සාධාරණ ගාණකට හොඳ කොලිටි original earbuds ඕන තරම් තියෙද්දි පුකේ අ‍ැපල් පෙන්නන්ඩ airpod කොපි ජරාව ගහගෙන කනේ සැරව පිහින මෝඩ හැත්ත

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    ටකරමට හුජ්ජ කරනවා වගේ.

    මුන්ට මෙච්චර පුකෙන් පිස්සු අ‍ැයි සිරාවටම. අපි දාන්නෙ අ‍ැපල් කියල පෙන්නන්ඩ මෙච්චර පව් දෙන්නෙ අ‍ැයි? තේරෙන එකෙක් ඉන්නවා නම් කියපන්කො.
    අඩුකුලේ සොන්නලුන්ගේ අඩුකුලේ සංගීතයත් ඔය වගේම නිසා ඒවට ගැලපෙන එව්ව තමයි උන් දාන්නේ. 😂 😂 🤌
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,155
    113
    Base එහෙම හොදට තියෙන ANC තියෙන අඩුවට ගන්න පුළුවන් එකක් කියපන් බලන්න
    මම වැඩිපුර පාවිච්චි කරන Baseus E30 එකයි, Anker R50 එකයි දෙකම base හොඳයි. ANC එකත් 48db+, පට්ටම විදිහට clear. දෙකම offers සෙට් වුණො‍‍ත් 7 - 10 අතර ගන්න පුළුවන්. Baseus එක නම් charge කරාම සතියකට දෙකකට විතර අ‍ැති. Anker එකේ case එකේ power එක අඩු නිසා දවස් කීපයකට සැරයක් charge කරන්න නම් වෙනවා.

    හැබැයි Anker R50 එකේ software implementation එක පට්ට වගේ. Single, Double, Triple tap, Long press සේරම customize කරන්න පුළුවන්. මට නම් එ‍්ක පට්ටම සෙට්. Baseus එකේ ලොකුවට customize කරන්න බෑ. අනික size strip එකෙන් slide කරන්න තියෙන ක්‍රමය සමහරුන්ට සෙට් නැති වෙන්න පුළුවන්. Baseus එකේ base පට්ටම පට්ට වුණාට සම්පූර්ණ sound quality එක හොඳ Anker R50 එකේ කියල හිතෙනවා. අනික baseus එකට වඩා ලේසියෙන් සාක්කුවක දාගෙන යන්නත් පුළුවන් පොඩි නිසා. Size එකයි, battery capacity එකයි අතර trade off එකක්.

    Anker R50 එකේ ANC නැති සහ තියෙන දෙකක් තියෙනවා. ANC එක ගනින්.
     
    Last edited:
    • Love
    Reactions: 2osama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    මෙහෙම සීන් එකක් තියනව. මට airpods කනට කිසිම අමාරුවක් නෑ. අර රබර් කෑලි වෙන මගුලවක් දැම්මම කන හෝ හෝ ගාව. මගෙ එහෙම එකක් තියනව ඔහේ පැත්තක දාල. ඇංකර් සවුන්ඩ් කෝර් එකක් තමයි. හැබැයි ලෝකල් airpods දාල නම් අර ආතල් එක ගන්න වෙන්නෙ නෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,155
    113
    ඔව් මචං frequancy range එක පට්ට වෙනස් ඒක අහුවෙනවා හොඳ quality තියන මොනාහරි headset එකක් කාලයක් පාවිච්චි කරලා තියන කෙනෙක් ට අහු උනාම වෙනස හොඳට තේරෙනවා, හොඳ quality එක කියන්නේ brand එකම නෙමේ. Driver unit වල තමයි සිද්ධිය තියෙන්නේ. (Driver කියන්නේ speaker කෑලි වලට)

    තව සෙට් එකක් ඉන්නවා උන්ට පුළුවන් භාණ්ඩයක් අතට ගත්ත ගමන් බලලා උන්ගේ තියන දැනුමෙන් කියන්න මේක fakeද originalද කියලා, ඒතරම් දැනුමක් තියන tech savvy උන් ඉන්නවා. ඕනිම industry එකක එහෙම දැනුම තියන උන් ඉන්නවා මොකද හැම industry එකේම copy සහ fake ඒව හදනවා ලෝකේ.

