1. Minimuthu Mora

    Mr. Sam. i'm finalizing my book. need a bit of a help with your article. can you send me your...

    Mr. Sam. i'm finalizing my book. need a bit of a help with your article. can you send me your email ID please? thanks
  2. Minimuthu Mora

    හෝමාගම රෑට රෑට

    හෝමාගම රෑට රෑට රාත්‍රී කාලයේ හා අලුයම් කාලයේ නිරුවතින් සැරිසරන ග්‍රීස්‌ යකෙකු නිසා හෝමාගම පනාගොඩ රණවිරු ගම්මානය, රොමියෙල් මාවත, පැළඳගොඩ, කපුරුගොඩ යන ප්‍රදේශවල කාන්තාවන් අඳුරු වැටීමෙන් පසු නිවසින්වත් බැහැරට යාමට බියක්‌ දක්‌වන බව ප්‍රදේශවාසීහු පවසති.  මාසයක පමණ කාලයක සිට මෙම  පුද්ගලයා සැරිසරන බව...
  3. Minimuthu Mora

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    අපාර්ට්මන්ට් (මහල් නිවාස ) කාලෙක ඉදන් කොටන්න හිතාගෙන හිටිය නූලක්. වෙලාව අඩුපාඩු කම් නිසා පරක්කු උනේ. අපාර්මන්ට්, එහෙමත් නැත්නම් මහල් නිවාස කියන්නේ ලංකාවෙ මෑත දශකය තුල ඇත්වෙච්ච ප්රවනතාවයක් කියල කිව්වොත් නිවැරදියි. කොලඹ බලන බලන අත හතු පිපෙන්න වගේ අපාර්ට්මන්ට් හැදෙනව, දැන් ඒවා නුවර, ගාල්ල වගේ...
  4. Minimuthu Mora

    මැණික් මුදු සහ අපල.

    මැණික් මුදු සහ අපල. පොඩි ප්‍රශ්නයක් තියේ කස්ටියේ අයිඩියා එක දැනගන්න ආසයි.:D අපල වලට, ලග්නෙ අනුව මුදු දාන එක ගැන අයිඩියා මොනාද ලමයින්ගෙ? මම ලොකුවට විස්වාස කරන්නේ නෑ, ඊත් ගෙවල් වලින් කියනව දාන්න කියල. :oo: දැනට නවරත්න මුද්දක් දානව මට නම් තේරිච්ච රෙද්දක් නෑ. :confused:දැන් ඒ ගමන එමෙරල්ඩ් මුද්දක්...
  5. Minimuthu Mora

    ඇෆ්ගනිස්තානය යුද්ධයෙන් විනාශ වීමට පෙර.

    ඇෆ්ගනිස්තානය යුද්ධයෙන් විනාශ වීමට පෙර. ඇෆ්ගනිස්තානය ආසියාවේ ඉතා සුන්දර රටක්. හැබැයි යුද්ධයෙන් විනාශ වීමට, එහෙම නැත්නම් විනාශ කිරීමට පෙර. සෝවියට් දේශයත්, ඇමරිකාවත් මේ සුන්දර දේශයට අත්කර දී තිබෙන ඉරණම ඉතා ඛේදනීයයි. මව් රටට ආදරය කරන දේශපාලකයන් නොමැති වීමත්, ආගමික අන්තවාදයත් , නරක අසල්වාසීනුත් නිසා...
  6. Minimuthu Mora

    මහළු නොවන ආදරය.

    මහළු නොවන ආදරය. අපි හැමදාම දකින් ෆොටෝ ශූට් වලට වඩා වෙනස්, ලස්ස්න සහ ආදරණීය චායාරූප එකතුවක්. ආදරය වයසෙන් ස්වාදීනයි කියල පෙන්නන්න රුසියානු චායාරූප ශිල්පිනියක් තමා මේ ෆොටෝ අරන් තියෙන්නෙ. එයාගෙ නම ඉරිනා නෙඩ්යල්කෝවා. ජායාරූප වල ඉන්න යුවල කාල් සහ එලී ෆ්රෙඩ්රික්සන්. ආදරණීය නිසාමයි බෙදාගන්න හිතුවේ.:cool:
  7. Minimuthu Mora

