මේ purpose එක ඔය range එකේ තියන brand new අනිත් වාහන වලින් ගන්න බෑ බන්... සුසුකි ෆ්‍රොන්ස් ස්පේස් මදි. Prius තරම් comfortable නෑ... fuel කරන්නෙත් නෑ...උබේ ඔය අවශ්‍යතාවය බ්‍රෑන්ඩ්නිව් වාහනේකින් කරගන්න බැරිද?
මන් හිතන්නෙ උබ සල්ලි ගස් වලින් වෙන්න ඇති කඩනව ඇත්තෙ.![]()
යනවනම් තව මිලියන් දෙක තුනක් එකතු කරන් prius 4th gen එකකට යන එක තමා හොදම විසදුම... ඒත් මේ වෙලාවෙ මගේ ගාන උපරිම 10mil...
