seedr පිංවතෙක් මේක googledrive දාල දෙන්න පුලුවන්ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,228
    5,904
    113
    Galaha
    http://84.54.185.70:8022/Moves/TV_Serial/Lost/Lost.Season.1-6.BRRIP.x264-LORD/

    ඕකෙන් ඩිරෙක්ට් ගනිං..

    උඹට Seedr 6GB ආවෙ කොහොමද භං..? අපි නම් Comment කරා, Like කරා, Share කරා, උඩ පැන්නා, බඩ ගෑවා.. ඒත් 2GB ම තමා.. සමහර Torrent තියෙනවා 2.01 GB size.. :lol::lol: ඉතිං මුං කිසිම හිතක් පපුවක් නැතුව බැහ් කියනවා.. Beggers can't be choosers නෙ.. ඒ හින්දා කට වහං ඉන්නවා..
    Mage 5gb thiyenawa
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,484
    1
    15,159
    113
    Oka awa mul kale like share sub karala 500mb/1Gb wage dunna.


    Ube onahupte try kara. 60payak yanwa eken gdrive ekata yanna. 1Mib wage ynne speed eka.
    ------ Post added on Sep 29, 2025 at 7:32 PM

    මොංගල්ද ඕයි උඹ මේක දාල මම දැක්කෙත් කීයටද? Post time, reply time බලහන්කො, මේකෙන් link අරන් ගිහින්‍ download කරල, reply එකකුත් කොටල post කරත් එක්කනෙ විනාඩි 15 න් වගේ. මට නම් 60MB/s වගේ අ‍ාවා මම හිතන්නෙ. 3.51 දාපු එක මම දකින්න අ‍ැත්තෙ 4.20 ට විතර උපරිම වුණො‍ත්. 4.41 වෙද්දි LINK එකත් දැම්මා ඔය සේරම කරල.

    මොන හැට පැයක්ද 6gb වගේ එකක් උපරිම විනාඩි 3-4 යයි. Aria2c දාපන් connection 16 ක් තෝරල. මම thread එකක්ම දැම්මනෙ. Tool එකක් වුණත් ගැළපෙන විදිහට පාවිච්චි කරහන් ඉ‍තින්.

    එහෙනම් delete කරා අ‍ෑ
     

    HappyRu

    Member
    Aug 25, 2024
    11
    2
    3
    මේක තමයි magnet link එක. මේ torrent file එක තියෙන එක. කවුරුහරි පිංවන්තයෙක් මේ ෆිල්ම් එකට direct link එකක් දෙන්නකො plz