ජපානේදී ගුටිකාපු සිංහලු 😁 😂

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    එහෙම ඉන්න ඒකේ කිසිම වැරද්දක් නැහැ..මම කියන්නේ ඇයි උන්ට බැරි ඔය වගේ සංයමයකින් ලංකාවෙ ඉන්න කොටත් ඉන්න..වෙන රටකට ගියහම විතරක් හැව මාරු කරලා වැඩක් නැහැනේ ලංකාවේ ඉන්නකොට අනික් මිනිස්සුන්ට කරදරයක් වෙලා...වෙන රටකට ගියාම එහෙ නීති වලට බයේ ගැහුවත් ගුටි කාගෙන ඉවසගෙන ඉන්නවා..ලංකාවේ ඉන්නකොට බීලා හේතුවක් නැතුවත් පාරේ යන එකෙක්ව හරි අල්ලන් ඌට ගහනවා.පිස්සෝ වගේ හැසිරෙනවා...පුදුම ජීවිත.
    ඔය වගෙ උන් කොහෙ ගියත් එකයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,385
    11,733
    113
    🤍
    එහෙම ඉන්න ඒකේ කිසිම වැරද්දක් නැහැ..මම කියන්නේ ඇයි උන්ට බැරි ඔය වගේ සංයමයකින් ලංකාවෙ ඉන්න කොටත් ඉන්න..වෙන රටකට ගියහම විතරක් හැව මාරු කරලා වැඩක් නැහැනේ ලංකාවේ ඉන්නකොට අනික් මිනිස්සුන්ට කරදරයක් වෙලා...වෙන රටකට ගියාම එහෙ නීති වලට බයේ ගැහුවත් ගුටි කාගෙන ඉවසගෙන ඉන්නවා..ලංකාවේ ඉන්නකොට බීලා හේතුවක් නැතුවත් පාරේ යන එකෙක්ව හරි අල්ලන් ඌට ගහනවා.පිස්සෝ වගේ හැසිරෙනවා...පුදුම ජීවිත.
    meka thamai ehma inn bari hethuwa police ballo

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,551
    683
    113
    38
    සුවසිලන්තය

    ඇත්ත විස්තරේ කෙටියෙන්

    01 ඔය කොල්ලගේ ටි ශිර්ට් එක ඔය ජප්ප ඉරල ඒ ටික වීඩියෝ එකේ නෑ ..
    02 අනික ඔය ඔය කොල්ලට රෙස්ටුරන්ට්‌ එකක් තියනවා ඒක ඉස්සරහ එකොල්ලගේ වාහනේ නවත්තල එකට බඩු ටිකක් බාද්දී තම ඔය මොංගල් ජප්ප ඇවිල්ල වාහනේ සයිඩ් කන්නාඩිය කඩල වහනෙටත් ගහල පිස්සුවක් කෙල්ල තියෙන්නේ ...

    ඇත්තටම අරියෙස් ජප්පෝ ඉන්නවා ඉතින් කරන්න දෙයක් ණෑ
    කොහොමත් ඔය ජප්පට ලොකු ගානක් ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම

    අරූ බය ඇති. කළු ඇඳන් ඉන්නේ යකුසා එකෙක් වෙන්නත් ඇති.
    yakuzek nemei mongal jappek ... yakusanta welawak naa ban ape eun wage podi podi hachcho bachcho allaganna..... unwenama Level ekek
    ------ Post added on May 27, 2026 at 6:57 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ඔතන ලංකාවේ උන් ටික එකතුවෙලා අරූට කෙලියනම් ජප්පට මහජන සම්පත ඇදුනා වගේ තමයි. හැබැයි එකෙක්වත් අත උස්සපු නැති හින්දා දැන් ඉතින් අපේ එකා ඩැමේජ් වලට ඉල්ලන ගානක් ගෙවන්න තමයි අරූට
    එහෙම නෑ බං, ස්වාදේශිකයන් බේරෙනවා. අපේ නෑයෙක් අවුරුදු 15ක්‌ හිරේ හිටියා ජපානේ. උන්ගේ set එකක් පිහි වලින් ඇනගෙන, බේරගන්න ගිය කෙනා ඇතුලේ. හොඳම වැඩේ දුවපන්...
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,551
    683
    113
    38
    සුවසිලන්තය
    එහෙම නෑ බං, ස්වාදේශිකයන් බේරෙනවා. අපේ නෑයෙක් අවුරුදු 15ක්‌ හිරේ හිටියා ජපානේ. උන්ගේ set එකක් පිහි වලින් ඇනගෙන, බේරගන්න ගිය කෙනා ඇතුලේ. හොඳම වැඩේ දුවපන්...
    ඇත්ත විස්තරේ කෙටියෙන්

    01 ඔය කොල්ලගේ ටි ශිර්ට් එක ඔය ජප්ප ඉරල ඒ ටික වීඩියෝ එකේ නෑ ..
    02 අනික ඔය ඔය කොල්ලට රෙස්ටුරන්ට්‌ එකක් තියනවා ඒක ඉස්සරහ එකොල්ලගේ වාහනේ නවත්තල එකට බඩු ටිකක් බාද්දී තම ඔය මොංගල් ජප්ප ඇවිල්ල වාහනේ සයිඩ් කන්නාඩිය කඩල වහනෙටත් ගහල පිස්සුවක් කෙල්ල තියෙන්නේ ...

    ඇත්තටම අරියෙස් ජප්පෝ ඉන්නවා ඉතින් කරන්න දෙයක් ණෑ
    කොහොමත් ඔය ජප්පට ලොකු ගානක් ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම
     
    • Like
    Reactions: lk-maare

    lilman

    Well-known member
  • May 10, 2009
    40,140
    53,113
    113
    Colombo
    එහෙම නෑ බං, ස්වාදේශිකයන් බේරෙනවා. අපේ නෑයෙක් අවුරුදු 15ක්‌ හිරේ හිටියා ජපානේ. උන්ගේ set එකක් පිහි වලින් ඇනගෙන, බේරගන්න ගිය කෙනා ඇතුලේ. හොඳම වැඩේ දුවපන්...

    පුකදෙන පුරුද්ද. හෙල යක්ක ජාන වලින් එන්නෙ :)
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,382
    1,613
    113
    ඇත්ත විස්තරේ කෙටියෙන්

    01 ඔය කොල්ලගේ ටි ශිර්ට් එක ඔය ජප්ප ඉරල ඒ ටික වීඩියෝ එකේ නෑ ..
    02 අනික ඔය ඔය කොල්ලට රෙස්ටුරන්ට්‌ එකක් තියනවා ඒක ඉස්සරහ එකොල්ලගේ වාහනේ නවත්තල එකට බඩු ටිකක් බාද්දී තම ඔය මොංගල් ජප්ප ඇවිල්ල වාහනේ සයිඩ් කන්නාඩිය කඩල වහනෙටත් ගහල පිස්සුවක් කෙල්ල තියෙන්නේ ...

    ඇත්තටම අරියෙස් ජප්පෝ ඉන්නවා ඉතින් කරන්න දෙයක් ණෑ
    කොහොමත් ඔය ජප්පට ලොකු ගානක් ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම

    TFS..

    The vehicle is parked, on the walking path, though, right..?
     
    brightice01

    Junior member
  • Jan 31, 2022
    54
    85
    18
    He did the best possible thing bros. Staying calm without body contact is the best thing to do. Sidewalk eke nwatthapu ekann waradi. Eth issra ohoma podi case walta jappo ohoma kaghnne na. Lagadi awa anti immigrant policies nisa dn racism wadi japan wala. government eke political compaign waladi immigrants la gana ekeka dewal kyla minissu provoke kra.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    ලංකාවේදී වැරදිලා හරි ඇගේ හැප්පුනත් ගහගන්න එන උන් වෙන රටවල් වලට ගියහම බල්ලෝ වගේ ඉන්න හැටි බලපන්කො..අර එකෙක් දුවනවා නේද කොට ජප්පට බයේ :lol: :rofl:
    It's all about the numbers...no one is really brave when they are alone. That's why we should be not treating minorities badly. When we go outside we get the same treatment. In that sense western countries are a bit better
     
    • Like
    Reactions: Peace for All

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    එහෙම නෑ බං, ස්වාදේශිකයන් බේරෙනවා. අපේ නෑයෙක් අවුරුදු 15ක්‌ හිරේ හිටියා ජපානේ. උන්ගේ set එකක් පිහි වලින් ඇනගෙන, බේරගන්න ගිය කෙනා ඇතුලේ. හොඳම වැඩේ දුවපන්...
    බේරගන්නෙ නැතුව දුවනවා අහුවුණොත් නඩු දාන්න පුලුවන් ලෝ තියනවා ඔය රටේ. 😂
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මොකද්ද හේතුව. අරූගේ ගෑනිට කිචි කවලාවත්ද