🔴🟢සජිත් - හර්ෂ වලිය දිග්ගැහෙන ලකුණු!

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,380
    5,904
    113
    දැනට පේන්න තියෙන තත්වය අනුව 2029ත් අනුරම තමයි එන්නේ
    වටේ ඉන්න ගොඩක් එඋන්ගේ ප්‍රෆෝමන්ස් මදි.. අර හදුන්නෙත්ති බලපන්.. ඉස්සර ඔය යකා කෝප් එකේ කියපුව මම වීඩියෝ බලල තියෙනවා.. මාර ඇඩ්වන්ස් ටොක්.. හැබැයි දෙන් කරපු ඔක්කොම වැඩ අල කරානේ..
     
    • Like
    Reactions: async0r

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පරන එකෙක්ට වත් මිනිස්සු ආයේ චන්දේ දෙන් නෑ බන්.. සමහර විට රොටියා හරියට කැම්පේන් කරොත් එන්න ඉඩ තියෙනවා.. මොකද ඌ කතාකරන්නේ ආර්තිකය උඩ දාන හැටි.. අනිත් එඋන් හැම එකාම ප්‍රන ටැක් එකේ, හොරු අල්ලනව වගේ සීන්.. හරියට කරොත් රනිල්ට උනත් චාන්ස් එකක් එන්න ඉඩ තියෙනවා, පොර රට වැ‍ටුන් වෙලාවේ ගොඩගත්ත සීන් එක ගොඩක් ෆ්බී කැම්පේන් වලින් ඔලුවට දානවා..
    3% හරක් තමයි පරණ එකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නෑ ගගා දඟලන්නෙ. ලපයට දීපු උන්ගෙන් 90%ක් විතර ගෝඨාභය අනාත කරපු බයියො ටික. දැන් මුනුත් හොරු නිසා ආයි උන්ගෙන් ලොකු ප්‍රමාණයක් දැනටමත් හැළිල ගිහින් ඉවරයි. ඒ නැතත් මාලිමාවෙ peak එක තිබ්බ 2024 ට ගියත් SJB එකයි UNP එකයි එකතු වුනොත් එතනම 50% පන්නල ඉවරයි. මුන්ට මේ 2/3 ආවෙ UNP, SJB එවුන් ගෙවල් වල හිටපු නිසා ඕන රෙද්දක් කරගනින් කියල
     
    • Like
    Reactions: AKI-SL

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,904
    113
    දැන් මුනුත් හොරු නිසා ආයි උන්ගෙන් ලොකු ප්‍රමාණයක් දැනටමත් හැළිල ගිහින් ඉවරයි. - මෙහෙම සීන් එකක් තාම ඔප්පු වෙලා නෑ නේද එකක් වත්?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    වටේ ඉන්න ගොඩක් එඋන්ගේ ප්‍රෆෝමන්ස් මදි.. අර හදුන්නෙත්ති බලපන්.. ඉස්සර ඔය යකා කෝප් එකේ කියපුව මම වීඩියෝ බලල තියෙනවා.. මාර ඇඩ්වන්ස් ටොක්.. හැබැයි දෙන් කරපු ඔක්කොම වැඩ අල කරානේ..
    ඔය පෆෝමන්ස් මොනවත් ඕන නෑ බන්. රනිල්, සජිත් ego + නාමල්. දැන් එකතුවෙලා ආණ්ඩුවට ගැහුවට චන්දෙකදී උන් තුනට බෙදෙනවා. ඉතින් අරූ නිකම්ම එනවා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,904
    113
    ඔය පෆෝමන්ස් මොනවත් ඕන නෑ බන්. රනිල්, සජිත් ego + නාමල්. දැන් එකතුවෙලා ආණ්ඩුවට ගැහුවට චන්දෙකදී උන් තුනට බෙදෙනවා. ඉතින් අරූ නිකම්ම එනවා
    ඔය ගනන් හැදිලි එකක් වත් ඉලඟ චන්දෙට වලංගු නෑ.. මතකනේ පහුගිය චන්දේ හැම එකාම තමන් දිනිඋම් කියල ගනන් හදල සමීක්ශන කරල පෙන්නුවා.. මිනිස්සු කරේ වෙනම දෙයක්.. මම නම් තාමත් අනුරට චන්දේ දෙනවා.. හැබැයි මේ ඖරුදු 5හේ වැඩක් උනේ නැත්හම් ආයේ දෙන්නේ නෑ.. පරන එඋන්ට දෙන්නෙත් නෑ..
     
