උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

EON

Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    ඔව් offset කරනවා .. අපේ system එක දුවන්නේ south indian ... එක නිසා වෙන්න ඕන
    ලංකාවේ ය ගොඩක් බලන්නේ north indian ලු .
    anna ethana thamai case eka. ethakota ubage me system eke results reliable na. mewa aththa ho boru unath, lankawen balapu kenek me wage wenasak dakka gaman ethanin ehata trust eka awul yanawa.
    business eka fail wenna eka point ekak wenawa oka.
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36

    thanks bro !
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,483
    113
    Calculations හරියට වෙනවද දන් නෑ මචන්. මම ලොකුවට ඕවා විස්වාස කරන කෙනෙකුත් නෙමෙයි. ඒත් ඕවා විස්වාස කරන උන් ඉහ උඩින්ම විස්වාස කරනව උඹ දෙන වචනයක් ගානෙ. Life changing වෙන්න පුලුවන් උඹේ pdf එකේ තියෙනව ඒවා. නිකන් කිවුවෙ පොඩ්ඩක් හිතල බලපන්.
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    Calculations හරියට වෙනවද දන් නෑ මචන්. මම ලොකුවට ඕවා විස්වාස කරන කෙනෙකුත් නෙමෙයි. ඒත් ඕවා විස්වාස කරන උන් ඉහ උඩින්ම විස්වාස කරනව උඹ දෙන වචනයක් ගානෙ. Life changing වෙන්න පුලුවන් උඹේ pdf එකේ තියෙනව ඒවා. නිකන් කිවුවෙ පොඩ්ඩක් හිතල බලපන්.
    මම අපේ ගෙදර අයගේ කේන්දර එක්ක compare කරලා, යාලුවොන්ගේ කේන්දර එක්ක compare කරලා තමයි එළියට දැම්මේ...
    බොහොම ස්තූති, ඇත්ත කතාව... මම Agnostic විශ්වාස කරන්නෙත් නෑ නෝක්‍රන්නේත් නෑ
    හැබැයි සෙනසුරු හරි කෙලින්න ඇවොත් ගහන්නේ පයින් :P
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,627
    113
    මේවා දාලා අර සක්කිලි තට්ටයෙක් ඉන්නවා ඇවිත් උඹටත් පිළිකා හැදෙන්න කියලා සාප කරලා යයි ඔන්න
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,531
    113
    36
    මේවා දාලා අර සක්කිලි තට්ටයෙක් ඉන්නවා ඇවිත් උඹටත් පිළිකා හැදෙන්න කියලා සාප කරලා යයි ඔන්න
    ehema saapa karala minissu marenawanam Prabhakaran achchara kal hihiye komada ban
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,627
    113
    ehema saapa karala minissu marenawanam Prabhakaran achchara kal hihiye komada ban
    කියන උන්ටම තමයි කැරකිලා එන්නෙ, එහෙම නොවෙන්න කියලා මමනම් ප්‍රාර්ථනා කරන්නෙ :yes:
     
    • Like
    Reactions: Ldy