
Yes, one of my HR friend also said the same thingYes. IT vacancies patta adui saha salary sahenna adui. Mokada eka position ekata 500k withara apply karanawa. Recruiters lath aduwenma illana ekawa choose karanawa. Aluthen graduate wechcha un nan anathayi. 2030 wage weddi loku prashnayak wei IT karapu unta. Godak aya dan wena wena business patan aran hemita
මොකද්ද කන්ට්‍රෝල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා පැහැදිලි කරන්න පුලුවන් ද .Control එකක් නැති උනොත් ලොකු economic depression එකක් එනවා
බෑමොකද්ද කන්ට්‍රෝල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා පැහැදිලි කරන්න පුලුවන් ද .
ලෝ කොස්ට් මෝ අඩ්වාන්ස් සොලුශන් වලට යන එකට ai භාවිතය අවමකොට මිනිස් ශ්‍රමය දැනුම වැඩියෙන් භාවිත කරන්න කියලා වියවසාකයන්ට කියන්න කියන එකද ?
4lak per month da?yes . nearly 4 laks ගත්ත last year වෙනකන්. දැන් 60000 ගන්නවා ඒ වගේ දෙගුණයක් මහන්සි වෙලා. and depressed .![]()
ප්‍රශ්නෙ තියෙන්නෙ ඔව කැරකිලා පවුලටම එනවා. එක නිසා යහමින් ගෙම ගහන්න ඔනෙඔව්.. බිත්තියටම හේත්තු උනොත් මංකොල්ල හරි කනවා.. පවුල අංක 1
mokada ? ma seen eka . ubata kalin laksha 4 k sallary thibina . dan genne 60 daahak kiyla da ? kiynne.yes . nearly 4 laks ගත්ත last year වෙනකන්. දැන් 60000 ගන්නවා ඒ වගේ දෙගුණයක් මහන්සි වෙලා. and depressed .![]()