1. MARADANA1

    ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

    මචන් ගෙදර ලයිට් ඔක්කොම මේන් බෙඩ් රූම් එකේ තියෙන එක ස්විච් එකකින් හදිසියකදි එකපාර ඔන් කරන්න පුලුවන් විදියේ මොකක් හරි වයරින් මෙතඩ් එකක් තියෙනවද. අපි හිතමු හොරෙක් එහෙම පැනල කියල හිතුන වෙලාවක එක පාර මුලු ගෙදරම ලයිට් ඔන් කරන්න පුලුවන් විදියක් අලුතෙන් වයරින් කරන ගේකට මචෝ
  2. MARADANA1

    PC මාර්කට් එක

    ඉස්සරන නම් ලන්කාවෙ පීසී මාර්කට් එක එහමපිටින්ම හැන්ඩ්ල් කලේ මුස්ලිම් සෙට් එක තාමත් එහෙමද මචන්. *පීසී හවුස් එහෙම තාමත් තියෙනවද *යුනිටිප්ලාසා එකේ තාමත් මුස්ලිම් කඩ වැඩීද. ඉස්සර කොහෙන් බඩු ගත්තත් යන්නේ 8වෙනි තට්ටුවේ පීසී හවුස් එකට තාම එහෙමද බන්.
  3. MARADANA1

    අපේ අයත් පරිස්සමෙන්

    මේ ලන්කාවෙ නම් නෙමෙයි එක පාර ගගවල් වල වතුර වැඩිවෙන නිසා කට්ටිය පරිස්සමෙන්.
  4. MARADANA1

    ජන්ගි හොරා........

  5. MARADANA1

    ඇයි බන්???

    මචන් ඇයි ලන්කාවෙ මේ තරම් ඇක්සිඩන්ට්.ෆ්බි එකේ ඇක්සිඩන්ට් ගැන දාන පේජ් වල එක දවසකට මාර ඇක්සිඩන්ට් තොගයක් අප්ලෝඩ් වෙනව. මේ ඇක්සිඩන්ට් අඩු කරන්න මොකක්ද කරන්න පුලුවන් උබල හිතන විදියට. ලයිසන් එක ගන්න තැන ඉදන්ම මොනවද වෙනස් වෙන්න ඕනෙ
  6. MARADANA1

    යකෝ ලන්කාව...........හැමදේම ආතල

    ඕක අහල බලහල්ලා 🤣🤣🤣🤣හිමියනි මගේ හිතේ
  7. MARADANA1

    සිද්දාලේප

    මචන් සිද්දාලේප ලිව්ප්‍රෝ බොන අය ඉන්නවද. ඒකෙ මොනව හරි ආෆ්ටර් ඉෆ්ෆෙක්ට්ස් තියෙනවද. හීන් බෝවිටියා බීල ෆැටී ලිවර් සීන් එක අඩු වුන අය ඉන්නවද?
  8. MARADANA1

    මේ හැතිකරේ....

    බල්හල්ල මේ යක්කු කරන පර වැඩේ.උන් සල්ලි හම්බකරල ජීව්ත් වෙන්න වෙන්න ඇර්හි කරන්නේ ඒත් කොච්චර පව් ද බන්.
  9. MARADANA1

    බන්දුල ජීවීතාන්තය.....

    ඇයි බන් බන්දුල වර්නපුරට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් කලේ.
  10. MARADANA1

    මේක සුද්දට තමයි ආයෙ දෙන්නෙ වෙන්නේ!.!.!.

    මේ ගනන් යන බඩු වල ගාන කොරෝන නොර්මල් උනාම අඩු වෙයිද බන්. මම දන්න තරමට ලන්කාවෙ වැඩි උන කිසිමදෙයක් මේ කපේට අඩුවුනේ නෑ. බස්ගාස්තු එහෙම මම පොඩි කාලෙ ඉදලම හැමදාම වැඩි උනා මිසක අඩුවුනේ නෑ
  11. MARADANA1

    වම්බොට්ටේ දිග මදි ලු බ්‍රෝ.....

    මේ දවස් ටිකේම මම දැක්ක ගොවියො ඇවිත් කියනව කාබනික පොහොර දැම්ම ම එලවලු ගොඩක් පොඩියි අතට අහුවෙන ගානටවත්නෑ, ඒක නිසා රසායනික පොහොර දෙන්න කියල. මට හිතෙන විඩියට කාබනික වලින් පලදාව ඇට ගැහෙනව වගේම,රසායනික වලින් එලවලු පලතුරු අමුතු බූස්ට් වීමක් වෙනව වගේනේද. ඒකියන්නේ එලවලුවෙ අන්තර්ගතේ 70%වගේ තියෙන්නේ...
  12. MARADANA1

    පුරන් කුබුරු

    කොරෝනා එන්න කලින් මඩේ බැහැගෙන පුරන් කුබුරු අස්වද්දපු සෙට් එක කෝ බන්.
  13. MARADANA1

    හාල් අරක්කු

    හාල් කිලෝ එක ගන්න අතේ සල්ලි නෑ කියල නාහෙන් අඩන සින්හලු, අරක්කු ගන්න හිගන්නො වගේ පෝලිමේ.
  14. MARADANA1

    එලකි යූටිබ්

    එලකිරි එකේ යූ ටියුබ් වීඩිඕ එකක් බලද්දි මෙහෙම වෙන්නේ ඇයි?අයිඩොන්ට් නෝ වයි

    No contents