ඩයලොග් එකෙන් පරණ NIC එකට රිප්ලේස්මන්ට් සිම් දෙන්න බෑ කියනවා

lisa8

Junior member
  • Sep 4, 2025
    14
    56
    13
    යාලුවනේ ලොකු ප්‍රශ්නයක වැටිලා ඉන්නේ. මගේ ඩයලොග් සිම් එක ඩැමේජ් වුණා. ඒකෙ රිප්ලේස්මන්ට් එකක් ගන්න ආකේඩ් එකට ගියාම මගේ NIC එකේ යට පැත්තේ අකුරු අපැහැදිලි කියලා සිම් එක දෙන්න බෑ කියනවා.

    මගේ තියෙන්නේ පරණ NIC එකක්. මීට කලින් මම Scan copy එකක් අරන් ගිහින් වැඩේ කරගෙන තියෙනවා, ඒත් දැන් ඒකත් බෑ කියනවා. ඒත් පුදුමේ කියන්නේ Online සිම් ඕඩර් කළාම ගෙදරට එන කෙනා NIC එක බලලා සිම් එක දීලා යනවා. NIC එකේ උඩ පැත්තේ පින්තූරයයි, අංකයයි පැහැදිලිව තියෙද්දී ඇයි මේ විදියට කියන්නේ ?

    බැංකුවල පවා සිස්ටම් එකේ තියෙන කොපිය බලලා මට වැඩේ කරලා දෙනවා. ඩයලොග් එකේ විතරක් ඇයි මෙහෙම කරන්නේ?

    මට දැනගන්න ඕනේ:
    1. මේ වගේ වෙලාවක සිම් එකක් ගන්න වෙන ක්‍රමයක් තියෙනවද?
    2. ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද?
    3. NIC එක අලුත් නොකර මේ වැඩේ කරගන්න පුළුවන් ඩයලොග් එකේ වෙනත් පියවරක් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    අපැහැදිලි ජාතික හැඳුනම්පතක් තබාගැනීම වරදක්.
    හෙටම පු.ලි.දෙ. එකට ගිහින් එක්දින සේවයෙන් ජාතික හැඳුනම්පත ලබාගනිං
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,505
    113
    අම්මට ඔහොම දෙයක් වුණා කලින් , අර ග්‍රාමසේවක id එක හදන්න දෙනකොට දෙන කොලය තියෙන්නේ එක දීලා කරගන්න පුළුවං කියලා කෙනක් කිව්වා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    Just use e sim
    Ban
    Online ganna 1 minute yanne wadeta
    e sim එක මගේ දුප්පත් පෝන් එකට දාන්න බෑනෙ

    එක්කො උඹල සම්මාදං කරල මට ඇපල් ෆෝන් එකක් අරන් දෙන්න ඕනෙ, එහෙම කරන්නෙත් නෑ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,479
    8,649
    113
    ulan bator
    අපැහැදිලි ජාතික හැඳුනම්පතක් තබාගැනීම වරදක්.
    හෙටම පු.ලි.දෙ. එකට ගිහින් එක්දින සේවයෙන් ජාතික හැඳුනම්පත ලබාගනිං
    ජාතික හැදුනුම් පතම කියන්නෙ රාජ්ය මාෆියාවෙ තව කොටසක්!
     
    • Wow
    • Sad
    Reactions: NRTG and nalin0001

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,379
    1,613
    113
    They have the right to refuse..

    My Passport bio page had a slight tearing and I was questioned at a transit Airport once..

    However they are willing to accept a new ID, is it..?

    If that's the case I would spend 1 day at the Dept and get it over and done with cuz you would need that ID for just about anything in SL..
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    okunge wal baila. disconect karama wat account eken galawen na ownership. onna menna police yanna una number eka recycle wela wena Huptek mokakda keliyak karala. okunge tab eken clear damme nati unama agent ta case wena nisa man hitanne oya case eka. ohoma wela wena arcade ekakin wade karagatta

    tava case ekakadi 90 yrs panapu avidinna bari aachi kenek center ekata ekkaran enna kiuwa signature waradi kiala. kochara hari eka in written sign karala aran giyat unge labbe system eke tiana eka neme lu. eka penannet na. ambulance eke aran giya arcade ekata (sira siddiyak hode boru neme) . staff eke dennek awa van eka lagata. e aachita gahapu signature eka mataka na. hariyata gahana eka mun hari na kianawa. dan gahapu sign eka aai gahannat ba mokak hari case unot. et mun eka OK karala system damma bali kuruttak original eka already pahadiliwa tiyeddi sign eka gahuwe owner ma kiala mark karan. ai mokak hari unot nadu daanawa kiala nam tika aran awa.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,083
    6,627
    113
    මම ඊයෙ මෙහෙ ටවුන් එකේ කඩ කිහිප්යකින් ගිහින් ඇහුවා, එකෙක් කිව්වා උන් කරන්න බෑ, හැබැයි town එකෙ කඩ 4කට ඒ option එක දීලා තියෙන්නෙ කියලා. මට shop එකක් සෙට් වෙලා උන් කරලා දුන්නා, හැබැයි මට වැඩේ සැක නිසා මම ආයිත් Dialog එකට කතා කරලා කිව්වා මෙහෙම ශොප් එකකින් කරලා දුන්නා කියලා. උන් කියනවා උන් එහෙම එකක් ගැන දැනුවත් නෑ කියලා. මගෙන් අහනවා කොහෙදටද submit කලේ අහන්නලු, Service එකකට කලාද දන්නෙ නෑ, නන්මුත් එහෙම හැකියාවක් ගැන දැනුවත් නෑ කිඋව්වා. කොහොම හරි අද උදේ වෙනකොට වැඩේ ගොඩ. සිම් එකට පරන නම්බර් එකටම ඇක්ටිවේට් වෙලා තිබ්බා
    https://elakiri.com/threads/sim-එකට-කෙලවුනා.2244714/
     
    • Like
    Reactions: CorD SaC and NRTG