ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක්

Ashan 1995

Active member
  • Feb 16, 2026
    275
    111
    43
    උරා බත් නැතුව පාන් රොටි එක්ක උනත් පට්ටනේ බං
    මම නම් ආස මිරිසට කළු කරිය නැතුව වෙන විදිහට ස්ටු වගේ එක
    දැන් උරු මස් ගණන් වැඩි පාඩුයි ඒ ගානට ඊට අඩුයි දැන් හරක
    වල් උරා නම් ගණන් වෙනස් වෙනවා උන්ගේ මස් විතරක් හොඳයි පාම් නං තෙල් කන්න පුළුවන්
    අපේ ගමෙහ් වල් උරෙක් එනවා මරන්න ක්‍රමයක් නැතුව ඉන්නේ තුවක්කු නෑ නේ කගාවවත්




    darmapala left the thread...
    Ado maranna epa huththo.... hambunoth witharak wediya hithanne nethiwa kapiya..
     
    • Like
    Reactions: Inigo Montoya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,439
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Pig Welt GIF by SWR Kindernetz