    • Haha
    Reactions: 2osama

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,133
    15,905
    113
    Colombo
    සජියා ඉන්නකන් ඌට විරුද්ද පැත්තෙන් පොල්පිත්තක් දැම්මත් දිනයි
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,125
    113
    මාලඹේ
    රනිල්ට කොහොමත් ජන පදනමක් තිබ්බේ නෑ. කාගේ හරි ඇගේ එල්ලිලා බලේට එන්න තමයි ඌ ට්‍රයි කලේ. කිනිතුල්ල කියන එකේ ලොකු වරදකුත් නෑ :D
    කලින් පාර SF ගේ එල්ලෙන්න බැලුව පස්සේ සිරිසේනගේ එල්ලුනා අරගලේ පිහිටෙන් ගොඪාබයගේ එල්ලිලා ජනාදිපති ම උනා
    රනිල්ට කරන්න තිබ්බේ සිලිනඩර් හදලා අයෙත් චන්දේ ඉල්ලන්නේ නැතුව ගෙදර යන්න
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,904
    113
    කලින් පාර SF ගේ එල්ලෙන්න බැලුව පස්සේ සිරිසේනගේ එල්ලුනා අරගලේ පිහිටෙන් ගොඪාබයගේ එල්ලිලා ජනාදිපති ම උනා
    රනිල්ට කරන්න තිබ්බේ සිලිනඩර් හදලා අයෙත් චන්දේ ඉල්ලන්නේ නැතුව ගෙදර යන්න
    ඇට 2ක පුකේ ඔසාමා කැනඩා හන්දියේ සිට මෙසේ කියයි.. ඉද්දූදියි,,,, ගොලු දරුවෙක් උනා කියල අනේ අම්මේ මාව....
     
    • Haha
    Reactions: Cypress

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    හර්ෂව පන්නන්න සජිත් ලොකු ගේමක් ගහනව මේ දවස්වල. හර්ෂට තියෙන්නෙ ඔය බූරු පුතාට ඕන මගුලක් කරගන්න කියල එලිබැහැල යන්න. මිනිහට යන්න තැන් ඕන තරම් තියෙනව :yes:
    harshata apath naa SJB votes nattan. gon pacayage kata witrai okata ssjb anduwak awat mudal amatikama hambenne naa :D
     
    • Wow
    Reactions: Lovtus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,904
    113
    කලින් පාර SF ගේ එල්ලෙන්න බැලුව පස්සේ සිරිසේනගේ එල්ලුනා අරගලේ පිහිටෙන් ගොඪාබයගේ එල්ලිලා ජනාදිපති ම උනා
    රනිල්ට කරන්න තිබ්බේ සිලිනඩර් හදලා අයෙත් චන්දේ ඉල්ලන්නේ නැතුව ගෙදර යන්න
    අනේ හුත්තෝ,, ‍තෝ පක්ශ කීයක් මාරු කරාද? මේකට හරි උත්තරයක් දීපන්
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    අනේ හුත්තෝ,, ‍තෝ පක්ශ කීයක් මාරු කරාද? මේකට හරි උත්තරයක් දීපන්
    ඌ දේසපාලන ගනිකාවක්. ඌ මුලින් ජෙබ්බෙක්, ඊලඟට ගුපියෙක්, ඊටත් පස්සේ බෛයෙක්, දැන් ඌ සජබෛයියෙක්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: tinto brass

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,125
    113
    මාලඹේ
    අනේ හුත්තෝ,, ‍තෝ පක්ශ කීයක් මාරු කරාද? මේකට හරි උත්තරයක් දීපන්
    තොවගේ වහල්ලු නෙවෙයි පකො🙈
    ඩිසලි 720 කරා කියන කොටත් අප්පුඩි ගහන තෝවගේ වහල්ලු තමා😂😂😂
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,904
    113
    තොවගේ වහල්ලු නෙවෙයි පකො🙈
    ඩිසලි 720 කරා කියන කොටත් අප්පුඩි ගහන තෝවගේ වහල්ලු තමා😂😂😂
    ඇයි පක්ශ මාරු කරන්නේ

    කලින් පාර SF ගේ එල්ලෙන්න බැලුව පස්සේ සිරිසේනගේ එල්ලුනා අරගලේ පිහිටෙන් ගොඪාබයගේ එල්ලිලා ජනාදිපති ම උනා
    රනිල්ට කරන්න තිබ්බේ සිලිනඩර් හදලා අයෙත් චන්දේ ඉල්ලන්නේ නැතුව ගෙදර යන්න
    මාර එකෙක් කියන්නේ
    ------ Post added on May 14, 2026 at 9:19 PM
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    මම නම් ඌ හොරකම් කරපු දෙයක් ගැන අහල නෑ. උබ දන්නව නම් කියපන් බලන්න
    225 ඇතුලේ හර්ෂ හිටියද නැද්ද pons :lol: :lol: :lol:
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,167
    6,290
    113
    දේශපාලනයේ දී, සමහර සාමාජිකයින් ආක්‍රමණශීලී ලෙස මූලිකත්වය ගන්නා අතර අනිත් බොහෝ දෙනා අනුගමනය කරන්නන් බවට පත්වෙනව.
    නායකයින් බොහෝ විට දිගුකාලීන දැක්මක් හෝ නිශ්චිත ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයක් මත මෙහෙයවනු ලබනව, ඔවුන් බලා සිටීමට වඩා ක්‍රියා කිරීමට වෙර දරණව. කොතනත් ඔය දෙගොල්ලොම ඉන්නව.