1. avjayarathne

    Computer Hardware

    computer hardware ගැන ටිකක් ගැඹුරට ඉගෙන ගන්න ඕන මං බලාපොරොත්තු වෙන දේවල් Hardware Troubleshooting computer hardware වල ක්‍රියාකාරන හැටි මේකට හොද resources ටිකක් කියන්න පුලුවන්ද? ඒ වගේම ඔයාලා මේ සම්බන්ධව දන්න ඒවත් පහළින් එකතු කරන්න :love2:
  2. avjayarathne

    Questions Future of Networking

    දැන් හුගක් business, cloud එකට යන නිසා ඉස්සරහට networking field එකේ jobs අඩු වෙයිද?
  3. avjayarathne

    Free professional certificate & T-shirt after completion | FREE

    මුලින්ම කියන්න ඕන මමවත් මේක තවම කරලා නෑ. ඒ නිසා හොද නරක කියන්න දන්නේ නැහැ මේ Neo4j Certified Professional exam එක pass වෙන්න ඕන. ඊට පස්සේ certificate එකත් එක්ක free T-shirt එකකුත් ලැබෙනවා ප්‍රශ්න 80ක් මිනිත්තු 60ක් ඇතුලත අවසන් කළ යුතුයි අවසානයේ certificate එකක් ලැබෙනවා තමන් කැමති වර්ණයකින්...
  4. avjayarathne

    Passport Help | Coursera Help

    Coursera එකේ certification courses(Google & IBM) වගයක් කරා. දැන් ID verification කරන්න කියනවා. නැත්නම් certificate එක issue කරන්නේ නෑලු :( ලංකාවට තියෙන්නේ passport verification එක විතරයි. මං මේ ගැන Coursera support team එකෙන් ඇහුවම උන් කිව්වා "ලංකාවේ NIC, Driving license බැහැ කියලා":oo: දැන්...
  5. avjayarathne

    FREE cybersecurity courses with certificate

    Cybersecurity, Ethical Hacking වලට එන්න ආස අයට මේක වැදගත් වෙයි. මේ කීපයම 100% නොමිලේ සහ අවසානයේ certificate එකක් දෙනවා. මෙතන ගොඩක් ඒවාට industry එකේ value එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි content එක ගත්තොත් top. Beginner-friendly 100% FREE Certificate after completion All courses from recognized...
  6. avjayarathne

    දවසෙන් Linux ඉගෙන ගමු | FREE

    Linux🐧 ඉගෙන ගන්න ආස ඕනම කෙනෙක්ට මේක වැදගත් වෙයි.:) මට මේකෙන් Linux file system එක ගැන තිබුණ හැම ප්‍රශ්නයක්ම විසදුණා beginner friendly:yes: මේ තියෙන්නේ NetworkChuck ගේ playlist එක මේකත් එක්ක Hack the Box(HTB) එකේ Linux fundamentals එකත් follow කරන්න...
  7. avjayarathne

    මේ websites වලින් games download කරන්න එපා ⚠️⚠️

    ගොඩක් අය cracked games play කරනවා ඇතිනේ. ඒත් දන්නවාද ඔයාලා download කරන site කීපයක්ම අවදානම් බව⚠️ AGFY - scam links අන්තර්ගතයි Apunkagames IGG Games / PC Games Torrents BBRepacks - Malware අවදානම OceanOfGames - අධික Malware අවදානමක් පවතී nosTEAM xGIROx - මෙහි repacks වල bitcoin miners ඇත...
  8. avjayarathne

    පාර්ලිමේන්තුවේ හදිසි ගින්නක්

    මෙහෙ නෙමෙයි, දකුණු අප්‍රිකාවේ :( :( A major fire has broken out in South Africa’s Parliament in Cape Town, where firefighters have been battling the blaze this morning.
  9. avjayarathne

    SLT Fiber Router not working | Help

    අපේ සම්පූර්ණ connection එකම වැඩ කරන්නේ නෑනේ. router එකේ power & WLAN විතරයි on වෙලා තියෙන්නේ :( HELP HELP:( හදිස්සියක්
  10. avjayarathne

    SLT-MOBITEL New Year Free Data | OFFER

    SLT-MOBITEL Home පාරිභෝගිකයන්ට social media platform රැසකට දෙසැම්බර් 31 සහ 2022 ජනවාරි 1, 2 දක්වා FREE DATA YouTube Facebook Telegram FB Messenger WhatsApp Viber IMO Instagram Twitter දැන් ඉතින් දවස් තුනම bandwidth limit කරයි:angry::(
  11. avjayarathne

    TV එක ලෙව කමු | Lickable TV

    ජපාන මහාචාර්යවරයෙක් ලෙව කෑමෙන් ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි වටිනාකම 875$ Resources https://www.theverge.com/2021/12/23/22851585/lick-taste-the-tv-screen-snozzberries-flavor-chemicals-menu...
  12. avjayarathne

    Cisco Help

    Cisco කියන්නේ networking වලට හොදම එකනේ? මට දැනගන්න ඕන Cisco Cybersecurity වලට තියෙන තැන කොහොමද කියලා. certificate එක පැත්තකින් තිබ්බොත් content එක හොදයිද? කරපු කෙනෙක් කියන්න. මේ path එක තමයි follow කරන්නේ ඔතනින් පළවෙනි තුනම netacad එකෙන් කරනවා. ඉතුරු ටික instructor-laid යනවා. advice එකක් ඕනේ :)
  13. avjayarathne

    සයිබර් ප්‍රහාරයක්

    Hiru News YouTube channel එක hack වෙලා. Patner program එකේ ඉන්නවානම් YouTube team එකට mail එකක් යවලා පැය ගානෙන් recover එක කරගන්න පුලුවන්නේ. ඒත් මුන් මේ news එක දාලා තියෙන විදිය. හරියට FBI Mission එකක් වගේ:eek: හැකර් "වරු" :lol: ඔය පොඩි process එකට "සයිබර් ආරක්ෂණ කණ්ඩායමක්":baffled:
  14. avjayarathne

    anti-vaxxers attacked Apple store

    ලන්ඩනයේදී කොරෝනා එන්නතට විරුද්ධ වූවන් Apple store එකකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. Bill gatesට Apple සමාගම අයිති යැයි සිතා, මෙය සිදුකළා විය හැකියි. :lol: Fun Fact - මෙහි සිට අඩි 100 ක් පමණ දුරින් Microsoft Store එකද ඇත.:rolleyes: Why do Bill gates relate this? - ඇමෙරිකානුවන් හා යුරෝපීයන්...
  15. avjayarathne

    WhatsApp Update

    WhatsApp group එකක Admin කෙනෙකුට එහි ඕනෑම message එකක් delete කිරීමේ හැකියාව ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙය තවමත් beta මට්ටමේ පවතින අතර ඉදිරි updates මගින් සාමාන්‍ය පරිශීලකයන්ට ලබා දීමට නියමිතයි. source - WABetaInfo
  16. avjayarathne

    Office 365 license for free | Announcement | Giving Away

    මං මේකේ අයට දෙපාරක්ම office 365 license දුන්නා. Microsoft developer program එකෙන් හම්බවුණ එක usage check කරද්දි තමයි දැක්කේ ගොඩක් අය activate කරගෙන විතරයි, office apps use කරලම නැහැ:( එහෙම නැතුම ඇත්තටම office apps use කරන අයට දෙන්න කියලා බැලුවේ මොකද අද Microsoft එකෙන් mail එකක් ආවා...
  17. avjayarathne

    හැක් කරමුද | Hacking Challenge | Certificate

    මේක tryhackme එකෙන් කරන challenge එකක්. දවසකට එක hacking task ගාණේ room එකකට දානවා. ඒවා කරන්න තියෙන්නේ. හැමදාම walkthrough එකකුත් දෙන නිසා වැඩේ අමාරු නැහැ. මට කලින් කියන්න බැරි වුණාට සොරි :( . ඒ වුණාට දැන් වුණත් ගිහිල්ලා කලින් දවස්වල ඒවත් කරන්න පුලුවන් මේ මාසේ ඉවර වෙනකම් හැමදාම රෑට පොඩි task...
  18. avjayarathne

    ප්‍රශ්නයක්

    රෑට නාන එක හොද නැද්ද? අපේ ගෙදර අය නම් හැමදාම බනිනවා. මේකේ ඇත්තටම හොද නැද්ද බන්, පුලුවන් නම් scientific උත්තරයක්:confused:
  19. avjayarathne

    SEO Help

    මගේ brand එකකට website එකක් නැතුව social media SEO කරා Bing, Yahoo, DuckDuckgo වල හොදට social media, wiki එහෙම index වෙලා තියෙනවා. first page එකේම මගේ brand එකට අදාළ results තමයි තියෙන්නේ ඒත් google එකේ නැහැනේ :( මොකක්ද මේකට කරන්න පුලුවන්
  20. avjayarathne

    Wikipedia & Google search help

    මටම කියලා Wikipedia page එකක් හදන්න බෑනේ. (තමන්ව promote කරන්න දෙන්නේ නෑලු) :baffled: ඒ නිසා everybody wiki එකේ page එකක් හදනවා. ඒකේ details google search result වල පෙන්වයිද? ඒ කිව්වේ මේ වගේ info card

    No contents