    2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර්

    2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර් 2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර් රොයිටර් පුවත් සේවය විසින් ප්රකාශයට පත් කළ 2016 වසරේ බලගතුම ඡායාරූප එකතුව. කීර්තිමත් රොයිටර් පුවත් සේවයද 2016 වසර සදහා ඔවුන්ගේ බලගතුම (Reuters Most Powerful Photos Of The Year 2016) ඡායාරූප ඇල්බමය. 1. ඇසිඩ් ප්රහාරයකට ලක්...
  8. Minimuthu Mora

    මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආ&#352

    මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආ&#352 මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආහාර වේල’10. ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආහාර වේල’ යනු ඉතාම කණගාටුදායක චාරිත්රයක්. මරණ දඬුවම ක්රියාත්මක, ශ්රී ලංකාව ද ඇතුළු, ඇතැම් රට වල මරණයට ලක්වන තැනැත්තාට සිය අවසාන ආහාර වේල තෝරාගැනීමේ අවසරයක් ලබා දීමේ...
  9. Minimuthu Mora

    ප්‍රින්ස් අවසන් කටයුතු

    ප්‍රින්ස් අවසන් කටයුතු ජනකාන්ත ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු පසුගිය ඉරිදා සවස්යාමයේ සිරිපුර, නවදගල ඇල්පිටියේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකෙරුනා. මේ ඒ අවස්තාවේ කෙටි වීඩියෝවක්. :(:( IeN9FQ22Mqs
  10. Minimuthu Mora

    අශෝකගේ “නිරය”

    බුද්ධ දේශනාව පැතිරවීමට මහත් මෙහෙයක් ඉටුකළ බවට ඉතිහාසයේ සඳහන් වෙන රජුන් අතරේ අශෝක අධිරාජයා සිටින්නේ ඉහළම තැනකයි. බුදු දහම සරණ ගොස් ඉතා ධාර්මික සහ සාධාරණ රජෙකු බවට පත්ව “ධර්මාශෝක” යන නම් ලබන්නට ප්රථම ඔහු ඉතාමත්ම සැහැසි, බල තණ්හාවෙන් පීඩිත, ලේ පිපාසිත රජෙකු බවට පත්ව සිටියා. එසමයේ ඔහු විසින් තනවන්නට...
  11. Minimuthu Mora

    අප්රිකාවේ සුන්දර යුවතියන් සිටින නගර 10

    අප්රිකාවේ සුන්දර යුවතියන් සිටින නගර 10 අප්රිකාවේ සුන්දර යුවතියන් සිටින නගර 10 10. ඊජිප්තුවේ කයිරෝ 09. හරාරේ සිම්බාබ්වේ 08.දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග්. 07. ලාගෝස් නයිජීරියා 06.කින්ෂාශා, කොන්ගෝ සමාජවාදී ජනරජය 05.ඇක්රා, ඝානාව 04.ඩාර් එස් සලාම්, ටැන්සානියා 03.අබිඩ්ජාන්...
  12. Minimuthu Mora

    ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

    ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා. හොල්මන් වෙලා බලන්න එපා. ඉතියෝපියාවෙ ගියා තමා. වැඩමුලුවක දේශනයක් කරන්න ගියේ. ඉතියෝපියාව කියපුවහම මැවෙන්නෙ හොද චිත්රයක් නෙමේ, ඒක මම දන්නවා. ඉතියෝපියාවට පාන් පෙන්නුව වගේ කියල ප්රසිද්ද කියමනක් තියෙන්නෙ ඒකනෙ. දැන් ඒ බොරු මතේ ඉවත් කරගන්න වෙනව වහාම ක්රියාත්මක වන පරිදි...
  13. Minimuthu Mora

    එකයායේ කකා වැටී - අපි මචන් රී මේක්

    එකයායේ කකා වැටී - අපි මචන් රී මේක් අපි මචන් සංගීත කණ්ඩායම ඔවුන්ගේ නවතම රීමේක් ගීතය අන්තර්ජාලයට මුදා හැර තියෙනවා. ඔවුන්ගේ කණ්ඩායමේ තිවංක විවාහ පත්වීම නිමිත්තෙන් නිමවා ඇත්තේ මංගල තෑග්ග චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක් වන එකයායේ කකා වැටී ගීතයයි. මෙහි මුල් ගීතයේ පද රචනාව ප්‍රේමකීර්ති අල්විස් ශූරීන්ගේ...
  14. Minimuthu Mora

    කාබුල් නුවර බෝම්බ ප්රහාරය.

