Home Broadband එක හවස 6න් පස්සේ වැඩ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,983
    12,508
    113
    මචන්ලා මම Home Broadband එකක් ගත්තා ගිය සතියේ අගහරුවාදා එක හයි කරේ බදාදා

    එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් Use කරන්න බැරි තරම් Slow Kbps 50-60 අතර යන්නේ එත් සමහර වෙලාවට Speed වෙලා අය Slow වෙනවා ඒ Time එකේ

    Hotline එකට කතා කරලා Network Reset එකක් කළාම එවෙලේම හරි යනවා එත් විනාඩි 15-20 යනකොට කලින් ගැටළුව එනවා.

    මම අය පැමණිලි කළාම ම ගෙදර ආපු Team එකෙන් Outdoor Unit එක වෙන තැනක සවි කළා. එයාලා බලලා කිව්වා මගේ Cell එක හවසට වෙනස් වෙනවා කියලා එක නිසා කියලා එහෙම වෙන්නේ Hotline කතා කරලා ලොක් කරගන්න කිව්වා කරලා දෙයිද දන්නේ නැහැ කියලා කිව්වා හැබයි.

    මම එදා චෙක් කළා 001 කියලා ID එකකට පට්ටම Speed වැඩ කරනවා කිසිම අවුලක් නෑ 002 හෝ 011 ID වලට වැඩ කරන්නේ නෑ

    මම Hotline කතා කරලා Cell ID ලොක් කරලා ඉල්ලුවා එතකොට Team එකක් ආවා ගෙදර එයා මට Cell ID එක ලොක් කරලා දුන්නා 011 ට , එත් මම ඉල්ලුවේ 001 ට ලොක් කරන්න කියලා එයාලා 011 ලොක් කරේ , එත් මගේ ගැටළුව විසදුනේ නෑ

    මම අය Hotline කතා කළා ඊට පස්සේ Backend Team එකට පැමනිල්ලක් දැම්මා එයාලා

    අද කතා කරලා කියනවා Cell Lock කරන්න බෑ කියලා මම කිව්වා එදා කරා කියලා එත් බෑ කිව්වා
    මම මේක ගත්තේ කෝපරේට් Connection එකක් විදියට එත් හවස 6 පස්සේ වැඩ නැහැ මචන්ලා මොකද මේකට මන් කරන්නේ දැන් ?
    මගේ කලින් Use කර 4Mbps Mobile Broadband එකනම් මෙහෙම වෙන්නේ නෑ හවසට දැන් ඒක ගන්න හිතෙනවා Home Broadband එක අයින් කරලා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,997
    10,206
    113
    🌎
    Dialog එහෙම තමා ඒ වෙලාවට ගමම සෙට් වෙනව ඇති
    ගමේම උන් අතට ගන්න වෙලාවේ ඔයිට වඩා ස්පීඩ් එකක් බලාපොරොර්ත්තු වෙන්න එපා නදුන්

    අද මුලු ගම...
    එක මිටකට....
     
    • Like
    Reactions: Inigo Montoya

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,137
    15,905
    113
    Colombo
    අවුරුදු ගානක් තිස්සෙ ඔහොමයි
    සිග්නල් නෙමේ ප්‍රශ්නේ ටවර් වල ලෝඩ් එක වැඩියි
    උන් දන්නවා ඔය ප්‍රශ්නෙ.. ඒත් උන් මුකුත් ඕකට කරන්නෙ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    මචන්ලා මම Home Broadband එකක් ගත්තා ගිය සතියේ අගහරුවාදා එක හයි කරේ බදාදා

    එකේ හවස 6 ඉදලා රෑ 12 වෙනකම් Use කරන්න බැරි තරම් Slow Kbps 50-60 අතර යන්නේ එත් සමහර වෙලාවට Speed වෙලා අය Slow වෙනවා ඒ Time එකේ

    Hotline එකට කතා කරලා Network Reset එකක් කළාම එවෙලේම හරි යනවා එත් විනාඩි 15-20 යනකොට කලින් ගැටළුව එනවා.

    මම අය පැමණිලි කළාම ම ගෙදර ආපු Team එකෙන් Outdoor Unit එක වෙන තැනක සවි කළා. එයාලා බලලා කිව්වා මගේ Cell එක හවසට වෙනස් වෙනවා කියලා එක නිසා කියලා එහෙම වෙන්නේ Hotline කතා කරලා ලොක් කරගන්න කිව්වා කරලා දෙයිද දන්නේ නැහැ කියලා කිව්වා හැබයි.

    මම එදා චෙක් කළා 001 කියලා ID එකකට පට්ටම Speed වැඩ කරනවා කිසිම අවුලක් නෑ 002 හෝ 011 ID වලට වැඩ කරන්නේ නෑ

    මම Hotline කතා කරලා Cell ID ලොක් කරලා ඉල්ලුවා එතකොට Team එකක් ආවා ගෙදර එයා මට Cell ID එක ලොක් කරලා දුන්නා 011 ට , එත් මම ඉල්ලුවේ 001 ට ලොක් කරන්න කියලා එයාලා 011 ලොක් කරේ , එත් මගේ ගැටළුව විසදුනේ නෑ

    මම අය Hotline කතා කළා ඊට පස්සේ Backend Team එකට පැමනිල්ලක් දැම්මා එයාලා

    අද කතා කරලා කියනවා Cell Lock කරන්න බෑ කියලා මම කිව්වා එදා කරා කියලා එත් බෑ කිව්වා
    මම මේක ගත්තේ කෝපරේට් Connection එකක් විදියට එත් හවස 6 පස්සේ වැඩ නැහැ මචන්ලා මොකද මේකට මන් කරන්නේ දැන් ?
    මගේ කලින් Use කර 4Mbps Mobile Broadband එකනම් මෙහෙම වෙන්නේ නෑ හවසට දැන් ඒක ගන්න හිතෙනවා Home Broadband එක අයින් කරලා.
    too much users in the evening,
    ටෙලිකොම් ලයින් එකක් ගන්න.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    අනේ තෝ හුකාපං

    මෙතන බබා හුක්කුන් වෙන්න හදනවා එදා ඉඳන්

    මොකක්ද හුත්තිගේ පුතා හැමදාම විලාපේ

    තෝ පිරිමියෙක් නේද? ඒ විදියට වැඩ කරපං පොන්නයෙක් නොවී.

    හැමදාම නෑ, බෑ, වෙන්නේ නෑ.. ගුටි කෑවා, ගැටලුවක්...

    ළග හිටියනං ගහනවා කන් ගැට්ට පුපුරන්න
     
    • Like
    Reactions: Naughty_kiththa