Defence Ministry website එකෙන් නිරුවත් වානරයා කියවන්න පුලුවන් වෙන්න ඕනෙද?

$onny

Well-known member
  • May 21, 2012
    3,203
    4,010
    113
    Defence Ministry website එකෙන් නිරුවත් වානරයා කියවන්න පුලුවන් වෙන්න ඕනෙද? Anura Kumara Dissanayake
    රජයේ වෙබ්සෛට්වල සෛබර් සිකියුරිටි ගැන ඇදිල තියෙන මේ වෙලාවේ අපි කතා කරමුද Security කියන factor එක මාරම තීරණාත්මක defence ministry එකේ website එක ගැන?

    සාමාන්‍යයෙන් වෙන රටවල් වල මිනිස්සුන්ට පොතක හොර PDF කොපියක් කියවන්න නං piracy site ගාණෙ යන්න වෙනවනෙ. ලංකාවේ defence ministry එකෙන් මේක නොමිලේම කරල දෙනවා. මගේ estimation අනුව defence ministry එකේ PDF 300 කට අධික ප්‍රමාණයක් ඕනෙම කෙනෙක්ට access වෙන්න පුලුවන් විදියට සහ Download කරන්න පුලුවන් විදියට, Download කරල බෙදාහරින්න පුලුවන් විදියට තියෙනවා. මේ PDF ඔක්කොම illegal ද කියන එක හරියට විස්තර නොදැන කියන්න අමාරු උනත්, මෙතන තියෙන සමහර පොත් නම් බැලූ බැල්මට අමු අමුවේ පොත්වල Physical Copy වල photos ගහලා PDF කරපුවා.

    කෙනෙක්ට හිතෙන්න පුලුවන් අනේ ඉතිං Defence වලට සම්බන්ධ පොත් වෙන්න ඇතිනේ, කොහොම හරි ඉතිං ආරක්ෂක අමාත්‍යංශයෙන් වෙන්න ඕනෙ දේ වෙනවනෙ එච්චරනෙ කියලා. අන්න ඒක තමයි කේස් එක, මේ අවුල මට මුලින්ම කිව්වෙ අපේ Sandun Priyankara Vithanage මහත්තයා. එයා නිරුවත් වානරයා පොත Google එකේ search කරපුවම දෙවෙනියට ආපු Link එකේ තිබිල තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශය, ඉතිං මෙයා දැකපු ගමන් හිතල තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශය හැක්වෙලා හරි මොකක් හරි කියලා - සාධාරණ සැකයක්නෙ මේ ටිකේ වෙන දේවල් එක්කලා. මමත් බලද්දි මුලින් හිතුවේ මොනව හරි කේස් එකක් වෙන්න ඇති, නැත්තං ඇතුළෙ කෙනෙක් පිස්සු නටලා මෙව්ව expose වෙලා කියලා. අනේ අපරාදෙ කියන්න ඕනෙ නෑ එච්චර සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි, මොකක් හරි හේතුවකට ආරක්ෂක අමාත්‍යංශෙට අදාළව තීරණ ගන්න කෙන්කෙට උදේ නැගිට්ටම හිතෙන්න ඇති "අද නං defense ministry web එකෙන් පොත් වල හොර කොපි බෙදන්න මරු දවස කියලා" ඉතිං ඒ මහත්තුරු ඒක කරලා.
    දැන් ඉතිං කෙනෙක්ට හිතෙන්න පුලුවන් "ආ කමක් නෑ... පොත්වල හොර කොපි බෙදන එක අවුල් තමයි, රජයක් විදියට මීට වඩා වගකීම් සහගත වෙන්නෝනෙ බ්ලා බ්ලා බ්ලා... ඒ උනාට ඩිෆෙන්ස් මිනිස්ට්‍රියට අවුලක් නෑනෙ... නේද?" කියලා. අන්න එතනදි තමයි ලොකුම ප්‍රශ්නෙ මතුවෙන්නෙ.
    මේ ගොඩක් PDF, විශේෂයෙන්ම සිංහල නොවන එව්වා මෙයාලා Download කරගෙන තියෙන්නෙ දැනට පවතින foreign piracy sites වලින්. කොටින්ම මෙව්ව rename කරන්න, repurpose කරන්නවත් ආරක්ෂක අමාත්‍යංශයෙන් කරදර වෙලා නෑ, සමහර file names වල කෙලින්ම libgen ඩොට් lc වගේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ piracy site වල නම් තියෙනවා. ඔයාට මට PDF කියන්නෙ කියවන්න තියෙන file type එකක් එහෙමත් නැත්නම්, අපි මූලික වශයෙන් ලිපි ලේඛන වලට පාවිච්චි කරන - ලියුමක් ලියන්න, assignment වලට, notice වලට, timetable වලට වගේ උනාට, practically ගත්තම PDF කියන්නෙ දැනට පාවිච්චි වෙන versatileම file type එකක්. PDF එකක් ඇතුළේ ඔයාට විවිධ code run කරන්න, script run කරන්න විතරක් නෙවෙයි සමහර video games පවා run කරන්න පුලුවන් කියලා proof of concept විදියට පෙන්නල තියෙනවා. 2019 ඉඳලා 2020 වෙනකොට විතරක් (දැන් 2026 හින්දා මීට සෑහෙන්න වැඩි ඇති) ලෝකය පුරා PDF මේ විදියේ cyber attack වලට යොදාගැනීම 1160%කින් වැඩි වෙලා තියෙනවා. මෙහෙම මේ foreign piracy site වලින් ගන්න PDF files වල හැංගිච්ච malware වලින් defence ministry එකේ website එකට හානි කරන්න පුලුවන් විතරක් නෙවෙයි, එතනින් එහාට ගිහිල්ලා මෙයාලගේ අභ්‍යන්තර emali ගණුදෙනු, මෙයාලගේ දත්ත වගේ දේවල් වලට බොහොම ලේසියෙන් access කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ ඔක්කොටම වඩා මම දකින විදියට මේකෙ තියෙන දරුණුම aspect එක තමයි මේක රාජ්‍යය වෙබ් අඩවියක් හින්දා මිනිස්සු මේකෙ තියෙන file access කරන එක ගැන දෙපාරක් හිතන්නෙ නෑ. ඉතිං එක්තරා විදියක malware වාහකයෙක් විදියට මෙයාලා නොදැනුවත්වම දායක වෙනවා.

