1. A

    Helakuru pen-testing

    Me dawas wala Helakuru gana loku kathabahak yana nisa mama helakuru app eka decompile karala debug + mitm intercept karanna puluwan widiyata patch kala. One ekek innawanam kiyapan apk eka share karanna.. Karapu widiyath one nam kiyanna share karanna.. Thama nam mukuth loku data logging/...
  2. A

    තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

    තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මචං මේකේ වැඩ කරන කවුරුත් නැද්ද? මරණ සහතිකයක් ගන්න වැඩකට. ෆෝම් ෆිල් කරල දීල සති 4ක් විතර වෙනව තාමගෙදරට ආවේ නෑ. කෝල් ගත්තට ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ මුන්.
  3. A

    New Job opportunity from Mahinda

    මෙන්න ඔබටත් විද්‍යුත් මාද්‍ය වල දේශපාලන වැඩසටහන්හි බංකොලොත් ආණ්ඩු පක්ෂ නියෝජිතයෙක් වීමටත් කදිම අවස්ථාවක්.. වැඩේ හරිම ලේසියි පහසුයි.. ඔබටත් පහත වචන කට පාඩම් කරගෙන වාක්‍ය වල යොදාගැනීමට හැකිද? වාක්‍යයේ තේරුම ගැන කරදර වීමට අවශ්‍ය නොවේ.. අසන ප්‍රශ්නයට අදාලව පිළිතුරු දීමටත් අවශ්‍ය නොවේ...එක වචනයක්...
  4. A

    Windows බයිට්

    මෙන්න මේකයි කරන්න තියෙන්නේ... ඉස්සෙල්ලම desktop එකේ printscreen එකක් save කරගන්න.. ඊට පස්සේ එක wallpaper එකට සෙට් කරන්න.. ක්‍රම දෙකක් තියෙනවා.. 1. තියෙන්නේ windows professional version එකක් නම් : run එකේ type කරන්න gpedit .msc user configuration -> system -> custom user interface...
  5. A

    Api Aye Dawasaka - Dayan Witharana

    me song eka kiyanne dayan witharana...
  6. A

    Need help

    machanla.... mata udawwak karanawada? mata kawru hari host ekak denawada mage software eka host karanna....:( :(
  7. A

    Asiri's Creations

    Aadhara Sithum Vocals : Kasun Kalhara
  8. A

    Need songs from Nadeeka

    machala, machila.. mata kawru hari Nadeeka Jayasekara mona hari songs tikak hoyala dennakoo.... Nadeeka Jayasekara dannawane..? ara kiyanna kiyanna song eka kiyanne... ;) hutch advertisement eke song eka... pora godak advertisements walata thamai sing karanne... Hit Factory ekkai wada... Ranga...
  9. A

    Asiri Wadan 2006 1.0Beta

    menna oyalata mage gane aluth program ekak...try karala balala kiyanna honde? meka crack karanna try karanna epa... ;) not because it is immposible... because it is too simple to be done... besides you don't want to do that cos I'am gonna give you the serial number. :lol: e-mail your name and...

    No contents