1. Mozilla

    T-shirts Designs කරන අය

    මගේ Client කෙනෙක්ට T-shirts Designs ටිකක් ඕනෑ...rate එකයි samples තියෙනවානම් එවන්න
  2. Mozilla

    Vacancies For .Net/MVC Developers / Ionic3/React/Angular Developers / UI/UX Engineers

    Topjobs Link දන්න කව්රු හරි ඉන්නවනම් කියපන්
  3. Mozilla

    මේ වගේ Item එකක් ගන්න තියෙන්නේ කොහෙද?

    මේ වගේ Item එකක් ගන්න තියෙන්නේ කොහෙද? බම්ප් වලට 12+ දෙනවා
  4. Mozilla

    Xiaomi and Nokia!

  5. Mozilla

    Pandawill සයිට් එක කෙල වෙලාද බන් ?

    Pandawill සයිට් එක කෙල වෙලාද බන් ? http://www.pandawill.com Home Page එක විතරයිනේ බං වැඩ කරන්නේ
  6. Mozilla

    25gb ඉතුරු වෙලා බන් :(

    25gb ඉතුරු වෙලා බන් :( හොද ෆිල්ම්ස් ටිකක් කියපන්කො :love:
  7. Mozilla

    SLT 4G Router Help!

    මේ රවුටර් එක පාවිච්ච් කරන්න කව්රු හරි ඉන්නවද? මේකට බැටරි එකක් ගන්න තැනක් දන්නවද? :rolleyes: ebay ගන්නවනම් කොහොම එකක්ද ගහන්න ඕන? :rolleyes: Model/වොට් ගාන
  8. Mozilla

    Dialog TV help!

    බම්ප් වලට 12 ගානේ දෙනවා Dialog TV Connection එකෙන් TV දෙහෙකට දෙන්න පුලුවන්ද බන්? පුලුවන්ම් කොහොමද කරන්නේ?
  9. Mozilla

    මේ ස්පිකර්ස් දෙක හොදයිද බං ?

    මේ ස්පිකර්ස් දෙක හොදයිද බං ? බම්ප් සදහා 12+ මේක හොදයිද බං ? සවුන්ඩ්ස් කොහොමද? නැත්තම් සාමාන්‍ය ගානකට ගන්න හොද එකක් කියපන්කෝ SonicGear THOR 500 Audio Box Speaker http://takas.lk/sonicgear-thor-500-audio-box-speaker.html
  10. Mozilla

    Aquarium කරන කවුද ඉන්නේ?

    Aquarium කරන කවුද ඉන්නේ? බඩු ටිකක් ගන්න ඕන
  11. Mozilla

    IPhone Help!

    බම්ප් වලට 12+ දෙනවා Iphone එකට හොද වීඩියෝ Steam app එකක් කියපන්කෝ.SEEDBOX එහෙකට Film එකක් up කරලා IP එක දීලා බලන්න ඒ වගේ එකක් කොහොමද කරන්න පුළුවන්? එහෙම නැතුව ෆිල්ම්ස් Youtube වගේ සයිට් එකක් නැද්ද ෆිල්ම් අප්ලෝඩ් කරන්න පුළුවන් එකක්? share කරන්න ඕන නැ මෙහෙන් දැම්මා එහෙන් බැලුවා වගේ සීන් එකක්
  12. Mozilla

    SLT Speed අඩුයි වගේ නේද?

    SLT Speed අඩුයි වගේ නේද? අඩේ ස්පීඩ් එක ටිකක් අඩුයි වගේ නේද? :oo:
  13. Mozilla

    Adsense කරන්න හිතන කෙනෙක්?

