බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

handley

Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    ලස්ක 35ක් freelancer බදු ගෙවල ආතල් එකෙ හිටියෙ මෙහෙම වෙන බව දන්න නිසා, තොපෙ හාමුල වගෙ ලොන් එකනුත් ගානක් තියාගෙන කොන්ට්‍රාත්තුවෙනුත් ගානක් තියාගෙන රටෙ සල්ලි කන්නෙ නැ මාලිමාව 🖕



     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    වැලි කොට්ට දාලද දන්නෑ හදන්නෙ. 🤷‍♂️
    කොට්ට දන්නෙ නැ හැබැයි මෙහෙම ගියොත් ඉලාග චන්දෙදි වැලි දාලා ඇරිය වැගෙ අඩයි ව්පක්ශෙ

    එකපාරට චුන් වෙන්න හොද නැ. තාම කරල නැ. සල්ලි වියදම් කරලත් නැ ......
    bimal's ministry do what they say, already has a good track record
    ------ Post added on May 12, 2026 at 4:47 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,741
    8,720
    113
    35
    Spain
    කොට්ට දන්නෙ නැ හැබැයි මෙහෙම ගියොත් ඉලාග චන්දෙදි වැලි දාලා ඇරිය වැගෙ අඩයි ව්පක්ශෙ


    bimal's ministry do what they say, already has a good track record
    ------ Post added on May 12, 2026 at 4:47 PM
    ඔය අමාත්‍යංශයට අයිති සංස්ථා සමාගම් කීයක සභාපතිලා අස්වෙලා ගියාද ? ගුඩ් ට්‍රැක් රෙකෝඩ් එකක් නෙවේ පකෝ ඇමතියට ට්‍රැක්.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    ඔය අමාත්‍යංශයට අයිති සංස්ථා සමාගම් කීයක සභාපතිලා අස්වෙලා ගියාද ? ගුඩ් ට්‍රැක් රෙකෝඩ් එකක් නෙවේ පකෝ ඇමතියට ට්‍රැක්.
    වහල්ලුන්ට අවුල් තමා අපිටනම් සුපිරි, bimal, prassanna dennagen ekek tama next malima president
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,255
    10,072
    113
    dan owata lankawen hoyaganna bari items and wada karana foreign resources walatath gewanna LKR walinda?
    බය්යෙක් උනාට කමන්නැ බය් ප්‍රශ්න අහන්න එපා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,735
    2,706
    113
    කොට්ට දන්නෙ නැ හැබැයි මෙහෙම ගියොත් ඉලාග චන්දෙදි වැලි දාලා ඇරිය වැගෙ අඩයි ව්පක්ශෙ
    දැනටත් වැලි දාලම ඇරල තියෙන්නෙ උන්ට. පේනවනේ මේකෙම කෙදිරිලි ගූ පෝට්ටු බයිසන් ගවයො දවසකට ත්‍රෙඩ් කීයක් දදා දුක පිටකරගන්නවද කියල
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,647
    113
    ulan bator
    කැරිම law iq බය්යොනෙ උබල , මොලයක් ගැවිලාවත් නැ
    බොන්ඩ් ප්‍රින්ට් කරල බැන්කු වලට විකුනනවා! බැන්කු එ බොන්ඩ් බැකප් එකට තියාගෙන ණය නිකුත් කරනව! මිනිස්සු එ ණය සල්ලි ගෙනිහින් එක එක මල විකාර කරනවා! ආන්ඩුව ඔය මල විකාර වියදම සියල්ලම 5% ඉදන් 400% වගෙ වෙනකම් ටැකස් කරනවා!

    ආනෙ බජු සල්ලි! බජු සල්ලි කියල දෙයක් මෙ ලොකෙ නැ උට්ටො! ඔක්කොම ප්‍රින්ට් කරල විසි කරන සල්ලි කොල!


