1. WaterMelon

    වරාය ආයෝජනයක් ද? විකීණීමක් ද?

    ලොකුම බඩු නැව් නවත්වන්න මීටර 18-20 ගැඹුර ඕනේ ඉන්දියාවේ මීටර 20 ගැඹුරු වරායවල් නෑ මේ කලාපයටම තියෙන ගැඹුරුම වරාය, කොළඹ ඉන්දියාවේ වන මහා නිශ්පාදනයේ භාණ්ඩ කොළඹදි ලොකු නැව් වලට පටවනවා ECT ය කියන්නේ නිධානයක් වගේ තැනක් අත උඩ ලාභ ලබන්න පුලුවන් සම්පතකින් 49% ක කොටස් දෙන්නේ මොන මෝඩයෝ ද සංවර්ධනය කරන්න ඕනේ...
  2. WaterMelon

    ATM පාස්වර්ඩ්

    Nope, Even bank doesn't know your atm password machan...they only can issue a new card. PIN is generated by system and directly sent to LPT port for printing on the receipt that you receive with the card.
  3. WaterMelon

    ප්‍රතික්ෂේප කිරීම උපායමාර්ගයක් නොවේ

    ප්‍රතික්ෂේප කිරීම උපායමාර්ගයක් නොවේ IMF bailout inevitable for Sri Lanka, says Citibank... Denial is not a strategy, Citi cautions Sri Lanka ලංකාවේ බහුතරයක් මිනිස්සු ගැන අනුකම්පාවක් හිතෙනවා. සිංහල මීඩියා වල මේවා යන්නෙත් නැහැ , ගියත් බහුතරයකට අවබෝධ කරගන්නත් බැහැ. නිදහසෙන් පස්සේ රට හරි පාත්...
  4. WaterMelon

    මේ සෙට් එක අදුරනවද

    වමේ සිට හතරවෙනියට ඉන්නේ කවුද සිංහළු
  5. WaterMelon

    පයිය කපා ලුණු දමන ලදී

    මුල් පත්වීම. ************* තරුණ හැඩවැඩ ගුරුතුමියකට පලමු පත්වීම සදහා පෝලිමේ සිට ලිපිය ලබා ගැනීමට වාරය පැමිණ ඇත්තේය. ලිපිය දෙන්නේ සිංහල පිළිබද හොද දැනුමක් ඇති අධ්‍යාපන එකේ ලොක්කෙකක් අතින්ලුය. ගුරුතුමිය මහත් භක්තියෙන් නමස්කාරයෙන් ලියුම ගත්තේලුය. එලියට ඇවිත් ලිපිය කඩා බැලූ ගුරුතුමියට හීන් දාඩිය...
  6. WaterMelon

    ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනයේ පුරෝගාමිනිය - ශ්‍රී ලංකාවේ උපන් මහේෂි

    මේවා හෙන උත්කර්ෂයට නගල උඩපනින එකෙන් පේන්නේ අපේ මිනිස්සුන්ගේ තාම තියෙන දුපත් මානසිකත්වයයි හීනමානයයි. ලෝකෙට කරලා තියෙන නව නිපැයුම් සහ පර්යේෂණ ගත්තොත් අපේ මිනිස්සු කරලා ඇති ප්‍රමාණය සීයෙන් නෙමෙයි මිලියනයෙන් එකක් විතර ඇති ඒ තිත්ත ඇත්ත පිළිගන්න හුගක් මිනිස්සු කැමති නැහැ ඕකෙ Lead professor...
  7. WaterMelon

    Is Joe Biden a psychopath? 😣

    This is not normal at all, little boys, girls and even women are not safe with him. It's not his normal behavior since he clearly treat adult men in a different manner. It's frightening to imagine how he would have behaved if he could got alone with one of those little girl.
  8. WaterMelon

    රාමුවෙන් පිට ඉදන් හිතල නිර්මාණශීලී විසදුමක් හොයමු

    මේ මනුස්සයට බේරෙන්න තියෙන අවස්ථා මොනවද කියල බලමු තාර්කික සහ රියලිස්ටික් උත්තර විතරයි
  9. WaterMelon

    කඩවත අවට dentist කෙනෙක්....

    There's a doctor in Gampaha, Ideal shopping complex, post here if you want the contact number..
  10. WaterMelon

    මළගෙවල් 7

    One day we all will be on that situation...
  11. WaterMelon

    බිට්කොයින් වලින් පේමන්ට් කරන්නේ කොහොමද

    සිංහලු, කිරියේ ඉන්නවද මට බිත්කොඉන් ටිකක් සල්ලි දීල ගන්න කවුරුහරි , නැත්නම් කාගේ හරි යාලුවෙක්
  12. WaterMelon

    බිට්කොයින් වලින් පේමන්ට් කරන්නේ කොහොමද

    සිංහලු මට බිට්කොයින් වලින් පේමන්ට් එකක් කරන්න තියෙනවා. කොහොමද මේක කරගන්නේ 50USD.
  13. WaterMelon

    ජපන් ගමන...

    True story..
  14. WaterMelon

    ජපන් ගමන...

    මේක සිද්ද වුණේ හතේ පන්තියෙදි . ඉංග්‍රීසි උගන්නපු රණවක ටීචර් පන්තියට ආව. ටීච මට ගුරුමේසෙ ලගට කතා කළා. "පුතා ..ඔයාව ජපන් ශිෂ්‍යත්ව වැඩ සටහනකට තෝරගෙන තියනව.මේක ගොඩාක් වටින අවස්තාවක්.ඔයාට ජපනයට යන්නත් පුලුවන්.එහෙ ගිහින් ඉගෙනගන්න,හැමදේම ලැබෙනව. මේ ගැන කතා කරගන්න අම්මට හෙට එන්න කියන්න" ලොකුවට යමක්...
  15. WaterMelon

    Kingston 120GB SSD රු.4500යි

    Where is the location
  16. WaterMelon

    ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන&#3530

    ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන&#3530 ඉන්ධන වලින් වාහනයක් වැඩි දුරක් ධාවනය කරන්නේ කෙසේද ? කලකට පෙර වාහන රියදුරෙක්ගේ ‘හොඳ සිරිතක් ‘ යයි සැලකු දෙයක් විය. එය නම්, වාහනය පණ ගන්වා විනාඩියක් දෙකක් පමණ තබා ගමන ආරම්භ කිරීමය. අද දින පරිඝනක මගින් පෙට්‍රල් පාලනය වන, එසේම වේගයෙන් ලිහිස්සුම් තෙල්...
  17. WaterMelon

    ඔබතුමාගේ ගිරවා මලා...

    ඔබතුමාගේ ගිරවා මලා... එදා පාන්දර කුරුඳුවත්තේ රොබට් මහත්තයාගේ මන්දිරයේ දුරකථනය නාද උනා.... ලොකු මහත්තයා .....මම ඔබතුමාගේ නුවරඑළියෙ බංගලාව බලා ගන්න සෝමපාල... හා සෝමපාල මොකද උදේම කතා කළේ මොකුත් ප්‍රශ්නයක් ද? ලොකු ප්‍රශ්නයක් නෑ මහත්මයා ඔබතුමාගේ ගිරවා මලා... මොනව මිනිහෝ... මගේ ගිරවා...

    No contents