    Adsense කරන්න හිතන කෙනෙක්? මචං කව්රු හරි Adsense කරන්න හිතන කෙනෙක් ඉන්නවද? මට පොඩි වැඩක් ටෙස්ට් කරන්න ඕන. අලුතෙනම් account එකක් කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මං account එකක් හදලා දෙන්නම් වැඩේ හරි ගියාම කියක් හරි දියන් පස්සේ :dull::rofl: වෙබ් සයිට් එකක් නැති උනාට කමක් නැහැ. අලුත් ජීමේල් එකක්...
  14. Mozilla

    කාලෙකින් අහපු හොද සින්දුවක් අනිවා උබලත් &#3461

    කාලෙකින් අහපු හොද සින්දුවක් අනිවා උබලත් &#3461 80qY1RUZN1k දානයක් දුන්නනම් පිං හරි හම්බ වෙනවා :(
  15. Mozilla

    මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35

    මාළු ටැංකි ගැන දන්නා උන්? හෙල්ප් එකක් දියන&#35 බම්ප් වලට 12+ දෙනවා මාළු ටැංකියක් හදන්න පිස්සුවක් සැරටම හැදිලා තියෙන්නේ බං මේ ටික දාන්න උන් පැහැදිලිව උත්තර දියන්කෝ ගේ ඇතුලේ තියන්න තමයි හිතන් ඉන්නේ. අඩි 4ක් විතර ටැංකියක් හදන්න විදුරු කොහොමද එන්න ඕන? දිග අඩි 4ක් වෙනකොට උස / පළල කොහොමද එන්න...
  16. Mozilla

    Customs එකේ දන්නා/අදුරන කව්රුත් ඉන්නවද?

    Customs එකේ දන්නා/අදුරන කව්රුත් ඉන්නවද? බම්ප් වලට 12+ දෙනු ලැබේ Customs එකේ දන්නා/අදුරන කව්රුත් ඉන්නවද එළකිරියේ? පොඩි හෙල්ප් එකක් ඕන..ඉන්නවනම් කියන්න මං PM එකක් දාන්නම්
  17. Mozilla

    Myshop.lk හොදයිද?

    මචං මේකෙන් කව්රු හරි බඩු අරන් තියෙනවද? delivery කොහොමද? කියන වෙලාවට එනවද?
  18. Mozilla

    Wallet එකක් ගන්න ඔන්ලයින් සයිට් එකක්?

    Wallet එකක් ගන්න ඔන්ලයින් සයිට් එකක්? බම්ප් සහ රෙප්ලයි වල‍ට 11 දෙනවා මචං Wallet එකක් ගන්න ඕන gift එකක් දෙන්න..ebay නෙමෙයි ලංකාවේ සයිට් එහෙකින් ගන්න ඕන..COD තියෙන sites නම් හොදයි.. wow.lk උන් බඩු පරක්කුයි.. මේ මාසේ 10 කලින් ඕනා.. මේකේ ඉන්නවා නේද පොඩි පොඩ් ෂොප් කරන උන් pages එහෙම හදලා FB එකේ...
  19. Mozilla

    ෆ්රිලන්සින්ග් වෙබ් ඩිසයින් කරන අයගෙන් හෙ

    ෆ්රිලන්සින්ග් වෙබ් ඩිසයින් කරන අයගෙන් හෙ බම්ප්/රෙප්ලයි වලට 11+ දෙනවා මචං කව්රු හරි කරලා තියෙනවද "Brand" වෙබ් සයිට්ස්? ක්ලයන්ට් PDF එකක් දුන්නා පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕන.. කව්රු හරි දන්නවනම් රෙප්ලයි එකක් ගෙන පලයන්
  20. Mozilla

    PayPal හෙල්ප්

    වැඩේ හරි මචං ගොඩ දා ගත්තා..හැමෝටම තැන්ක්ස් අඩේ බං මගේ තියෙන්නේ පිලිපින් පේපැල් එකක් කොමෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කරලා.මට $100 පෙමට් එකක් ආවා එකයුන්ට් එකට පෙන්නේ $93යි.. දැන් මං පේමන්ට් එකක් කට හරි සෙන්ට් කරන්න හදනකොටත් කාර්ඩ් එකෙන් කපිල තමයි සල්ලි යන්නේ පේපැල් බැලන්ස් එකෙන්...

    No contents