1. B

    ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

    Ado matath ookma wage una, Oya wage paraka side kandaiya wadila, No damange, not even a scratch but, the guy recorded it and wanted to call pollice and then accuse me for hit and run. Pada show kaarayek. :D - ඔහොම වැරද්දක් නැතුව මිනිස්සු රන්ඩු වෙන්න ආවහම මෙන්ටලි මාර නරක විදිහෙ ඉම්පැක්ට් එකක්...
  2. B

    ගෙදරට හොරෙක් පැනල | Anti theft system recommendation

    ගෙදරට හොරෙක් පැනල - මගෙ ගෙදරට අද රැ හොරෙක් පැනල කාමරෙට ඇවිත්, හොද Anti theft system ekak recommend කරන්ඩ පුලුවන්ද. මෙහෙ කවුද කරන්නෙ. Releabile system ekak, Installation ekka. ලොකු උදව්වක්. ලකෙ පන්කාව යන විදිහට හැමොටම ඔනි වෙයි.
  3. B

    Free courses

    Found this on Tiktok Free courses : https://edu.kenway.cc/
  4. B

    Wedding suit

    Never got to Namal Balachandra. Shitty service with arrogant attitudes. Not quality work also. NB is only about marketing. I got my suit done from suit & Tie
  5. B

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    biscuit තමයි ගන්න හිතුවෙ. ගන්න හොද තැනක් තියෙද කෙසෙ වෙතත් ටික කාලයක් යනකන් වටිනා කම අඩු නොවී තියගන්න තිබුනත් ඇති
  6. B

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    ඔව් බන් සන්තකෙටම තිය්න්නෙ මෙ ටික, මෙකත් නැති උනොත් හදිස්සියකදි කෙලම වෙලා යනව
  7. B

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට් සිහලුන්නෙ.. අවුරුදු ගානක් වහල් රස්සාව කරල දුක් විදල හම්බ කරපු ලක්ශ 10 තියෙනවා, රට අස්ථාවර නිසා & බැන්කුවෙ තියන එකත් අවුල් නිසා මොනව හරි ඉන්වෙස්ට් කරන්න බැලුවෙ. මට ලොකු දැනුමක් නැ මෙ ගැන, අමාරුවෙන් ඉතුරු කරපු නිසා මට වටිනාකමක් තියෙනව රටට නැති උනාට. එ...
  8. B

    ප්‍රායෝගිකව බුදු දහම වඩන අප්‍රසිද්ධ ස්ථාන

    Greate resources, I was looking for something like this, Thanks for sharing
  9. B

    ලෝකයේ දරුණුම ආඥාදායකයෝ

    Nice - thanks for sharing

    No contents