    ඒවගේම තමයි මේ කතා කරන වෙලාව වෙද්දි මෙයාලට DMCA කිහිපයක්ම වැදිලා තියෙනවා. DMCA කියන්නෙ මොකක්ද දන්නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්, DMCA කියන්නෙ Digital Millennium Copyright Act. සරලවම කිව්වොත් කවුරුහරි අනුන්ගේ intellectual property එකක් (පොතක්, සින්දුවක් වගේ දෙයක්) හොරෙන් ඉන්ටර්නෙට් එකේ දැම්මම, ඒ ඔරිජිනල් අයිතිකාරයන්ට පුළුවන් Google වගේ search engines වලට හරි hosting providers ලට හරි report කරලා ඒ links අයින් කරවන්න. අර ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ අපි සින්දු දාපුවම copyright වදින්නෙ, අන්න ඒ වගේ ලීගල් සීන් එකක් තමයි මේක.
    ඉතිං මම මේ නිකං කියනව නෙවෙයි. ඔයාලට පේනවා ඇති මම දාල තියෙන Screenshot එක. 2023 පෙබරවාරි 15 වෙනිදා ලෝක ප්‍රසිද්ධ Cambridge University Press එක වෙනුවෙන් Link-Busters කියන ආයතනය කෙලින්ම Google එකට DMCA complaint එකක් ගහලා තියෙනවා මේ defence lk සයිට් එකේ තියෙන links අයින් කරන්න කියලා. පොඩ්ඩක් හිතල බලන්න මේකෙ බරපතලකම. රටක ජාතික ආරක්ෂාව භාරව ඉන්න ප්‍රධානම ආයතනයේ official වෙබ්සයිට් එක, ලෝකෙ ඉස්සරහ Google එකට පේන්නෙ නිකං අර යටි බිම්ගත ටොරන්ට් සයිට් එකක් වගේ. මේක IT Governance පැත්තෙන් විතරක් නෙවෙයි, diplomatic පැත්තෙනුත් අපේ රටට කොච්චර ලොකු ලැජ්ජාවක්ද?
    අනිත් කාරණේ තමයි මේගොල්ලො මේ සයිට් එකේ දාලා තියෙන ෆයිල්ස් මොනවද කියන එක. සාමාන්‍යයෙන් defence ministry සයිට් එකක පොත් තියෙනවා කිව්වම අපි expect කරන්නෙ මොනවගේ ඒවද? Russian Electronic Warfare , The Oxford Handbook of International Security , Legitimate use of force වගේ ටිකක් බරසාර, උපායමාර්ගික දේවල්නෙ. ඔව්, එහෙම ඒවත් මේ ලැයිස්තුවේ තියෙනවා. හැබැයි තියෙන අනිත් දේවල් දැනගත්තට පස්සෙ තමයි ඔයාලට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවෙන්නෙ.
    මෙන්න මේ වගේ පොතුත් මේගොල්ලො කිසිම ගාණක් නැතුව මේ official සර්වර් එකේ host කරලා තියෙනවා:
    Aesop's Fables (ඔව්, අර ඊසොප්ගේ උපමා කතා)
    Aladdin and the Magic Lamp
    Black Beauty
    The Story of Doctor Dolittle Tarzan of the Apes
