Data breach Alert 
ලංකාවේ රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යයංශයේ නිල වෙබ් අඩවිය (හෝ අමාත්යයංශයේ System) එක හරහා ලබාගත්ත රාජ්ය සේවකයන්ගේ දත්ත Dark web වල විකුණන්න දාල තියෙනවා කියල Dark web Intelligence වාර්තා කරනවා.
https://pubad.gov.lk/ එක තමයි හැක් වෙලා තියෙන්නේ.
මේ විකුණන්න තියෙන ඩේට අතර,
Full names (first and last, initials)
Email addresses (personal and work)
Phone numbers (mobile, office, home)
Physical addresses (home and work)
National ID numbers (NIC)
Job titles and designations
Employer names and department details
Usernames and hashed passwords
User registration dates and last activity timestamps
Internal government circulars and service minutes (PDF files)
තියෙනවා. ඩොලර් 200ක මුදලකට රාජ්ය සේවකයින්ගේ තොරතුරු හැකර්වරු අතට පත් වෙනවා. මේක තවම unconfirmed. නමුත් Source කීපයකින්ම මේක වාර්තා කරනව.
Threat Actor - wh6ami තමයි මේක වාර්තා කරන්නේ.
රාජ්ය සේවකයින් ඉදිරි කාලයේදි Phishing Attack වලට අහු වෙන්න පුළුවන් මේ නිසා.
Sources - https://www.facebook.com/share/p/1BWH3fz1wg/