    කාබුල් නුවර බෝම්බ ප්රහාරය. මීට සතියකට පෙර මැයි 31 වෙනිදා කාබුල් නුවර මධ්යයට දැවැන්ත ත්රස්තවාදී ප්රහාරයක් එල්ල උනා. පුපුරණ ද්රව්ය පුරවාගත් ගලි බවුසරයක් කාබුල් නුවර තානාපති කාර්යාල පිහිටි කලාපයේ දොරටුව ලග පුපුරවා හැරීමෙනුයි මේ ප්රහාරය සිදු වුනේ. කාබුල් වේලාවෙන් උදේ 8.40 ට පමණ එල්ල වූ මේ...
  15. Minimuthu Mora

    World famous buildings under construction.

    1. The Empire State Building – 1931 2. The Statue of Liberty – 1885 3. The Eiffel Tower – 1888 4. Tower Bridge, London – 1892 5. U.S. Capitol Building – 1861 6. Flatiron Building – 1902 7. Lincoln Memorial – 1920 8. The Golden Gate Bridge – 1936 9...
  16. Minimuthu Mora

    ජෝන්ස්ටවුන් සියදිවි නසාගැනීමේ සිද්ධිය

    ජෝන්ස්ටවුන් සියදිවි නසාගැනීමේ සිද්ධිය පීපල්ස් චර්ච් නාම පුවරුවක් (San Diego State University) ‘”පීපල්ස් ටෙම්ප්ල්” කියන්නේ 1955 දී නිර්මාණය කළ ආගමික ව්යාපාරයක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියෑනා ජනපදයේ ඉන්ඩියෑනාපොලිස් හි දී මෙම ආගමික සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ජිම් ජෝන්ස් නම් ප්රොතෙස්තන්ත්ර...
  17. Minimuthu Mora

    නේපාල සංචාරය - බුද්ධනාත් විහාරය.

    නේපාල සංචාරය - බුද්ධනාත් විහාරය. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නෙ ටිකක් කලින් ගිය සංචාරයක්. නේපාලයේ කත්මන්ඩු නගරය සහ බුද්ධනාත් විහාරය. මම 2011 තමයි මේ ගමන ගියේ. පුද්ගලික සංචාරයක් නොවේ. ඔෆිස් එකේ වැඩකට ගියේ. වෙලාව හම්බ වෙච්ච වෙලාවක තමා පන්සල බලන්න ගියේ. ඒ කාලේ නේපාලය ආරක්ශක වශයෙන් ස්තාවර නෑ...
  18. Minimuthu Mora

    පියාණන්ට නිවන්සුව පතමු!

    පියාණන්ට නිවන්සුව පතමු! ඉතා කණගාටුවෙන් දැනුම් දීමයි. එලකිරි ජේෂ්ඨ සාමාජික madushankads සොහොයුරාගේ ආදරණීය පියාණන් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. එතුමාට නිවන් සුව පතමු.!!! වැඩිදුර තොරතුරු urajdrlk හා Mr PERERA සොයුරන්ගෙන් ලබාගත හැකියි.
  19. Minimuthu Mora

    මසාර් ඊ ශෙරීෆ් - ඇෆ්ගන් සංචාර අංක 03

    මසාර් ඊ ශෙරීෆ් - ඇෆ්ගන් සංචාර අංක 03 යාලුවනේ මම අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ ඇෆ්ගනිස්තානයේ තුන්වන විශාල ප්රාදේශිය නගරය වන මසාර් ඊ ශෙරීෆ්, එහම නැත්නම් කෙටියෙන් කීවොත් මසාර් නගරය ගැන. මසාර් නගරය පිහිටල තියෙන්නෙ ඇෆ්ගනිස්තානයේ උතුරු සීමාවේ, උස්බෙකිස්තානය දේශ සීමාවේ.මසාර් ඊ ශෙරීෆ් කියන්නේ පූජනීය...
  20. Minimuthu Mora

    ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

    ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම. කම්පැනියක රස්සාවක් කරල ඉහලට යන්න ඕනි අයට මගේ අත්දකීම් අනුව පොඩි ඇඩ්වයිස් පාරක් දෙන්න තමා මේ නූල දාන්නෙ. (මම දැන් අවුරුදු 17 ක් කම්පැනි හයක වැඩ කරල තියෙනව ) බිසිනොස් වැඩ ගැන නම් කියන්න දන්නෙ නෑ එව්වට රත්තරං නානා දාලා තියෙන නූල් බලන්න කියල තමයි කියන්න තියෙන්න. දැන වෙලදං...

    No contents