    අභිධර්ම මාර්ගය
    අභිධර්මයේ මූලික කරුණු
    අභිධර්මාර්ථ සංහය
    උපසම්පදා ශීලය
    ගණිත විනෝදය
    කෙලෙස් එක්දහස් පන්සියය
    නිරුවත් වානරයා
    පන්සිය පනස් ජාතකය
    පාරමිතා ප්‍රකරණය
    මහාවංශය
    මිනිසාගේ සම්භවය
    සද්ධර්ම රත්නාවලිය
    සද්ධර්මාලංකාරය
    සිංහල දීපවංශය
    අපේ ගම
    Dr. DoLittle
    Jane Eyre
    Hamlet
    The Travels of Ibn Battuta
    David Copperfield
    The Gadfly
    Pollyana
    Jungle Book
    The Lost World
    Heidi
    Les Miserables
    Peter Pan
    Moby Dick
    Gitanjali
    1800 ගණං වල ඉඳලා ලංකාවේ කැලැන්ඩර් සහ සුද්දගෙ කාලේ රෙජිස්ටර්
    මීට අමතරව Research papers සීයකට කිට්ටු ගාණක් අපිට බලාගන්න පුලුවන්.
    මෙව්වට ඉතිං IP law වලින් නඩු දාලා වන්දි ගන්න ගියොත් ආණ්ඩුවට ලබන ආත්මෙටත් එක්ක ගෙවන්න වෙයි මගෙ හිතේ.
    මේ කිසිදෙයක් අමුතුවෙන් මහන්සි වෙලා හොයපුවා නෙවෙයි ඔයාලට උනත් නිකම්ම browser එකකින් මේ හැම දෙයක්ම access කරන්න පුලුවන්. ආරක්ෂක අමාත්‍යංශයට මේ වගේ Virtual library එකක් අවශ්‍යය වෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නකාරියි, ඊටත් වඩා ප්‍රශ්නකාරි කාරණය තමයි ඇයි මෙව්ව pirate කරල ගත්තෙ කියන එක සහ මෙව්වගෙ copyright වගේ දේවල් මෙයාලට බලපැවැත්වෙන්නෙ නැද්ද කියන එක.
    මේ ඔක්කොම අස්සෙ මට අහන්න තියෙන්නෙ එක දෙයයි. රටේ IT infrastructure එක මෙච්චර පිස්සු නටද්දි,අර හැකර්ට ඩොලර් මිලියන දෙක හමාර යවපු මනුස්සයාගෙ විතරයි වැරැද්ද කියලා ඔයාලා හිතනවද?
    ප.ලි.
    කට්ටියට මතකද දන්නෑ Covid කාලෙද කොහෙද ටෙලිග්‍රෑම් චැනල් වලින් පොත්වල හොර කොපි බෙදුවා කියලා ලංකාවේ ලේඛකයෝ #යලිනොලියමි කියලා trend එකක් පටන් ගත්තා, ඔය Hashtag එකට ගියා නං බලාගන්න පුලුවන් පෝස්ට් දාපු අයව. මේ තියෙන්නෙ ඒ ටෙලිග්‍රෑම් එකේ සුලුවෙන් වෙච්ච දේ රාජ්‍ය අනුග්‍රහයෙන් මහා පරිමාණෙන් සිද්ධ වෙන අවස්ථාවක්. මෙව්ව මේ මට්ටමින් හරිගස්සන්නෙ නැතුව පුරවැසියොන්ට ඉබේ හිතිලා හැදෙයි කියලා හිතන එක විහිලුවක්. ලංකාවේ IP Laws ගැන මම කතා කරන්න අදක ඊයෙක නෙවෙයි. ඒත් ඉතිං මෙව්ව හැදෙන පාටක් පේනතෙක්මානෙක නෑ.



