1. KaneBETA

    Lab Reports help - මේ රිපෝට් දෙක පොඩ්ඩක් දන්න අය ඉන්නවද

    කොලෙස්ටරෝල් වැඩි ඇරෙන්න වෙන අවුලක් පේන්න නෑ. ඒ නිසා dr ට පෙන්නනකම් මුකුත් විශේෂයෙන් කරන්න ඕනි නෑ.
  2. KaneBETA

    ජැක් ද රිපර් - ලන්ඩනයේ කුප්‍රකට අනුක්‍රමික ඝාතකයා.

    Nice post Sherlock Holmes vs Jack the Ripper ගේම් එක ගහල තියෙනව ද ? ඒක නම් සුපිරි. ඔය theories කතා වෙනව ඒකෙ. ගේම් එකේ නම් , අපරාධකාරයා වෙන්නෙ යුදෙව්වෙක්. ගණිකාවන් නිසා STD හදාගෙන, ඒ නිසා තමන්ට දාව ඉපදුනු ළමයින්ටත් ඒවා බෝ වෙලා ඒ අයගේ විකෘතිතා ඇතිවුනු නිසා, වෛරයෙන් ඉන්න මනුස්සයෙක්. ගොදුරුවෙන...
  3. KaneBETA

    Playstation

    Bump. Mama issellama gahanna gatte God of War eka. Kawatha nam digai, side stories godak thiyenawa. E wunata nice gameplay experience, ekath try karala balanna
  4. KaneBETA

    URGENT | Zincovit dosage eka khomda machan?

    දවසට එකක්. සිරප් එක නම් දවසට තේ හැඳි 2ක්. product literature එකේ ඇති හරියටම ගන්න ඕනි ගාන. දවස් 10ක් විතර එක දිගට ගත්තම ඇති.
  5. KaneBETA

    Say no to mandatory vaccination

    මම කිව්වේ vaccine එක තමන් කැමැත්තෙන් ලබා ගන්න දෙයක් කියල මිසක් , ඒක නොගන්න එක හරි කියල නෙවෙයි. මේ වෙලාවේ පුළුවන් හැමෝම ඒක ගන්න එක, හැමෝටම හොඳයි. vaccine එක පැත්තකින් තිබ්බොත්, මාස්ක් දාන්නෙ නැතුව වෙන එකකුගේ මූනට එබිල කතා කරන, ඇඟේ ඇතිල්ලීගෙන යන, පෝලිම් කඩාගෙන යන අය ගොඩක් ඉන්නවා. ඒ වගේ එවුන්ට...
  6. KaneBETA

    Say no to mandatory vaccination

    එන්නත් කියන දේ බලහත්කාරයෙන් දෙන දෙයක් නෙවෙයි. අපි පොඩි කාලේ ගන්න එන්නත් පවා බලෙන් දෙන ඒවා නෙවෙයි. දියුණු රටවලත් anti-vac අය ඉන්නවා. අපේ රටෙත් සමහර ආගම් වල අය ඉන්නවා ළමයින්ට vaccine දෙන්නෙ නැති. ඒ අයට ආරක්ෂාව ලැබෙනවා අනිත් අයගේ herd immunity එකෙන්. කොරෝනා එන්නතත් ලිඛිත / වාචික කැමැත්තකින් පස්සේ...
  7. KaneBETA

    exclusive - Robin of Sherwood 1080p

    No seeds 🙁
  8. KaneBETA

    playstation console

    God of war වලින් පටන් ගත්තෙ
  9. KaneBETA

    playstation console

    Thanks. Will play
  10. KaneBETA

    playstation console

    Used PS4 ekak gatte
  11. KaneBETA

    playstation console

    Update - PS4 slim 1 tb එකක් ගත්තා. උපදෙස් දුන් හැමෝටම ස්තුතියි .
  12. KaneBETA

    සරල ඉංග්‍රීසි පොත්

    හොඳ පොස්ට් එකක් .
  13. KaneBETA

    playstation console

    Ow mcn. Me dawaswala alert eke inne, ehema balala ganna oni Limited version ekk thibuna with games 69k. ------ Post added on 1623937439 Man hithanne exchange kargnna puluwan after use. Used disks aduwata ganna puluwan ------ Post added on 1623937515 Thanks mcn. I will wait some time for...
  14. KaneBETA

    playstation console

    දැනට PS පාවිච්චි කරන යාලුවන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි. ගේම් ගහන්න PS එකක් ගන්න ආසාවක් තියෙනවා. මම මීට කලින් PS use කරලා නැහැ. PS 5 එක ලක්ෂ 2ක් විතර වෙනවා නේද ? මම හිතාගෙන ඉන්නෙ අලුත් හරි use කරපු හරි PS4 එකක් ගන්න. එහෙම ලංකාවෙ ගන්න හොඳ තැනක් තියනවද ?
  15. KaneBETA

    Printer Help

    ස්තුතියි හැමෝටම !
  16. KaneBETA

    Printer Help

    යාලුවනේ, මට printer එකක් තෝරාගන්න උදවු කරන්න.🙋‍♂️ printer එක ඕනි වෙන්නෙ මගේ පෞද්ගලික වැඩ වලට. ගොඩක් වෙලාවට word / pdf එකක black and white ප්‍රින්ට් අවුට් එකක් ගන්න තමයි ඕනි වෙන්නෙ. මාසෙකට කොළ 200ක් වගේ ඕනි වෙයි. රුපියල් 20000 - 30000 අතර, ගන්න පුළුවන් හොඳ printer එකක් රෙකමදාරු කරන්න . 🙏

    No contents