හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,671
    113
    33
    Kalutara
    දැම්ම උන් දැම්මා, වැන්දා, ගියා.. ඊට පස්සේ උන්ට අදාළ නෑ. පාරේ යන බයික් එකක් ඕක උඩ බ්රේක් පාරක් ගැහුවම තමා හිකෙන්නේ...

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,671
    113
    33
    Kalutara
    සෙරෙප්පු දාන්නේ නැති හේතුවයි ,
    කෙහෙල් කොළ දාන්න හේතුවයි කියපන් බලන්න

    සෙරෙප්පු දාන්නේ නැති නිසා තමා කෙසෙල් කොළ දාන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,388
    113
    සෙරෙප්පු දාන්නේ නැති හේතුවයි ,
    කෙහෙල් කොළ දාන්න හේතුවයි කියපන් බලන්න
    sereppu danawa ban podi patiyak wage tiyenawa yati pathule
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,943
    1
    58,947
    113
    Mother Earth
    දැන් ඔය ටික හොටෙල් වලින් ගෙනියයි බත් ඔතන්න. 🤷‍♂️

    හාමුදුරුවො සෙරෙප්පු දාලා යනවා රත් වෙච්ච මහ පාරෙ. අර අහිංසක බව්වා කකුල් පිච්චි පිච්චි යනව. එක්කො බල්ලගෙ කකුල් වලට කුර ගහන්න ඕන අශ්ශයොන්ගෙ වගේ. 🤷‍♂️
    ------ Post added on Apr 23, 2026 at 11:34 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    සෙරෙප්පු දාන්නේ නැත්තේ හේතුව මොකද්ද ?

    grIYFI.png

    Dhuthanga
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,866
    113
    එකමත් එක රටක
    ඉතින් ඕකට බාධාවක් නෙවෙයි ද කෙහෙල් කොළ දාන එක ??

    ඕක නිකන් සුද්දෙක් අව්ව තපින කොට කවුරු හරි එකෙක් හොදක් කරනවා කියලා කුඩයක් ඉහලන්ව වගේ වැඩක් නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    ඉතින් ඕකට බාධාවක් නෙවෙයි ද කෙහෙල් කොළ දාන එක ??

    ඕක නිකන් සුද්දෙක් අව්ව තපින කොට කවුරු හරි එකෙක් හොදක් කරනවා කියලා කුඩයක් ඉහලන්ව වගේ වැඩක් නේ

    It is, but I think what matters is the "Chethana" because for buddhists the wellbeing of others is held as dearly as their own (so they feel the need to provide comfort to a monk in pain in this case)

    The Chethana is to provide comfort, not to disrupt the monks' Dhuthanga practise

    (Personal opinion of course, ymmv)
     
    • Like
    • Haha
    Reactions: bruges and Ldy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,866
    113
    එකමත් එක රටක
    It is, but I think what matters is the "Chethana" because for buddhists the wellbeing of others is held as dearly as their own (so they feel the need to provide comfort to a monk in pain in this case)

    The Chethana is to provide comfort, not to disrupt the monks' Dhuthanga practise

    (Personal opinion of course, ymmv)
    චේතනාව හොදයි කියලා හිතාගෙන නේද අර සාම පාගමන කලබලයක් කරලා තියෙන්නත් . නිදහසේ ඒක යන්නත් නෑ .
    චේතනාව විතරක් වැඩක් නෑ .

    img_1_1776859369192.jpg
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    චේතනාව හොදයි කියලා හිතාගෙන නේද අර සාම පාගමන කලබලයක් කරලා තියෙන්නත් . නිදහසේ ඒක යන්නත් නෑ .
    චේතනාව විතරක් වැඩක් නෑ .

    IDK for some reason I find it strangely heartening to see people doing that
     
    • Haha
    Reactions: Ldy