     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,061
    6,615
    113
    https://www.defence.lk/publication/colombo_university

    https://www.defence.lk/publication/e_book_cat
    https://www.defence.lk/Publication/ebooks/27






    Novels
    01. A Journey to the Centre of the Earth
    02. A Tale of two Cities
    03. Adventures of Pinocchio
    04. Aesops Fables
    05. Aladdin and the Magic Lamp
    06. Alice's Adventures Under Ground
    07. Around the Worldin 80 Days
    08. Beastsof Tarzan
    09. Beautiful Stories from Shakespeare
    10. Black Beauty
    11. Cinderella
    12. Cleopatra
    13. Crime and Punishment
    14. David Copperfield
    15. Don Quixote
    16. Gitanjali
    17. Great Expectations
    18. Gullivers Travels
    19. Hamlet
    20. Heidi
    21. Jane Eyre
    22. Jungle Tales of Tarzan
    23. Kidnapped
    24. Kim
    25. Lady Chatterlys Lover
    26. Les Miserables
    27. Little Women
    28. Macbeth
    29. Madame Bovary
    30. Moby Dick
    31. Night and Day
    32. Oliver Twist
    33. Peter Pan
    34. Pollyanna
    35. Robinson Crusoe
    36. Ape Gama
    37. Around the World in 80 Days
    38. Beasts of Tarzan
    39. Eight Years' Wandering in Ceylon
    40. Polyzoa.pdf"> Freshwater Sponges, Hydroids & Polyzoa
    41. Household Stories by the Brothers Grimm
    42. Memoir of Hendrick Zwaardecroon Commandeur of Jaffnapatam Afterwards Governor General of
    Nederlands India - 1697
    43. Narrative of the Operations of a Detachment in an Expedition to Candy, in the Island of Ceylon, in
    the Year 1804
    44. Selected Prose of Oscar Wilde
    45. She
    46. Siddhartha
    47. Sketches of the Natural History of Ceylon
    48. Tarzan and the Jewels of Opar
    49. Tarzan of the Apes
    50. Tarzan the Terrible
    51. Tarzan the Untamed
    52. The Adventure of the Dying Detective
    53. The Adventures of Huckleberry Finn
    54. The Adventures of Sherlock Holmes
    55. The Adventures of Tom Sawyer
    56. The Arabian Nights
    57. The Book of The Thousand Nights And a Night Vol-1
    58. The Brothers Karamazov
    59. The Call of The Wild
    60. The Complete Works of William Shakespeare
    61. The Coral Island
    62. The Count of Monte Cristo
    63. The Death of Ivan Ilych
    64. The Diary of A U Boat Commander
    65. The First Men in The Moon
    66. The Gadfly
    67. The Genius
    68. The Hound Of The Baskervilles
    69. The House Of A Thousand Candles
    70. The Idiot
    71. The Iliad of Homer
    72. The Invisible Man
    73. The Jungle Book
    74. The Lost World
    75. The Man In The Iron Mask
    76. The Merry Adventures of Robin Hood
    77. The Mill on The Floss
    78. The Ramayana
    79. The Return of Sherlock Holmes
    80. The Return of Tarzan
    81. The Sea Wolf
    82. The Secret Garden
    83. The Sign of The Four
    84. The Son of Tarzan
    85. The Story of Doctor Dolittle
    86. The Strange Case of Dr.-Jekyll and Mr.Hyde
    87. The Three Musketeers
    88. The Time Machine
    89. The Valley Of Fear
    90. The Wild Elephant And The Method of Capturing And Taming It In Ceylon
    91. The Wind in The Willows
    92. Three Men in A Boat
    93. Treasure Island
    94. Twenty Thousand Leagues Under the Sea
    95. Twenty Years After
    96. Uncle Tom's Cabin
    97. War And Peace
    98. White Fang
    99. Wuthering Heights
    100. එදා ෙහළව
    101. කගය
    102. ගෙපරය
    103. ව වානරයා
    104. පය පනස්ජාතකය
    105. පකාරයාට ග ගැම
    106. ම කෑම
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,010
    113
    https://www.defence.lk/publication/colombo_university

    https://www.defence.lk/publication/e_book_cat
    https://www.defence.lk/Publication/ebooks/27






    Novels
    01. A Journey to the Centre of the Earth
    02. A Tale of two Cities
    03. Adventures of Pinocchio
    04. Aesops Fables
    05. Aladdin and the Magic Lamp
    06. Alice's Adventures Under Ground
    07. Around the Worldin 80 Days
    08. Beastsof Tarzan
    09. Beautiful Stories from Shakespeare
    10. Black Beauty
    11. Cinderella
    12. Cleopatra
    13. Crime and Punishment
    14. David Copperfield
    15. Don Quixote
    16. Gitanjali
    17. Great Expectations
    18. Gullivers Travels
    19. Hamlet
    20. Heidi
    21. Jane Eyre
    22. Jungle Tales of Tarzan
    23. Kidnapped
    24. Kim
    25. Lady Chatterlys Lover
    26. Les Miserables
    27. Little Women
    28. Macbeth
    29. Madame Bovary
    30. Moby Dick
    31. Night and Day
    32. Oliver Twist
    33. Peter Pan
    34. Pollyanna
    35. Robinson Crusoe
    36. Ape Gama
    37. Around the World in 80 Days
    38. Beasts of Tarzan
    39. Eight Years' Wandering in Ceylon
    40. Polyzoa.pdf"> Freshwater Sponges, Hydroids & Polyzoa
    41. Household Stories by the Brothers Grimm
    42. Memoir of Hendrick Zwaardecroon Commandeur of Jaffnapatam Afterwards Governor General of
    Nederlands India - 1697
    43. Narrative of the Operations of a Detachment in an Expedition to Candy, in the Island of Ceylon, in
    the Year 1804
    44. Selected Prose of Oscar Wilde
    45. She
    46. Siddhartha
    47. Sketches of the Natural History of Ceylon
    48. Tarzan and the Jewels of Opar
    49. Tarzan of the Apes
    50. Tarzan the Terrible
    51. Tarzan the Untamed
    52. The Adventure of the Dying Detective
    53. The Adventures of Huckleberry Finn
    54. The Adventures of Sherlock Holmes
    55. The Adventures of Tom Sawyer
    56. The Arabian Nights
    57. The Book of The Thousand Nights And a Night Vol-1
    58. The Brothers Karamazov
    59. The Call of The Wild
    60. The Complete Works of William Shakespeare
    61. The Coral Island
    62. The Count of Monte Cristo
    63. The Death of Ivan Ilych
    64. The Diary of A U Boat Commander
    65. The First Men in The Moon
    66. The Gadfly
    67. The Genius
    68. The Hound Of The Baskervilles
    69. The House Of A Thousand Candles
    70. The Idiot
    71. The Iliad of Homer
    72. The Invisible Man
    73. The Jungle Book
    74. The Lost World
    75. The Man In The Iron Mask
    76. The Merry Adventures of Robin Hood
    77. The Mill on The Floss
    78. The Ramayana
    79. The Return of Sherlock Holmes
    80. The Return of Tarzan
    81. The Sea Wolf
    82. The Secret Garden
    83. The Sign of The Four
    84. The Son of Tarzan
    85. The Story of Doctor Dolittle
    86. The Strange Case of Dr.-Jekyll and Mr.Hyde
    87. The Three Musketeers
    88. The Time Machine
    89. The Valley Of Fear
    90. The Wild Elephant And The Method of Capturing And Taming It In Ceylon
    91. The Wind in The Willows
    92. Three Men in A Boat
    93. Treasure Island
    94. Twenty Thousand Leagues Under the Sea
    95. Twenty Years After
    96. Uncle Tom's Cabin
    97. War And Peace
    98. White Fang
    99. Wuthering Heights
    100. එදා ෙහළව
    101. කගය
    102. ගෙපරය
    103. ව වානරයා
    104. පය පනස්ජාතකය
    105. පකාරයාට ග ගැම
    106. ම කෑම
    mun webpaguth hadalada pirate content walata
     
    • Like
    Reactions: ob_server

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,647
    113
    ulan bator
    මෙවා බාන් කියවන්න ඔකට ලොග් වෙන . ක්ලික් කරන මොඩ හැත්තගෙ අයි-පී ඔක්කොම ලොග් වෙනවා කියන එක මෙ මී හරක්ට තෙරෙන්නෙ නැත්ද?

    බුජ්ජිමය දෙපල හොරා ගන්න රටක ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙ සයිට් එක යන උන්ට වෙනම මන්ද බුජ්ජිකය ගම්මානයක් හදල සජියා එකෙ ග්‍රාරාම සෙවකට දාන්න ඔන!
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,061
    6,615
    113
    mun webpaguth hadalada pirate content walata
    Project Gutenberg is a free online library of ebooks.


    It was started in 1971 by Michael S. Hart and is one of the oldest digital book projects in the world.


    What it does​


    • Provides free ebooks (mostly older books)
    • Focuses on books that are in the public domain (no copyright restrictions)
    • You can download or read online in formats like EPUB, Kindle, or plain text

    What kind of books are there?​


    • Classic literature (like works by William Shakespeare or Jane Austen)
    • History, philosophy, science, etc.
    • Older books whose copyrights have expired

    Why it’s useful​


    • Completely free and legal
    • No signup required
    • Works on phones, tablets, e-readers, or PC

    One limitation​


    Most books are older (classics), so you won’t find new or recently published books there.


     
    Last edited:
    • Like
    Reactions: $onny

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    මෙවා බාන් කියවන්න ඔකට ලොග් වෙන . ක්ලික් කරන මොඩ හැත්තගෙ අයි-පී ඔක්කොම ලොග් වෙනවා කියන එක මෙ මී හරක්ට තෙරෙන්නෙ නැත්ද?

    බුජ්ජිමය දෙපල හොරා ගන්න රටක ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙ සයිට් එක යන උන්ට වෙනම මන්ද බුජ්ජිකය ගම්මානයක් හදල සජියා එකෙ ග්‍රාරාම සෙවකට දාන්න ඔන!
    පබ්ලික් ඇක්සස් කරන්න පුලුවන් විදිහට හදල තියන නිසා කරන්න දෙයක් නෑ.
    රෙස්ට්‍රික්ෂන් නෝට් එකක්වත් නෑනෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,832
    6,244
    113
    East Blue (Goa Kingdom)
    ඕක අවුරදු ගානකට කලිනුත් එළකිරි එකෙත් share උනා තවම අයින් කරලා නැද්ද මුන්

    NIC site:[site without www. part] filetype:pdf

    NIC home address full names public details da
    ehemath wenna athi chande dawase inna paksha karayo langa kottashe ayage addresss names & nic ekka details thiyenawa un chande dena aya mark kara gannawa.
    ------ Post added on Apr 24, 2026 at 4:34 PM
     
    Last edited: