බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,679
    113
    33
    Kalutara
    ඉතා ඉතා හදිසියි!

    කරුණාකර මෙම පණිවිඩය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට දැන්ම යවන්න.
    මෙම අංක වලින් පුද්ගලයින්ට ඇමතුම් ලැබෙමින් පවතී:-

    දුරකථන: +94777455913
    දුරකථන: +37127913091
    දුරකථන: +37178565072
    දුරකථන: +56322553736
    දුරකථන: +37052529259
    දුරකථන: +255901130460
    හෝ +371 +375 +381 සිට ආරම්භ වන ඕනෑම අංකයක්

    මේ අය එක් වරක් පමණක් කතා කර දුරකථනය විසන්ධි කරති. ඔබ නැවත කතා කළහොත්, ඔවුන්ට තත්පර 3 කින් ඔබේ සම්බන්ධතා ලැයිස්තුව පිටපත් කළ හැකි අතර, ඔබේ දුරකථනයේ බැංකුවක් හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර තිබේ නම්, ඔවුන්ට එයද පිටපත් කළ හැකිය.

    +375 කේතය බෙලරුස් සඳහා වේ.

    +371 කේතය ලැටිවා සඳහා වේ.

    +381 සර්බියාව.

    +563 වල්පරයිසෝ.

    +370 විල්නියස්.
    +255 ටැන්සානියාව.

    පිළිතුරු නොදෙන්න හෝ ආපසු අමතන්න එපා.
    තවද, ඕනෑම ඇමතුමක් ඉල්ලන විට ඔබේ ජංගම දුරකථනයේ
    #90 හෝ #09
    ඔබන්න එපා.

    එය ඔබගේ සිම් කාඩ්පතට ප්‍රවේශ වීමට, ඔබේ වියදමින් ඇමතුම් ලබා ගැනීමට සහ ඔබව අපරාධකරුවෙකු ලෙස කොටු කිරීමට භාවිතා කරන නව උපක්‍රමයකි.

    ඕනෑම ආක්‍රමණයක් නැවැත්වීමට කරුණාකර මෙම පණිවිඩය හැකි තරම් මිතුරන්ට යොමු කරන්න!!!

    සිට

    සයිබර් අපරාධ දෙපාර්තමේන්තුව
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ

    meka nam hena bailayak wage. kohomada phone eka compromise karanne call ekakin?

    සයිබර් අපරාධ දෙපාර්තමේන්තුව
    mehema ekak koheda ban thiyenne?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,226
    2,114
    113
    Tokyo, Japan
    meka nam hena bailayak wage. kohomada phone eka compromise karanne call ekakin?
    එක call එකෙන් ෆෝන් එක හැක් කරන්න බැ.

    👆මේකත් fake notice එකක්

    https://dailytrust.com/message-on-bank-details-through-theft-phone-call-not-from-efcc/
    ------ Post added on May 1, 2026 at 12:21 AM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,679
    113
    33
    Kalutara
    එක call එකෙන් ෆෝන් එක හැක් කරන්න බැ.

    👆මේකත් fake notice එකක්

    https://dailytrust.com/message-on-bank-details-through-theft-phone-call-not-from-efcc/
    ------ Post added on May 1, 2026 at 12:21 AM

    meka nam hena bailayak wage. kohomada phone eka compromise karanne call ekakin?

    mehema ekak koheda ban thiyenne?

    වයසක මිනිස්සුයි පොඩි හරි it දැනුමක් අනති මිනිස්සුයි දමාගෙන ෂෙයාර් කරනවා බන්. මැසේජ් එක ටයිප් කරලා තියෙන විදිහෙන්ම පේනවනේ බයිලාවක් කියලා. වයසක මනුස්සයෙක් සමිතියේ ගෘප් එකට දැම්මේ ඕක. 🥱
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    වයසක මිනිස්සුයි පොඩි හරි it දැනුමක් අනති මිනිස්සුයි දමාගෙන ෂෙයාර් කරනවා බන්. මැසේජ් එක ටයිප් කරලා තියෙන විදිහෙන්ම පේනවනේ බයිලාවක් කියලා. වයසක මනුස්සයෙක් සමිතියේ ගෘප් එකට දැම්මේ ඕක. 🥱
    eka misak. meka hena mongal kathaawakne. habai ithin tech knowledge eka nathi minissu hithanne owa aththa kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,679
    113
    33
    Kalutara
    eka misak. meka hena mongal kathaawakne. habai ithin tech knowledge eka nathi minissu hithanne owa aththa kiyala

    FB එකේ ඕක ෂෙයාර් කරපු මිනිස්සු සෑහෙන්න ඉන්නවා. දැනුවත් කලාට තෑන්ක්ස් කියලත් කමෙන්ට් දාලා තින්නේ.
     
    • Like
    Reactions: NRTG and vito

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,840
    6,249
    113
    East Blue (Goa Kingdom)
    හායි :cool:

    ඉතින් අපි බලමුකො මේක connect වෙන්නෙ කොහොමද කියලා..

    clean sri lanka එකේ initiative එකක් තමයිලු මේ E-Traffic App එක..

    ඒක කියන්න කලින් පහුගිය දවස් ටිකෙ වෙච්ච දේවල් ටිකක් දාල ඉන්නම්කො..

    කට්ටිය වැඩේ දීලා හොඩේ...

    ඊට පස්සෙ ඔන්න app එක release කරනවලු..

    ඔන්න ඕකට ගියාම මෙහෙම ලින්ක් එකක් තියෙනවා...

    https://srilanka-etraffic-app.vercel.app/

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:

    ඒකට යමුකෝ...

    image.png

    අම්මටහුඩු.. APK එකක් බාන්න තියෙන්නෙ... :lol::lol::lol:

    ඊට පස්සෙ field එකේ ඉන්න කට්ටිය මේකට බර බරේ දානවලු..

    image.png

    https://x.com/NewsWireLK/status/1874687490399117442

    ඔන්න ඊට පස්සේ පොලිසිය මෙහෙම උත්තරයක් දෙනවලු..

    image.png

    https://x.com/NewsWireLK/status/1875108002136830165

    official website එක නෙමෙයිලු හැක් වෙලා තියෙන්නේ... ඉතින් යකෝ අර උඩ URL එක offical gov URL එකක්ද? 🤔

    vercel එකේ subdomain එකක් අරන් ගහල තියෙන්නේ.. ඒ අස්සේ ඒකෙන් APK එකක් තමා බාගන්න තියෙන්නේ..

    1. ඒ සයිට් එක හැක් කරලා macious APK එකක් ඔබා ගත්තොත් බඩුම තමා...
    2. මේ වගේ domain ටිකක් හදලා සුපිරි ගනයේ APK එකක් දැම්මොත් බඩුම තමා..
    - https://srilanka-etrafic-app.vercel.app/
    - https://srilanka-etraffic-ap.vercel.app/
    - http://srilanka-etraffic-app.verceI.app/ <- මෙතන vercel එකේ simple(L) වෙනුවට කැපිටල්(i) දාල තියෙන්නේ. හොයාගන්න පුලුවන්ද?

    ටහිකේ නේද? IT literacy ටිකක් අඩු මිනිස්සුන්ගෙ phone ටික clean කරලම දාන්න පුලුවන්... (y)(y)(y)

    sri-lanka-meme.gif
     
    • Like
    Reactions: NRTG