    මේ නූලට අදාළව කිව්වොත් මම ඉන්න discord group සහ වෙන වෙන community තියනවා ඒවා වල උන් photo ගහල දාලා අහනවා මේක original ද fake ද කියලා, දන්න උන් එතකොට කියනවා එක original ද fake ද කියලා, box එකක් serial number එකක් ගත්තම බලන විදියක් තියනවා, box වල එන font එක print layout එක අකුරු අතර තියන space එක පවා එකින් එකට වෙනස්.

    මේ තියෙන්නේ එහෙම පොඩි example එකක් discord එකේ දාල තිබ්බ.

    Sounds වල උනත් අහසට පොළව වගේ වෙනසක් තියනවා, දූපතේ අපේ උන්ට (බහුතරය ගොන්නු) ඕවා ගැන කිසිම දැනීමක් නෑ ඔහේ ගන්නවා appearnce එක තිබ්බාම උන්ට ඇති. කිරියෙත් අනන්තවත් ඉන්නවා එහෙම හොඳට සල්ලි හම්බ කරලා ඒ මහන්සියෙන් හම්බ කරපු සල්ලි නාස්ති කරලා ගූ ගොඩවල් buy කරලා කරගහගෙන ඉන්න උන්.

    මම උනත් අනුමත කරන හොඳම දේ තමයි තමන්ට ඒ ඔරිජිනල්ම brand එකකට යන්න බැරි නම්, අපේ ඉන්දරේ කියලා තියන විදියට Anker, Baseus, Soundpeats, Redmi, Lenovo වගේ වෙන high-end brand එකකට යන එක.
    අඩෝ ලොකු ගාණක් ගෙවල fake කියල රැවටෙන එක හරි බං. මුන් හොඳටම දන්නවනෙ රුපියල් 3000 ට original Airpods නෑ කියලා. කොපි බව දැන දැනමයි ගන්නෙ. දාගෙන ඉන්නකොට පෙනුම පොඩ්ඩක් සමාන එක විතරමයි උන්ට ලැබෙන එකම දේ. Sound quality තියා අඩුම ගාණෙ එ‍් ලබ්බවල් කන කහන් නැතිව දාගෙන ඉන්නවත් බැරි සීන් එකක් තියෙන්නෙ.

    අර කීප දෙනෙක්ම කියල තියෙනවා වගේ උන්ට ඕන Apple කියල පෙන්නන්ඩම විතරයි. හැබැයි උන් දිහා බැලුවාම ඕන එකෙක් දන්නවා ඕක original නෙවෙයි හද්දා කොපි කියලා. උනුත් දන්නවා අ‍ැති "අපිට original ගන්ඩ සල්ලි නෑ කියල ඕන එකෙක්ට තේරෙනවා" කියලා. හැබැයි එ‍්ත් පව් විඳ විඳ කොපියම දානවා.

    සල්ලි ප්‍රශ්නයකුත් නෙවෙයිනෙ, අර කියපු brands වල ඊට වඩා හැම අතින්ම පට්ට, කල්පැවැත්මක්, warranty එකක් පවා තියෙන හොඳ earbuds ඊට‍‍‍ත් අඩුවට තියෙනවා. හැබැයි උන් අරකෙම වැළලෙනවා. එච්චර මොංගල් අ‍ැයි කියල තමයි මටත් තේරෙන් නැත්තෙ.

    සිරාවටම වැඩ කරන් නැති, drivers, connection මොනවත් Airpod වගේ පිටින් පේන්ඩ විතරක් හදපු plastic කෑලි ටිකක් රුපියල් 100 ට වගේ දුන්නා නම් මුන් අරන් පේන්ඩ කනේ ගහන් ඉඳියිද? මම හිතන්නෙ එ‍්ක වඩාත් නම්බුයි වගේ. 🤣🤣
     
    • Like
    Reactions: MR.YOLO

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    මම වැඩිපුර පාවිච්චි කරන Baseus E30 එකයි, Anker R50 එකයි දෙකම base හොඳයි. ANC එකත් 48db+, පට්ටම විදිහට clear. දෙකම offers සෙට් වුණො‍‍ත් 7 - 10 අතර ගන්න පුළුවන්. Baseus එක නම් charge කරාම සතියකට දෙකකට විතර අ‍ැති. Anker එකේ case එකේ power එක අඩු නිසා දවස් කීපයකට සැරයක් charge කරන්න නම් වෙනවා.

    හැබැයි Anker R50 එකේ software implementation එක පට්ට වගේ. Single, Double, Triple tap, Long press සේරම customize කරන්න පුළුවන්. මට නම් එ‍්ක පට්ටම සෙට්. Baseus එකේ ලොකුවට customize කරන්න බෑ. අනික size strip එකෙන් slide කරන්න තියෙන ක්‍රමය සමහරුන්ට සෙට් නැති වෙන්න පුළුවන්. Baseus එකේ base පට්ටම පට්ට වුණාට සම්පූර්ණ sound quality එක හොඳ Anker R50 එකේ කියල හිතෙනවා.

    Anker R50 එකේ ANC නැති සහ තියෙන දෙකක් තියෙනවා. ANC එක ගනින්.
    ඕහ් Thanks dude
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,483
    1
    15,155
    113
    Copys වල අර නිල හරි රතු හරි ලයිට් පත්තු වෙනවානේ ඒකෙම්ම තෙරෙනව අඩු කුලේ ලාමක ටින් ටින් කෙනෙක් කියලා
    එ‍්ක තමයි අ‍ාතල්ම අ‍ෑ. එ‍් හුත්ත off කරන්ඩවත් බෑ. රෑකට එහෙම දාගෙන හිටියොත් තොරණම තමයි.
     
    • Haha
    Reactions: kgsisira

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    අඩෝ ලොකු ගාණක් ගෙවල fake කියල රැවටෙන එක හරි බං. මුන් හොඳටම දන්නවනෙ රුපියල් 3000 ට original Airpods නෑ කියලා. කොපි බව දැන දැනමයි ගන්නෙ. දාගෙන ඉන්නකොට පෙනුම පොඩ්ඩක් සමාන එක විතරමයි උන්ට ලැබෙන එකම දේ. Sound quality තියා අඩුම ගාණෙ එ‍් ලබ්බවල් කන කහන් නැතිව දාගෙන ඉන්නවත් බැරි සීන් එකක් තියෙන්නෙ.

    අර කීප දෙනෙක්ම කියල තියෙනවා වගේ උන්ට ඕන Apple කියල පෙන්නන්ඩම විතරයි. හැබැයි උන් දිහා බැලුවාම ඕන එකෙක් දන්නවා ඕක original නෙවෙයි හද්දා කොපි කියලා. උනුත් දන්නවා අ‍ැති "අපිට original ගන්ඩ සල්ලි නෑ කියල ඕන එකෙක්ට තේරෙනවා" කියලා. හැබැයි එ‍්ත් පව් විඳ විඳ කොපියම දානවා.

    සල්ලි ප්‍රශ්නයකුත් නෙවෙයිනෙ, අර කියපු brands වල ඊට වඩා හැම අතින්ම පට්ට, කල්පැවැත්මක්, warranty එකක් පවා තියෙන හොඳ earbuds ඊට‍‍‍ත් අඩුවට තියෙනවා. හැබැයි උන් අරකෙම වැළලෙනවා. එච්චර මොංගල් අ‍ැයි කියල තමයි මටත් තේරෙන් නැත්තෙ.

    සිරාවටම වැඩ කරන් නැති, drivers, connection මොනවත් Airpod වගේ පිටින් පේන්ඩ විතරක් හදපු plastic කෑලි ටිකක් රුපියල් 100 ට වගේ දුන්නා නම් මුන් අරන් පේන්ඩ කනේ ගහන් ඉඳියිද? මම හිතන්නෙ එ‍්ක වඩාත් නම්බුයි වගේ. 🤣🤣
    එකඟයි ඉතින් තෝ කියන දේ එහෙමයි තමා, එකත් එක්තරා විදියක ගොන් කමක් තමා බම් ඔය අඩුකුලේ විදියට brands follow කිරිල්ල 🤭

    කාරි නෑනෙව බොලා ඕකුන්ට fake ජරාව ගන්ට කියාල තෝ මේ playlist එක අහපන් #DanceHall #BasaHall #අඩුකුලේAfro 😏

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,050
    113
    ඕක ගන්නෙ උබ කියන හේතු ම හින්දා නෙවෙයි ඕක රුපියල් 1000 අඩුවෙන් ගන්න තියන නිසා අපේ කට්ටිය ඕක ගෙලල්ලා විකුණනවා. අපේ අයත් ඉතිං ගන්නවා.
    ඕක කැරි ලාබ තියන බිස්නස් එකක්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,201
    113
    colombo
    මම දන්න එකෙක් ඉන්නවා මාසෙට 50laks income. ඒත් ගන්නේම අඩු කුලේ ජරා බඩු. High quality බඩු branded ඒව ගන්න හිත දෙන්නේම නෑ. ඒක කුණුකම වෙන්නැති.
    අපිට වරදින්නේ එතන බ්න