    මෙ අවුරුද්ද අන්තිම වෙද්දි රුපියල ට්‍රිලියන 1.6-1.8ක් ප්‍රින්ට් කරල මහ බැන්කුව ගොබ්බ කොටාව ඇනදුවෙ නැත්නම් තමයි පුදුමෙ!


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ගොං පණ්ඩිතයෙක් මූ...
    හැම රිප්ලයි එකකම තියෙන්නෙ පණ්ඩිත ටෝක්
    සියල්ල දත් පොරක්...
    ලන්කාවෙ එම්-ටූ මනි සප්ලයි එක උඩ යන විදිය බලපම්! ඔයකියන තරම් බජු ආදායම් තියෙන සල්ලි පිරින්ට් කරන්නෙ පුක පිහි දාන්නද?
    ------ Post added on May 12, 2026 at 5:26 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඩබල් පේමන්ට් කරපුවා
    හැකර්ලට පේමන්ට් කරපුවා
    බාල අගුරුවලට ගෙවපුවා

    මේ සේරමත් බදු සල්ලි තමයි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,169
    2,199
    113
    colombo
    ලස්ක 35ක් freelancer බදු ගෙවල ආතල් එකෙ හිටියෙ මෙහෙම වෙන බව දන්න නිසා, තොපෙ හාමුල වගෙ ලොන් එකනුත් ගානක් තියාගෙන කොන්ට්‍රාත්තුවෙනුත් ගානක් තියාගෙන රටෙ සල්ලි කන්නෙ නැ මාලිමාව 🖕




    කරන්න පුළුවන් නම් ලොකු ගැම්මක්. හැබැයි කරණකන් උප්පැන්න දෙන්න නරකයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ගොං පණ්ඩිතයෙක් මූ...
    හැම රිප්ලයි එකකම තියෙන්නෙ පණ්ඩිත ටෝක්
    සියල්ල දත් පොරක්...
    කලින් දාපු වැලි කොට්ට ටික හේදිලා ගිහින්
    හයිවේ එපා ඒ ටික හදපන්
    පුළුවන් කමක් තිබ්බොත් අර කොච්චිය ආය අරන් වරෙන්
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    846
    736
    93
    කලින් දාපු වැලි කොට්ට ටික හේදිලා ගිහින්
    හයිවේ එපා ඒ ටික හදපන්
    පුළුවන් කමක් තිබ්බොත් අර කොච්චිය ආය අරන් වරෙන්
    තැන කියන්න පුතා ටිකක් හොයලා බලන්න
    "මලිත්ට ගැහුවම ඇයි මේ චංචලා අඬන්නෙ"
    :ROFLMAO: :ROFLMAO:

    ඩබල් පේමන්ට් කරපුවා
    හැකර්ලට පේමන්ට් කරපුවා
    බාල අගුරුවලට ගෙවපුවා

    මේ සේරමත් බදු සල්ලි තමයි
    අම්මා අප්පොච්චිගෙ සොහොන හදපුවා
    ගෑණිගෙ උපාධි උත්සවේ බලන්න ගියපුවා
    වෙඩිමට ලයිට් ගත්තුවා

    මේ සේරමත් බදු සල්ලි තමයි
    ------ Post added on May 12, 2026 at 5:43 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,895
    26,940
    113
    එකත් මීට කලින් රනිල් කරලනේ. Stage 2 of the Central Expressway (CEP) from Mirigama to Kurunegala ත් හදල තියෙන්නේ භාණ්ඩාගාරේ සල්ලි වලින්. මෝඩ ජෙප්පෝ ආපහු රනිල්ට පරාදයි :lol:

    Stage 2 of the Central Expressway (CEP) from Mirigama to Kurunegala is fully complete and operational, having been entirely funded by the General Treasury of Sri Lanka through local banks at an estimated cost of Rs. 149 billion. No foreign loans were used for this specific phase.
    [1, 2, 3, 4, 5]
     
    Last edited: