන්න ට්‍රම්ප්ට තියෙන හැකියාව දැන් නැතත් ඉස්සරහටවත් කට්ටියට තේරුම් යයි කියලා හිතමු.

Last edited: