1. madura199

    කොටු 10 යි.......

    අද මගේ කොටු ගාන 10 ක් වෙලා මචO. මාර සතුටුයි....මට මෙතෙන්ට එන්ඩ උදව් කරපු හැමෝටමත්...මගේ යාලුවෝ සෙට් එකටත් තෑන්කූ කිව්වා ඕO....තව මගෙ දුකට සැපට ලග හිටිය මාව අතනොහැරපු, මට උපදෙස් දීපු rcccඅයියට,මාලිOග අයියට කට්ටට, repost බුවාට ,සස්ලීට් අයියට,පූස් ,crazybuddy ,NUWAN BUWA,Tyra Dee,pabodaruwan...
  2. madura199

    හිනා හතයි

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ.....මම අද පෙන්නන්නෙ ගිය අවුරුද්දේ හොදම හිනාව.....මේ අවුරුද්දේ අවුරුදු උත්සව වල හිනා වෙන අයට මෙන්න හිනා ටික බලා ගන්ඩෝ......... IvDQzzsg4_Y
  3. madura199

    හිනා හතයි......

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ.....මම අද පෙන්නන්නෙ ගිය අවුරුද්දේ හොදම හිනාව.....මේ අවුරුද්දේ අවුරුදු උත්සව වල හිනා වෙන අයට මෙන්න හිනා ටික බලා ගන්ඩෝ.......... IvDQzzsg4_Y
  4. madura199

    නායකත්ව පුහුණුවට.......

    නායකත්ව පුහුණුවට....... මචන්ලා ,නායකත්ව පුහුණුවට.......මීනේරිය School of Artillery, Army කෑම්ප් එක ආව අය හරි,ගිය අය හරි ඉන්නවදෝ.. ........ එහෙම දන්නෙ නැතත් බම්ප් එකක් වත් දාපO මචෝ......thanks...
  5. madura199

    කොටු 8 යි

    කොටු8යි මචා මට අද කොටු 8ක් වෙලා.....මාර සතුටුයි.....මට කොටු 8 වෙන්න රෙප් දීපු හැමෝටමත්.....,රෙප් කපපු හැමෝටමත් ස්තූතියි....මගේ යාළුවෝ සෙට් එකත් ආදරෙන් මතක් කළා ඕO.......මේ හැම දේම මට දීපු එලකිරියටත් බොහෝම ස්තූතියි.....:angry:
  6. madura199

    කොටු 7ක් වෙලා.......

    මචන්ලා අද මගේ කොටු 7ක් වෙලා.......මාර සතුටුයි.... මේ ඔක්කොම උබලා නිසා තමයි.......ඒ/ එල් එහෙම ලියලා...පාලුවෙන් ගෙදරට වෙලා හිටපු මට මගේ පාලුව තනිකම නැති කොලේ එලකිරිය තමයි......මට රෙප් දීපු .....කපපු හැමොඉටම තැන්කූ.....කියනවා....ඒත් එක්කම ...මගේ තනි නොතනියට අත නොහැරපු යලුවො ටික මතක් නොකලොත් අඩුවක්...
  7. madura199

    මිනිස් කම දියවීම......

    මිනිස් කම දියවීම...... පුංචි පුංචි අපි නොහිතා කරන වරදක් පිළිබඳව මෙසේ සටහන් තැබිමට සිත් විය. දින කාලයක් තිස්සේ එකම වැරැද්දක් විවිධ ආකාරයේ ඇස ගැටුණු අවස්ථා කිහිපයක් ම විය. “ජිවිතයක් ජිවත් කරවන්න එහෙමත් නැති නම් නඩත්තු කරන්න අද දවස වන විට මහත් වෙහෙසක් ගත යුතු බව සෑබැව කි”.එහෙත් ඒ ගින්දර නිවා...
  8. madura199

    පට්ට violin part

    කොහොමද මචන්ලා.....අද මම උබලට දෙන්නෙ යන්නෙ...සුපිරි වයලින් සහ එස් රාජ් පාර්ට් ටිකක්....සම්පූර්න සින්දුම තියෙනවා....බොක්කටම වදිනවා....මොකද වයලීනය හදවතටම කතා කරන්න පුලුවන් instrument එකක් කියලා අයෙ අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ...කොච්චර ලස්සනඩ කියලා උබලම බලපන්කෝ..මම සාම්පල් 2ක් දාන්නම් එව අහල උබලා...
  9. madura199

    පට්ට violin part

    කොහොමද මචන්ලා.....අද මම උබලට දෙන්නෙ යන්නෙ...සුපිරි වයලින් සහ එස් රාජ් පාර්ට් ටිකක්....සම්පූර්න සින්දුම තියෙනවා....බොක්කටම වදිනවා....මොකද වයලීනය හදවතටම කතා කරන්න පුලුවන් instrument එකක් කියලා අයෙ අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ...කොච්චර ලස්සනඩ කියලා උබලම බලපන්කෝ..මම සාම්පල් 2ක් දාන්නම් එව අහල උබලා...
  10. madura199

    කොල්ලාගෙන් රිටන් එකක්

    කොල්ලාගෙන් රිටන් එකක් මචා බස් එකෙ යනකොට ඉතින් කකුල පෑගෙනවනෙ...හිතලා නෙවේ ඉතින් ,එත් සමහර කෙල්ලො හිතන්නේ කකුල පෑගුව කියලනෙ.....එහෙම හිතල කන්ත් ඉතින් අත ගාන්න බැරි නෑ....නෙද බලන්ඩකෝ මේක එහෙම අකර තැබ්බියකට කොල්ලෙක් මූන දුන්න හැටි......සහ ඌ එකට ප්‍රතිචාර දක්වන විදිහ......J8pmQAexV98
  11. madura199

    සුදු නOගි

    ....[facebook]
  12. madura199

    මදුසමය.

    මදුසමය.....මචන්ලා අද දහම් පාසල් තරග බන් ,මට විනිශ්චයමන්ඩලේ සාමජිකයෙක් වෙන්න අවස්තාවක් ලැබුණා...9ට විතර දහම්දැනුම තරගය පටන් ගත්තා....ළමයි පේපර් ලියලා ඉවර උනාට පස්සෙ ඔන්න ඉතින් පේපර් එහෙම බලන්ඩ පටනගත්තා කියමුකෝ..ඔන්න එක පොරකගෙ පේපර් එකක් බලනවා...අහලා තියෙනවා අත් හල යුතු අන්ත දෙක මොකද්ද...
  13. madura199

    කොටුවක් පැන්නා

    කොටුවක් පැන්නා ඔන්න මචා මම අද බලනකොට තව එක කොටුවක් පැනිලා......පැනිලම නෙවේ උබලා පන්නලා.......තැන්කූ වේවා ඔක්කොලාටම......මට රෙප් දීපු රෙප් කපපු ඔක්කොටොම මම ස්තූති වන්ත වෙනවා.....ඒ වගෙම උබලාගේ සහෝදරත්වයට මම හිස නමා අචාර කරනවා.....මගේ තනිය නැති කරපු මුළු එලකිරියටම ස්තූතියි....
  14. madura199

    කොටුවක් පැන්නා

    කොටුවක් පැන්නා ඔන්න මචා මම අද බලනකොට තව එක කොටුවක් පැනිලා......පැනිලම නෙවේ උබලා පන්නලා.......තැන්කූ වේවා ඔක්කොලාටම......මට රෙප් දීපු රෙප් කපපු ඔක්කොටොම මම ස්තූති වන්ත වෙනවා.....ඒ වගෙම උබලාගේ සහෝදරත්වයට මම හිස නමා අචාර කරනවා.....මගේ තනිය නැති කරපු මුළු එලකිරියටම ස්තූතියි....
  15. madura199

    machine eke awlak

    machanla ai physical memory enne.?
  16. madura199

    ටැබ්ලට් එකක් ගැන

    ටැබ්ලට් එකක් ගැන මචන්ලා මොකද්ද මේ cupid 50 mg කියන්නෙ එකෙ හොද ප්‍රතිඵල තියෙනවද?
  17. madura199

    අය්යෝ මගෙ z එක

    z එක 0.0673 කින් අඩුවෙලා .කලින් රෑන්ක් එක 93 දැන් 102.මට හෙන අප්සට් බන්.
  18. madura199

    හොදම හිනාව

    quuC9MTTF6M
  19. madura199

    dont try this

    මීට කලින් මෙ වීඩිඕ එක දාලා තිබුනද දන්නෙ නෑ p3QCvEqfUoI
  20. madura199

    dont try this

    මීට කලින් මෙ වීඩිඕ එක දාලා තිබුනද දන්නෙ නෑ p3QCvEqfUoI

    No contents